ඔන්න ඉතිං පසුගිය කතාව කට්ටියම බලන්න ඇති කියලා හිතනවා. ඇලෙක්ස් පැනලා යන්න හැදුවත්, ජේඩ්න්ව බේරගන්න කියලා ගිහිල්ලා ඒ අවස්ථාවත් නැතිකර ගන්නවා. ඒ වගේම තමයි ජේඩ්න්ට නියෝජිතයෙක් විදියට පත්වීමකුත් ලැබෙනවා. ඔයාලට මතක ඇති නිකීටා කලු පෙට්ටි දඩයම් කරන්න පටන් ගත්තට පස්සේ පර්සි කලු පෙට්ටි වලට දාපු ආරක්ශාව තවත්…

ඔන්න ඉතිං පසුගිය කතාව කට්ටියම බලන්න ඇති කියලා හිතනවා. ඇලෙක්ස් පැනලා යන්න හැදුවත්, ජේඩ්න්ව බේරගන්න කියලා ගිහිල්ලා ඒ අවස්ථාවත් නැතිකර ගන්නවා. ඒ වගේම තමයි ජේඩ්න්ට නියෝජිතයෙක් විදියට පත්වීමකුත් ලැබෙනවා.
ඔයාලට මතක ඇති නිකීටා කලු පෙට්ටි දඩයම් කරන්න පටන් ගත්තට පස්සේ පර්සි කලු පෙට්ටි වලට දාපු ආරක්ශාව තවත් වැඩි කරන්න පටන් ගත්තා කියලා. ඒකේ පියවරක් විදියට මයිකල්ටත් ඒ සම්බන්ධයෙන් වගකීමක් බාරදෙනවා. මෙදාපාර මයිකල්ට වැඩ කරන්න ලැබෙන්නේ ඒ සම්බන්ධයෙන් තමයි. ඩැනා වින්ටර්ස් කියලා ආරක්ශකයෙක් ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා තමයි පර්සි පලමු වතාවට මයිකල්ට උපදෙස් දෙන්නේ. මේක ගැන සැක නොහිතන විදියට මයිකල් නිකීටාට දැනුම් දෙනවා. මේක නිසා අද නිකීටා තවත් කලු පෙට්ටියක් පස්සේ තමයි එලවන්නේ. මේ කලු පෙට්ටිය පස්සේ ලුහුබඳිනකොට තමයි නිකීටාට දැකගන්න ලැබෙන්නේ, මේ ආරක්ශකයා අනිත් ආරක්ශකයෝ වගේ නෙමෙයි කියලා. මේක නිසා නිකීටා ට කලු පෙට්ටිය විතරක් අරගෙන යන්න ලැබෙන්නේ නෑ. පවුලක ප්‍රශ්ණෙකටත් පැටලෙන්න වෙනවා.
අපි බලමු අද කතාවේ අවසානය කොහොම වේවිද කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ආයු – බෝ – වේවා !!!
140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න
6C43E9695552C5C0CE9F8A3D158CD3B9D24AAC3C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,741 downloadsDownload Nikita.S01E20.baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
17 comments
Thimothy
lakshitha
thnx saho :D
R.D
එල එල.සීසන් එක ඉවර වෙන්ඩ තව ටිකයි.ප්‍රනීත් සහෝ කියපු විදියටම වැඩේ කරනවා......බොහෝම සතුටුයි.
lakshan
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
nuwan
ela machan ela..........:O
“චූටී මල්ලි”
.එලස්
සබට තුති
ඔබට ජය.....Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..mekata digatama sub demu.jaya wewa......
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
ජයවේවා…… :lol:harsha
නියම වැඩක් යහලුවනේ මෙි වගේ දේවල් ගොඩක් අගය කරනවා මෙි නිකිතා සීරීස් එන් ඩවුන්ලෝඩි කරාට පස්සෙ KM player වගේ හැම playre එකේම play කරද්දි හිරවෙනවා එහෙම වෙන්නෙ ඇයි කියලා කියන්න පුලුවන්ද
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
කලින්ම Player එක update කරලද කියලා බලන්න.
KMPlayer එක සිංහල උපසිරැසි වලට සහාය දැක්වුවත්, උපසිරැසි වල ගොඩක් Function වලට සහාය දක්වන්නේ නෑ. ඒ වගේම තමයි වෙලාවකට Player එක උපසිරැසි එක්ක හිරවෙන ගතියක් දකින්න ලැබෙනවා. ඒකට හේතුව තමයි KMPlayer එක ක්‍රමලේඛණය අතින් Complex Organize බවක් පැවතීම. ඒ වගේම KMPlayer වල ගොඩක් Feature තියෙන්නේ Half Standalone සිස්ටම් එකකට. ඒක නිසා KMPlayer එකට කම්පියුටර් රිසෝස් පාවිච්චි කරනවා වැඩියි.
ඒත් MPC (Media Player Classic) අතුරු මුහුණතට දැඩි අවධානයක් නොදක්වන, Strong Code ක්‍රමයකට පෙලගස්වපු Media Player එකක්. ඒ වගේම තමයි ඒකේ තියෙන හැම Feature එකක්ම Main Panel Base ක්‍රමලේඛණයක් සහිත ඒවා. ඒක නිසා ඒකත් එක්ක සිදුවෙන හැම Process එකක්ම පිලිවෙලකට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි උපසිරැසි සඳහා වෙන්වුනු Virtual Analytic Engine Feature එකක් තියෙනවා (ඒ ලඟින් යන ක්‍රමයක්). මේක නිසා උපසිරැසි බරබාගේ ඇදගෙන උනත් ඒකේ වැඩ. ඒ වගේම තමයි බහුතරයක් උපසිරැසි ෆෝමැට් වර්ග වල Override code ගොඩක් හොඳට වැඩ කරනවා.
ගොඩක් අය KMPlayer පාවිච්චි කරන්නේ "[" "]" වලින් උපසිරැසි කාලය සුසර කරගන්න පුළුවන් නිසා.
ඒත් MPC Player එකේත් ඒ සිද්ධියම කරගන්න පුළුවන් "F1" සහ "F2" බට්න් වලින්.
මම නම් අනුමත කරන්නේ ඕනේම උපසිරැසියක් MPC Player එකේ බලන්න කියලා
èxit_9.1
Thankz සහෝ...
මාර දේවල්නේ උබත් දන්නේ
Rasidu
නියමයි,sub එකට බොහොම ස්තූතියි.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-D
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks machan. mama first