Watch Trailer

Nikita [S01 : E19] |නියුරෝන රසායනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං පුරුදු විදියටම ලස්සන මාරාන්තික කෙල්ලගේ, කතාවට උපසිරැසි අරගෙන තමයි මම අදත් ආවේ. පසුගිය කතාවේ ඔයාලට මතක ඇති ලන්ඩන් වලට ගිහිල්ලා දෙවැනි කලු පෙට්ටිය හොයාගන්න කරපු මෙහෙයුම ගැන. හැබැයි ඔවන්ගේ බෙහෙත් නැතුව සිද්ධවෙච්ච ඇබැද්ධිය නිසා කට්ටියටම තව ඩිංගෙන් ලොකු අමාරුවක තමයි වැටෙන්නේ. කට්ටියම විතරක් නෙ…

Nikita TV1-2

ඔන්න ඉතිං පුරුදු විදියටම ලස්සන මාරාන්තික කෙල්ලගේ, කතාවට උපසිරැසි අරගෙන තමයි මම අදත් ආවේ. පසුගිය කතාවේ ඔයාලට මතක ඇති ලන්ඩන් වලට ගිහිල්ලා දෙවැනි කලු පෙට්ටිය හොයාගන්න කරපු මෙහෙයුම ගැන. හැබැයි ඔවන්ගේ බෙහෙත් නැතුව සිද්ධවෙච්ච ඇබැද්ධිය නිසා කට්ටියටම තව ඩිංගෙන් ලොකු අමාරුවක තමයි වැටෙන්නේ. කට්ටියම විතරක් නෙමෙයි සම්පූර්ණ ඇමරිකාවම තමයි අමාරුවේ වැටෙන්නේ. (වෙලාවකට හිතෙනවා දෙයියනේ එහෙමවත් වුනා නම් කියලා.) 😉

ඔයාලට මතක ඇති පසුගිය කතාවකදී නිකීටා තමුන්ගේ බොරු හැඳනුම්පත් හදන කෙනාට කියලා ඇලෙක්ස්ට තවත් අලුත් හැඳනුම්පතක් හැදුවා. ඒ වගේම තමයි එයාගේ බෙල්ලේ තියෙන ට්‍රැකර් එක අයින් කරන්න ශල්‍ය වෛද්‍යවරයෙකුත් හොයන්න කටයුතු කලා. අද නිකීටා මයිකල්ගේ උදව් ඇතුව ඩිවිශන් වලින් ගැලවෙන්න උපක්‍රමයක් කල්පනා කරන්න තමයි හදන්නේ. හැබැයි මේකට ඇලෙක්ස්ට ඩිවිශන් වලට දැනගන්න පුළුවන් විදියට මැරෙන්න වෙනවා. හැබැයි මේ විදියට මැරෙන්න කියලා සූදානමින් ඉඳිද්දීම ඇලෙක්ස්ට වගේම ජේඩ්න්ට විතරක්ම යන්න පුළුවන් විදියට මෙහෙයුමක් පර්සි විසින් බාරදෙනවා. මේක නිසා ඇලෙක්ස්ගේ මරණය බොරු කිරීමේ සැලැස්ම අවුල් යනවා. ඒත් වැල යන අතට මැස්ස ගහමු කියලා, නිකීටා ඇලෙක්ස් දෙන්නා මයිකල්ව කොහොමහරි කැමති කරගෙන මෙහෙයුම අතරතුරදී ඇලෙක්ස්ගේ මරණය බොරු කරන්න තමයි සූදානම් වෙන්නේ.

අපි බලමු නේද ජේඩ්න් එක්ක ඇලෙක්ස් මේ කරන්න යන මෙහෙයුම මොන විදියට ඉවරයක් වෙයිද කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන්න බලාගෙන මම අදට සමුගන්නම්.

 

ආයු – බෝ – වේවා !!!

 

Nikita (2010–2013)  on IMDb

 

 

140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න

6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,862 downloadsDownload Nikita.S01E19.baiscopelk.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,862 downloadsDownload Subtitles25 KB

14 comments

  1. lakshitha

    thnx saho :D

  2. Rasidu

    නියමයි,දිගටම දෙන්න
    sub එකට thanx

  3. sajeevi

    thanks

  4. nuwan

    දන් නම් කතාව එල..........

  5. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa.....

  6. Suranjaya_91

    නියමය් තව ටිකය 01 ඉවර වෙන්නත්..
    ඔහොමම යමු සහෝ

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
    ජයවේවා…… :lol:

  7. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    මාරාන්තික කෙල්ල, හ්ම්, එකත් මරු නිකිටට කියන්න. :-)
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  8. lakshan

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට

  9. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.....

  10. Lahiru

    ela... thanks!

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  12. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  14. suranuwan

    thanks..