Watch Trailer

Nikita [S02 : E06] | රහසිගත තාත්තා [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේ මතක ඇති එකම තැනක රහසිගතව එකිනෙකාට කවුරුවත් නොදන්න විදියට මෙහෙයුම් දෙකක් සිද්ධ වුනු විදිය ගැන. එක පැත්තකින් ඇලෙක්ස් ශෝන් එක්ක එකතු වෙලා ඔවෙච්කින්ව මරලා දැම්මා. අනිත් පැත්තෙන් මයිකල් නිකීටා එක්ක එකතු වෙලා කැසැන්ඩ්‍රාවයි එයාගේ පුතාවයි බේර ගත්තා. ඒත් අවසානයේ නිකීටාට දැනගන්න ලැබෙනවා, කැසැන්…

Nikita SE2-1

පසුගිය කතාවේ මතක ඇති එකම තැනක රහසිගතව එකිනෙකාට කවුරුවත් නොදන්න විදියට මෙහෙයුම් දෙකක් සිද්ධ වුනු විදිය ගැන. එක පැත්තකින් ඇලෙක්ස් ශෝන් එක්ක එකතු වෙලා ඔවෙච්කින්ව මරලා දැම්මා. අනිත් පැත්තෙන් මයිකල් නිකීටා එක්ක එකතු වෙලා කැසැන්ඩ්‍රාවයි එයාගේ පුතාවයි බේර ගත්තා. ඒත් අවසානයේ නිකීටාට දැනගන්න ලැබෙනවා, කැසැන්ඩ්‍රාගේ දරුවා වෙන මැක්ස්ගේ ඇත්තම තාත්තා මයිකල් කියලා. මේකෙන් නිකීටා තරමක් කම්පනයෙන් තමයි හිටියේ. ඒත් කැසැන්ඩ්‍රාගේ ඉල්ලීම වුනේ මයිකල්ට මේ ගැන කිසිම දෙයක් කියන්නවත් එපා කියලා.

අද කතාවේ සිද්ධ වෙන්නේ, ඇලෙක්ස් හැමදාම පර්සි පස්සේ යනවා සෙමාක් ගැන තොරතුරු දැනගන්න. ඒත් කූඩුවේ ඉන්න පර්සි කවදාවත්ම නිකං විස්තර කියන්න සූදානම් වෙන්නේ නෑ. එයා හැම වෙලාවකම ඒ වෙනුවෙන් මොනාහරි ගණුදෙනු කරන්න තමයි හදන්නේ. මේක නිසා ඇලෙක්ස්ට පුළුවන් ඉක්මනට සෙමාක් ගෙන් පලි ගන්න ලැබෙන්නේ නෑ. මේක නිසා ඇලෙක්ස් සෙමාක් ගැන විස්තර ලබාගන්න නිකීටාගේ උදව් බලාපොරොත්තු වෙනවා. කොහොමහරි නිකීටා ඇලෙක්ස්ට උදව් කරන්න පෙලඹෙන අතරතුරේදී කලු පෙට්ටියේ තිබිලා නිකීටාගේ තාත්තා ගැන හෝඩුවාවක් දැනගන්න ලැබෙනවා.

අද කතාව ගලා යන්නේ, නිකීටා එයාගේ තාත්තා හොයාගෙන යන සිදුවීම සම්බන්ධයෙන්. අපි බලමු නේද නිකීටා එයාගේ තාත්තා හොයාගන්න යන අතරේ මොනවායින් මොනවා වේවිද කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නම්.

ආයු – බෝ – වේවා !!!

Nikita (2010–2013)  on IMDb

 

 

300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,520 downloadsDownload Nikita_S02E06_baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles

2,520 downloadsDownload Subtitles27 KB

19 comments

  1. harsha

    උපසිරසියට ස්තූතියි ජයවේවා

  2. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  3. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි උපසිරැසියට..
    ජය!!!

  4. Harshan

    tnx for
    the sub bro

  5. R.D

    බොහෝම ස්තුතියි ප්‍රනීත් සහෝ..............

  6. lakshan

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…

  7. wasantha

    ela... ilaga eka machan adama ona

  8. “චූටී මල්ලි”

    නියමයි සහෝ
    සබට තුති
    ඔබට ජය..

  9. èxit_9.1

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා……

  10. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  11. sajeevi

    thanks

  12. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. chathura

    season 2 නැගලම යනව වගේ නේද
    සබට තැන්කූ වේවා .....

  14. chathura

    season 2 නැගලම යනව වගේ නේද ?
    සබට තැන්කූ වේවා .....!

  15. ගමේ කොල්ලෙක්

    thanks macho season 2 eka nam sirama patta :)
    digatama karapan mcho canceled episode eka wenakanma.
    mama meka kalin baluwa eth aaye balanawa sinhala ekka :)

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  17. supun

    meka download karanna link ekak denna puluwanda.

    1. supun

      meke sub eka download karanna be..ane plz eka hadanna puluwan da ikkmanata

  18. suranuwan

    thanks..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.