Watch Trailer

Nikita [S02 : E09] | ගණු-දෙනුව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අදත් සුපුරුදු කතාවට උපසිරැසි අරගෙන තමයි මම මේ ආවේ. ඔයාලට මතක ඇති පසුගිය කතාවේදී මයිකල් මැක්ස්ව බලන්න කියලා ලන්ඩන් වලට ගියා. ඒ අතරතුර ඔයාලට මතක ඇති 5 වෙනි කතාංගයේදී බෙලරුසියාවේදී ශෝන් සහ ඇලෙක්ස් දෙන්නා එකට එකතුවෙලා වැලරි ඔවෙච්කින්ව මැරුවා කියලා. එයාගේ ජෙනරාල් කෙනෙක් වෙන කෙනෙකුට එන්න තියෙන සල්ලි…

Nikita SE2-1

ඔන්න අදත් සුපුරුදු කතාවට උපසිරැසි අරගෙන තමයි මම මේ ආවේ. ඔයාලට මතක ඇති පසුගිය කතාවේදී මයිකල් මැක්ස්ව බලන්න කියලා ලන්ඩන් වලට ගියා. ඒ අතරතුර ඔයාලට මතක ඇති 5 වෙනි කතාංගයේදී බෙලරුසියාවේදී ශෝන් සහ ඇලෙක්ස් දෙන්නා එකට එකතුවෙලා වැලරි ඔවෙච්කින්ව මැරුවා කියලා. එයාගේ ජෙනරාල් කෙනෙක් වෙන කෙනෙකුට එන්න තියෙන සල්ලි වගයක් කැසැන්ඩ්‍රා ගත්තා කියලා ඒක ගන්න තමයි එයාලා ඇය පස්සේ ආවේ. මේ සිදුවීම නිසා කැසැන්ඩ්‍රාව පැහැරගැනීමකටත් ලක් වෙනවා. මේ අතරේ කොහොමහරි කැසැන්ඩ්‍රා මෙච්චර කාලෙකට හංගගෙන හිටපු රහසකුත් හෙලිවුනා කියලා ඔයාලට මතක ඇති.

අද කතාවේදී නිකීටා සෙනෙටර් පියර්ස් පස්සේ තමයි යන්නේ. මේ අතරේ මයිකල් ලන්ඩන් වල නතරවුනු ගමන්ම තමයි ඉන්නේ. මෙතනදී බර්ක්ඕෆ්ට ලොකු ඇබැද්දියකුත් වෙනවා. කොහොම වුනත් නිකීටා මයිකල්ගේ උපදෙස් උදව් ඇතිව තමයි මේ ප්‍රශ්ණයෙන් ගොඩ එන්න බලන්නේ.

අපි බලමු අද කතාවේ මොනවායින් මොනවා වේවිද කියලා. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.

ආයු – බෝ – වේවා !!!

Nikita (2010–2013)  on IMDb

 

 

300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,465 downloadsDownload Nikita_S02E09_baiscopelk.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,465 downloadsDownload Subtitles30 KB

18 comments

  1. samith

    Thanxxxx machnla

  2. R.D

    thanks praneeth saho.............

  3. pasii

    Tnx machan sub ekata

  4. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. lakshitha

    thnx saho

  6. lasith

    එලකිරි සහො සුපිරි පාරක් ගෙනල්ල තියෙන්නේ
    බොහොම ස්තුතියි සහො ජය

  7. Asel

    elaz

  8. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට....
    ජය!!!

  9. Sudheera

    thx machooo

  10. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  11. èxit_9.1

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා……

  12. “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය.......

  13. lakshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  14. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. kumara

    Thanks Bro !!!

  18. suranuwan

    thank you.