ඔන්න එහෙනම් Allegiance කතා මාලාවෙ එකළොස්‌වැනි කොටසත් වෙනදා වගේම අරන් ආවා. පසුගිය කොටස ගැනත් මේ ගැම්මෙන්ම මතක් කර ගම්මු. ගිය සතියේදී ඔන්න මෙච්චර දවසක් කාර්ය බලකාය ඇතුලේ හිටිය ඔත්තුකාරයා කවුද කියලා දැක්කනේ. නියෝජිත ෆේබර් තමයි බුවා. මිනිහා ඇලෙක්ස්වත් ගොනාට අන්දලා සේරම විස්තරේ කටින්ම අල්ලගන්නයි හැදුවේ,…

ඔන්න එහෙනම් Allegiance කතා මාලාවෙ එකළොස්‌වැනි කොටසත් වෙනදා වගේම අරන් ආවා. පසුගිය කොටස ගැනත් මේ ගැම්මෙන්ම මතක් කර ගම්මු.
ගිය සතියේදී ඔන්න මෙච්චර දවසක් කාර්ය බලකාය ඇතුලේ හිටිය ඔත්තුකාරයා කවුද කියලා දැක්කනේ. නියෝජිත ෆේබර් තමයි බුවා. මිනිහා ඇලෙක්ස්වත් ගොනාට අන්දලා සේරම විස්තරේ කටින්ම අල්ලගන්නයි හැදුවේ, වෙලාවට ඇලෙක්ස්ගෙන් ඕනම කරන කිසිවක් ෆේබර්ට දැන ගන්න ලැබෙන්නේ නැහැ. කොහොමෙන් කොහොම හරි ඇලෙක්ස් ගේ අම්මයි තාත්තයි දැනගන්නවා ෆේබර් තමයි ඔත්තුකාරයා කියලත්, ඇලෙක්ස්ව හිර කරගෙන ඉන්නෙත් ෆේබර් කියලා. අන්තිමේ ඇලෙක්ස් ගේ අම්මයි තාත්තාගෙයි එල්ල වෙන දැඩි ප්‍රහාරයෙන් ෆේබර් ගැලවිලා යනවා. ඇලෙක්සුත් නොමැරී බේරිලා අම්මයි තාත්තයි එක්ක එතනින් පැන ගත්තා. එතනින් අවසන් වෙද්දී.
අද කතාවත් ඊට නොදවෙනි නැහැ. හොදයි එහෙනම් අපි අද කතාවේ මොකෝ වෙන්නේ කියලා බලමු. අද කතාවත් ඔන්න මගහැරගන්න නම් එපා! බැල්ක් ඩැග්ගර් මෙහෙයුමේ අවසන් අදියර ආරම්භ වෙන්නයි යන්නේ. අද කොටස නම් කරලා තියෙන්නේ Blowback කියලයි, ලබන සතියේ කොටසින් හමුවෙනතෙක් මෙම කොටස රසවිදින්න කියලා කියන ගමන සමුගෙන යනවා. යන ගමන් ඉතින් වටිනා අදහසකුත් ලියාගෙන යන්න. එහෙනම්…
…අපේ ආදරණිය බයිස්කෝප් අඩවියටත්…
…ඔබ සැමටත්…
෴ ජය වේවා. ෴
134 MB (720P WEB HEVC X265) කොපිය මෙතනින් බාගන්න
D460FC422EBB6A1D0C0137D2C1E0673CC07CFAB4348 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
AD6205A19AE22AD1F162F47E863D35B031386693
839 downloadsDownload Allegiance.S01E11.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
18 comments
jeewantha
lakshitha
thnx saho :D
pasii
tnx machan
Kulanjana Maduranga
niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa……
maduka
ආ පේන විදිහටනම් හොද ගේමක් තියෙයි වගෙ...
නියමයි ..සබට තුති සහෝ ...
ජයවේවාAnymouse
Thanks Bro ....
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
දැන් නම් කතාව පට්ට වේගෙන එන්නේ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !sajeevi
thanks
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasidu
Thanks for sub
thisal
tnxx machan
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය...........Vithanage Priyantha Dayakeerthi
ස්තුතියි! සහෝ...
මම මේ කතා මාලාව ළඟදී බලන්න ගත්තේ.
නලින්
ස්තුතියි ප්‍රියන්ත අයියා...
නලින්
අදහස් දක්වපු හැමෝටම ස්තුතියි..
ජය වේවා!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයsuranuwan
thanks bro...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks, නියමයි