Watch Trailer

Nikita [S02 : E10] | තවත් කලු පෙට්ටියක් පිටුපසින්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං පුරුදු විදියටම අදත් උපසිරැසි ගෙනාවා. ගිය සතියේ නම් පොඩ්ඩක් උද්වේගකාරී කතාවක් කියලා කියන්න පුළුවන්. නිකීටාට ඕවර්සයිට් වල සාමාජිකයෝ ටික දෙනෙක්ව හඳුනා ගත්තා. ඒ වගේම තමයි ඇලෙක්ස් සෙමාක්ව මරන්න කියලා කොහොමහරි රුසියාවට පැනගත්තා. ඒ වගේම බර්ක්ඕෆ්ව ඩිවිශන් වලට අහුවුනා. බර්ක්ඕෆ්ව බේරගන්න කියලා නිකී…

Nikita SE2-1

ඔන්න ඉතිං පුරුදු විදියටම අදත් උපසිරැසි ගෙනාවා. ගිය සතියේ නම් පොඩ්ඩක් උද්වේගකාරී කතාවක් කියලා කියන්න පුළුවන්. නිකීටාට ඕවර්සයිට් වල සාමාජිකයෝ ටික දෙනෙක්ව හඳුනා ගත්තා. ඒ වගේම තමයි ඇලෙක්ස් සෙමාක්ව මරන්න කියලා කොහොමහරි රුසියාවට පැනගත්තා. ඒ වගේම බර්ක්ඕෆ්ව ඩිවිශන් වලට අහුවුනා. බර්ක්ඕෆ්ව බේරගන්න කියලා නිකීටා බර්ක්ඕෆ් වෙනුවට කලු පෙට්ටිය හුවමාරු කලා.

ඒ වුනාට අද කතාව ඊටත් වඩා තරමක් උද්වේගකරයි කියලා කියන්න පුළුවන්. ඔයාලට මතක ඇති කලින් කතාංගයකදී ඔවන් ගෝගල් එක්ක එකතු වෙලා කලු පෙට්ටි හොයනවා කියලා. ඒ වගේම තමයි පසුගිය කතාවේදී ඇලෙක්ස්ට අමන්දාගෙන් උදව් ලැබෙනකං බලාගෙන ඉඳලා ඇතිවෙලා පර්සි දුන්නු සල්ලි වගයකින් රුසියාවේ මෙහෙයුම කරන්න පටන් ගත්තා. ඒ මුදල් හුවමාරුවත් එක්කම පර්සිගේ ආරක්ශකයින්ට දෙවැනි මූල පත්‍රය ක්‍රියාත්මක කරන්න කියලා අණ දීමක් ලැබුනා. මේ අතරේ ඔවන් ගෝගල් එක්ක එකතු වෙලා ආරක්ශකයෙක් ඉන්න තැනක් හොයා ගන්නවා. ඒත් එතනට යද්දී ආරක්ශකයා බඩුමුට්ටු ඔක්කෝම අස්කරගෙන ගිහිල්ලා තියෙනවා දකින්න ලැබෙනවා. මේ අතරේ නිකීටාත් නැතිවුනු කලු පෙට්ටිය වෙනුවට වෙන කලු පෙට්ටියක් හොයාගෙන ඔවන් ලඟට එනවා. මේ විදියට ගලාගෙන යන කතාවේ හොඳ හොඳ සෙල්ලං ඉදිරියට බලාගන්න පුළුවන්.

එහෙනම් කාටත්ම කතාව රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන්, මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.

ආයු – බෝ – වේවා !!!

Nikita (2010–2013)  on IMDb

 

 

300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,524 downloadsDownload Nikita_S02E10_baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,524 downloadsDownload Subtitles27 KB

15 comments

  1. Kasun Widusha

    tnx mcn sub ekata

  2. èxit_9.1

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා……

  3. Asel

    elaz

  4. lakshitha

    thnx saho sub 1te

  5. anushka

    thanks !!

  6. “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය.......

  7. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. nuwan

    api wenuwen karana sewayata sthuthyi...

  10. lakshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  11. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

  13. ගමේ කොල්ලෙක්

    සුප්පා මචන් ! සීසන් සේරම ඉක්මනට කරන්න ශක්තිය ලැබේවා ! :) :) :)

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. suranuwan

    thanks bro...