Watch Trailer

Nikita [S01 : E15] |රහසිගත අතීතය.. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේ හැටියට නම් කොහොමහරි නිකීටාගේ මෙහෙයුම වගේම රයන් පවා වීරයෙක් වෙලා තමයි නැවතුනේ. ඒත් අද මොනවා වෙයිද? අද නම් පොඩ්ඩක් උණුසුම් කොටසක් වගේ වේවි. අන්තිමට තමයි කොහොමත් පොඩ්ඩක් රත් වෙන්නේ. අපි බලමුකෝ නේද? අද කතාවේදී ඇලෙක්ස්ට ලැබෙනවා ක්ලබ් එකක කොල්ලෙක් එක්ක ඩේට් එකකට යන්න. හැබැයි මේ කොලුවා එසේ මෙ…

Nikita TV1-1

පසුගිය කතාවේ හැටියට නම් කොහොමහරි නිකීටාගේ මෙහෙයුම වගේම රයන් පවා වීරයෙක් වෙලා තමයි නැවතුනේ. ඒත් අද මොනවා වෙයිද? අද නම් පොඩ්ඩක් උණුසුම් කොටසක් වගේ වේවි. අන්තිමට තමයි කොහොමත් පොඩ්ඩක් රත් වෙන්නේ. අපි බලමුකෝ නේද? අද කතාවේදී ඇලෙක්ස්ට ලැබෙනවා ක්ලබ් එකක කොල්ලෙක් එක්ක ඩේට් එකකට යන්න. හැබැයි මේ කොලුවා එසේ මෙසේ කොලුවෙක් නෙමෙයි. මේ කොල්ලා ලොකු තාක්ශණික බිලියනපතියෙක්. මෙයා අලුතින් ෆෝන් එකක් හදලා ඔකියුලස් කියලා. මේ ෆෝන් එක උස්සන්න කියලා තමයි පර්සි ඇලෙක්ස්ව ක්ලබ් එක ඇතුලට යවන්නේ. ඒත් අද කතාවේ වස්තුවිශය වෙන්නේ ඒ ෆෝන් එක නෙමෙයි. ඇලෙක්ස් ක්ලබ් එකේ ඉන්න අතරේ ඇලෙක්ස්ගේ පෙර ජීවිතේ දන්න කියන කෙනෙක් හම්බෙනවා. ඒ වගේම ඇලෙක්ස් මෙයාට උදව් කරන්න යනවා. ඒත් මේකෙන් ඇලෙක්ස්ට තවත් ලොකු අකරතැබ්බයකට තමයි මුහුණ දෙන්න වෙන්නේ.

බලමු නේද අද මොනවායින් මොනවා වෙයිද කියලා. ඔන්න මම අදට යනවා මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්.

 

ආයු – බෝ – වේවා !!!

 

Nikita (2010–2013)  on IMDb

 

 

140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න

6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,915 downloadsDownload Nikita.S01E15.baiscopelk1.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles

2,915 downloadsDownload Subtitles26 KB

17 comments

  1. Puravasiya

    Thanks a lot

  2. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි උපසිරැසියට…
    ජය!!!

  3. R.D

    Ada udema deela.....Thanks

  4. alan wake

    sub ekata thanks

  5. නලින්

    ස්තුතියි ප්‍රණීත්.

    ජය වේවා!

  6. sajeevi

    thanks

  7. Bhathiya

    Thanks macho sub ekata. jaya wewa..!

  8. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. Suranjaya_91

    thanks මචං..
    දිගටම මේ විදියටම යමු...
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :lol:

  10. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..mekata digatama sub demu.jaya wewa......

  11. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    නියමයි, නියමයි.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  12. wasantha

    ඊලග එකත් ඉක්මනට දාන්න සහෝ අපි බලන් ඉන්නවා

  13. Rasidu

    නියමයි,sub එකට thanx

  14. lakshitha

    thnx saho :D

  15. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය...........

  17. suranuwan

    thanks,,

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.