පසුගිය කතාවේදී ඔයාලට දකින්න ලැබෙන්න ඇති ඕවර්සයිට් වල ලොකුම ආදායම් මාර්ගය මොකක්ද කියලා හොයාගන්න නිකීටාට පුළුවන් වුනා කියලා. ඒ වගේම තමයි ඊට අමතරව ඕවර්සයිට් වල තවත් සාමාජිකයෙකුගේ නමක් එයාට දැනගන්නත් ලැබුණා. ඒ වගේම තමයි නිකීටාගේ දයාබර මිතුරෙක් වුනු රයන්ව ඩිවිශන් වලින් මරලා දානවා නිකීටාට දකින්න ලැබුණා.…

පසුගිය කතාවේදී ඔයාලට දකින්න ලැබෙන්න ඇති ඕවර්සයිට් වල ලොකුම ආදායම් මාර්ගය මොකක්ද කියලා හොයාගන්න නිකීටාට පුළුවන් වුනා කියලා. ඒ වගේම තමයි ඊට අමතරව ඕවර්සයිට් වල තවත් සාමාජිකයෙකුගේ නමක් එයාට දැනගන්නත් ලැබුණා. ඒ වගේම තමයි නිකීටාගේ දයාබර මිතුරෙක් වුනු රයන්ව ඩිවිශන් වලින් මරලා දානවා නිකීටාට දකින්න ලැබුණා. ඒත් නිකීටා දන්නේ නෑ ඇත්තටම මොකද වුනේ කියලා.
හැබැයි අද නිකීටා මේ පස්සේ නෙමෙයි යන්නේ. අද මයිකල් එයාගේ පුතා වෙන මැක්ස්ව බලන්න එංගලන්තෙට යනවා. මේ අතරතුරේ මයිකල්ට වගේම කැසැන්ඩ්‍රාට ඇබැද්දි කිහිපයක් සිද්ධ වෙනවා. මේ වෙනුවෙන් උදව් කරන්න නිකීටාත් එනවා. ඒ වගේම මයිකල්ට වගේම නිකීටාට අද කතාවේදී කැසැන්ඩ්‍රා ගැන මෙච්චර කාලෙකට නොදැන හිටපු දේකුත් දැනගන්න ලැබෙනවා. ඒ මොකක් වෙන්න පුළුවන් ද?
කතාව බලලාම ඒ මොකක්ද කියලා දැනගන්න කියලා හැමෝටම ආරාධනා කර ගමන් මම අදට සමුගන්නම්.
ආයු – බෝ – වේවා !!!
300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න
8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,568 downloadsDownload Nikita_S02E08_baiscopelk.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
16 comments
ෂෙරින් සමාධි ගිනිගේ
Gamage
ස්තූතියි සහෝ… idiriyatath thawa demu. ape roily ayya wage
Dilshan
thank"s you
lakshan
බොහොම ස්තූතියි සහෝ….
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa.....
lakshitha
thnx saho :D
sajeevi
thanks
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
èxit_9.1
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……“චූටී මල්ලි”
නියමයි මචන්
සබට තුති
ඔබට ජය.......ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kumara
Thanks Bro !!!!
file missing kiyanawane machan....
suranuwan
thank you..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි සහෝ....
ජය!!!