Watch Trailer

Sleepy Hollow [S02 : E15] | සංචාරකයා. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම හැමෝටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා! අළුත් අවුරුද්දේ මගේ පළවෙනි උපසිරැසිය ගේන්න ලැබුණේ අද තමයි. කලින් කොටස ගේන්න තරම් කාලයක් ගියේ නෑ. මොකද අවුරුදු නිවාඩුවෙ මේක තමයි කළේ. අද කතාවෙ අපේ කට්ටියට අළුත් තර්ජනයකට මූණදෙන්න සිද්ධ වෙනවා. මොලොක්ගේ මරණයත් එක්ක අපායෙන් නිදහස් වුණ නපුරු මන්ත්‍රකාරයෙක්…

Sleepy Hollow season 2 TV2

මුලින්ම හැමෝටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!

අළුත් අවුරුද්දේ මගේ පළවෙනි උපසිරැසිය ගේන්න ලැබුණේ අද තමයි. කලින් කොටස ගේන්න තරම් කාලයක් ගියේ නෑ. මොකද අවුරුදු නිවාඩුවෙ මේක තමයි කළේ.

අද කතාවෙ අපේ කට්ටියට අළුත් තර්ජනයකට මූණදෙන්න සිද්ධ වෙනවා. මොලොක්ගේ මරණයත් එක්ක අපායෙන් නිදහස් වුණ නපුරු මන්ත්‍රකාරයෙක් එයාගෙ ආදරය හොයාගෙන අතීතය වෙනස් කරන්න ගන්න උත්සහයක් තමයි අද කතාවෙ තියෙන්නේ. ඒ වගේම මේ කොටසින් පස්සෙ කතාව, අපි නොහිතන බලාපොරොත්තු නොවෙන පැත්තකට හැරෙනවා කිව්වත් හරි. ඒවා ඉදිරි කොටස් වලින් බලමු. තව කොටස් තුනයි. එහෙනම් ඊළඟ කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය වේවා!

Sleepy Hollow (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

6f33e1ea79ab6a70d532632e7dc96051aeccd223

314 MB කොපිය මෙතනින් බාගන්න

2b6e97e707aa1242a6cb00e577e2d1a9b788960d ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,392 downloadsDownload Sleepy.Hollow.S02..E15.baiscopelk.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode >>

Subtitles

2,392 downloadsDownload Subtitles54 KB

19 comments

  1. Danu

    obatah baisecope set ekatah subu aluth auruddak wewa

  2. Suresh Jayathilaka

    ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !
    ඉක්මනටම දුන්නට බොහොම ස්තූතියි !

  3. Rasidu

    නියමයි,sub එකට thanx

  4. sajeevi

    thanks

  5. alan wake

    ela ela ithuru tikath ikmanata denna sub ekata thanks

  6. Sam

    thnkss sis..

  7. lakshan

    thanks .................................

  8. Kulanjana Maduranga

    niayamai…thanks SASINIKA Sis..sub ekata..digatama sub demu.jaya wewa......

    1. Kulanjana Maduranga

      obatath subama suba aluth awruddak wewa….jayen jaya…..

  9. isuru

    thanks sis!

  10. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. Ruchia

    sub 1ට ස්තුතියි.......

  12. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    වැඩේට බොහොම ස්තුතියි.
    මග නවත්වන්න එපා. එච්චරයි ඔනේ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  13. රොයිලි

    බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය...........

  15. Prabath

    බොහොම ස්තූතියි මචං

  16. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaaa

  17. chinthaka

    thanks

  18. MAALnath

    Thanks ..............good luck ........................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.