ඔන්න හැමෝම මගබලාගෙන හිටපු කතාමාලාවේ අවසාන කොටස අරගෙනයි මේ ආවේ. මේ කොටසේ මොකක් වේවිද කියලාද ඔයාලා හිතන්නේ. ඇත්තම කිව්වොත් අහන්න දෙයක් නෑ මේක තමයි හොඳම කොටස ඒත් හැබැයි අවසාන කොටස 🙁 සමහර ආරංචි මාර්ග වල තියනවා දෙවෙනි සීසන් එකක් එන්නේ නෑ කියලා. ඒත් කතාවේ අවසානයත් එක්ක බැලුවාම තවත් සීසන් එකක් ඒවිද කියලා…

ඔන්න හැමෝම මගබලාගෙන හිටපු කතාමාලාවේ අවසාන කොටස අරගෙනයි මේ ආවේ. මේ කොටසේ මොකක් වේවිද කියලාද ඔයාලා හිතන්නේ. ඇත්තම කිව්වොත් අහන්න දෙයක් නෑ මේක තමයි හොඳම කොටස ඒත් හැබැයි අවසාන කොටස 🙁 සමහර ආරංචි මාර්ග වල තියනවා දෙවෙනි සීසන් එකක් එන්නේ නෑ කියලා. ඒත් කතාවේ අවසානයත් එක්ක බැලුවාම තවත් සීසන් එකක් ඒවිද කියලා පොඩි බලාපොරොත්තුවකුත් හිතට එනවා.
ඉතින් කොහොමහරි මම මේ සීරියස් එක කරන්න භාරගන්නකොට කොටස් 8ක් විතර ගිහින් තිබුනේ. ඒ ටික කරනකොට 12 වෙනි එකත් ඇවිල්ලා. කොහොමෙන් කොහොමහරි ඉක්මණට කරලා සමගාමි විකාශනයටත් ආවා. ඒ අතරේ තවත් කට්ටියකගෙන් මේ වැඩේට ගල් මුල් ප්රහාරත් එල්ල උනා. ඉතින් ඒ සේරම ඉවසා දරාගෙන, ඔයාලාගෙන් ලැබුන ඒ පුංචි කමෙන්ටුවේ තියෙන ලොකු සතුටත් එක්ක අවසානය වෙනකන්ම ඔයාලාට උපසිරැසි අරගෙන එන්න පුලුවන් උනා. ගොඩාක් ලොකු කුතුහලයක් එක්ක බලන්න මේ කොටස ගැන මුකුත්ම නොකියාම ඔයාලාට දෙන්න හිතාගෙන හිටියත් කතාවේ ටිකක් ඔයාලාට කියන්නම්.
කලින් කොටසකදී හෙන්රිට ඇඩම් තුවක්කුවක් ගෙනත් දුන්නා. ඒ තමයි හෙන්රිව මුලින්ම මරපු තුවක්කුව, ඒත් එයාගේ සදාතනික ජීවිතයේ ආරම්භය. ඉතින් ඇඩම් හිතන්නේ මේ සදාතනික ජීවිතයට හේතු උන ඒ මරණීය ආයුධයම තමයි එයාලාට මේකෙන් ගැලවෙන්න තියන එකම මාර්ගය කියලා. කොහොමහරි ඇඩම්ව නම් මුලින් මරලා තියෙන්නේ තුවක්කුවකින් නම් නෙමෙයි. කිනිස්සකින්. ඒ කිනිස්ස මේ කොටසේදී එලියට එනවා. ඒ කියන්නේ කෞතුකාගාරයක වැඩ කරන කෙනෙක් ඒක හොයාගන්නවා. ඔන්න ඉතින් ඇඩම් මරපු කිනිස්සයි, හෙන්රිව මරපු තුවක්කුවයි දැන් තියනවා. මේ කොටසේ වෙන්නේ එයාලාගේ සිද්ධාන්ත පරීක්ෂා කරන එක. ඒ කියන්නේ එයාලා සදහටම මැරෙනවාද කියලා බලන එක. කොහොමහරි මේ දෙන්නා අතර හමුවකදී ඇඩම් අර තුවක්කුවෙන් හෙන්රිට වෙඩි තියනවා. හෙන්රිගේ ජීවිතය සදහටම ඉවරයිද….? ඒක බලන්න එහෙනම් ඔයාලාට බාරයි.
ඉතින් ඔන්න 2015.01.17 වෙනිදා ඉඳන් බයිස්කෝප් අඩවිය තුලින් ඔයාලාට දෙන්න පටන්ගත්තු මේ කතාමාලාව මේ කොටසින් අවසාන වෙනවා. ඒ අතරේ හැමදාම මේ කොටස් ආපු ගමන් මට මතක් කරන, ඇත්තම කිව්වොත් නිකන් හෙවනැල්ල වගේ ඉන්න අපේ සමීර චතුරංග සහෝදරයාව අනිවාරෙන් මතක් කරන්න ඕනා. ඒවගේම මට සමහර කොටස් ගේන්න අමාරු උන දවස් වලට මට උදව් කරපු මගේ මිත්රයා දේනුක යෂාන් සහෝවත් මේ වෙලාවේ මතක් කරනවා. ඒවගේම ඉතින් කලින් සිද්ධවුන සුළු සුළු ප්රමාදයන් වලටත් මගේ අතින් උපසිරැසි වල අඩුපාඩු වෙලා තියනවා නම් ඒ හැමදේකටම මේ මොහොතේ සමාව ඉල්ලනවා.
මෙතෙක් කාලයක් උපසිරැසි වෙනුවෙන් අදහස් දක්වපු හැමෝටම ස්තූතිවන්ත වෙන ගමන් මේ අවසාන කොටසටවත් අපේ යාළුවොන්ගේ අදහස් දක්වන්න කියලා පුංචි අහිංසක ඉල්ලීමක් කරන ගමන්, තවත් සීසන් එකක් ආවොත් අනිවාරෙන්ම ඔයාලාට ලබාදෙන්න පොරොන්දුවත් සමඟ එහෙනම් මෙසේ අවසානය සනිටුහන් කරන්නම්. ඔයාලා හැමෝටම ජයෙන් ජය!!!
9DFE34DA6C5C936DCEFDE09999FC47B332777D68
154 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න
65DBED9EAEFB392FA219B3D8EC6196F1DF1462FA ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,256 downloadsDownload Forever_S01E22_baiscopelk.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
87 comments
Kulanjana Maduranga
ඉසු ඩිපි (Isu DP)
වැඩක් නෑ කතා කරලා, මේ ABC යක්කු මෙක Cancel කරලනේ. :-(
මොන මගුලකට එහෙම කරාද මන්දා, වෙන Channel රේටින් නැති නිසයි Show Cancel කරන්නේ,
එත් මේකට හොදට රේටිනුත් තියෙනවා, අනේ මන්දා.
කොහොම උනත් වැඩේ ඔයා ලස්සනට කරා.
iZombie දුන්නට කමක් නෑ, තව එකක් පටන් ගමු.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !
sahan
මුල ඉදන්ම කතාව එක්ක හිටියා.බොහොම ස්තුතියි…
ලුසිෆර්
උපසිරසියට ස්තුතියි.Person of Interest මේකටත් පුලුවන් නම් සබ් දෙමු
Nisala udara
Elamakiri aiya mama arawenma balapu katawak s2 ekak enawanan izombile eke danna api ekat balanawa meccara kalayak apita forever genawata stuti
widuranga
thanx mcn sub ekata....
thawa tv kathawak aran ei kiyala hithanawaC#
ane bn oya inna gaman ELEMENTARY season 3 iwara krpnko! Thanx aa!
Thanu
Thanku saho, awasana kotasa enakalmai hitiye. Me wage thawa supiri tv series 1kata sub denda kyala illanawa
me
Thanks
Janith
Thanks. Please upload Ancient Aliens Season 2 subtitles.
Asel
elaz machan
sasindu
niyamai
yas
supirima katavak,mula edanma baluva,sub valata thanx
prabhath
thanks
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D පොඩි දුකකුත් තියනවා ඉවර උන නිසා අපරාදේ සීසන් 2 ත් අනිවා එනවා නම් හොදයි මේකට :(
lakshitha
thnx saho :D
isurufeat
elaaaaa
chinthaka
mula edan digatama balapu supirima kathawak meka..me TV series eka genawata & parakku novi sub dunnata godak sthuthi....
මධුකප්රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ ඔයා මෙතුවක් කල් කරපු සේවයට ..
2වෙනි සීසන් එකක් අවොත් හොදා ...
ඔබට ජයsuu
Thankuu, lassana TV series 1kta sub dunnata
anushka
thanks bro !!!
dila
ela ela
tnxxxxxxxxxxanushka
(y)
dilshan
thanks saho,onna bewa
Avishka
thanks bro.....Jaya Wewa!!!!!
sajeevi
thanks for sub.
mekata sub dunnata godak thanks.
kathawa ewara wena eka nam aparade.R.D
Season එකේ ඔක්කොම වගේ කතා ආපු ගමන් ඉක්මනටම සබ් ගෙනාවා කොහොමහරි.එකට බොහෝම ස්තුතියි.ඇත්තටම සබ් හොදටම කරලා තිබුනා.මන් නම් හිතුවේ තව සීසන් එකක් එයි කියලා.....බලමුකෝ නේද?එහෙනම් තවත් ටෙලි කතා මාලාවකින් හමු වෙමු...........
dhanu
thanx machan.oya wagema twa ekakuth denna....
harsha
ස්තූතියි සහෝ බොහෝම ස්තූතියි කළ කැපවීමට ජයවේවා
Lakshi
thnx sahoo season ekem sub walata :)
samith
Mechchara kal patta kathawakata sub dunnata tnx bro..... thanqqqqqqqqqq very much.....
samith
Mechchara kal patta kathawakata sub dunnata tnx bro..... thanqqqqqqqqqq very much..... thawa season ekak awoth karamu..
DASUN
THANKS......
isuru
thanks bro!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!kaotic
ස්තූතියි සහෝ බොහෝම ස්තූතියි කළ කැපවීමට ජයවේවා
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ama
බොහෝම ස්තූතියි සහෝ!!!!
සුපුන් බුදිධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
එහෙනම් එකත් ඉවරයි...
වටනා කාලය මේ වෙනුවෙන් කැප කරලා
මේ කරන දේ ගොඩක් අගය කරනවා සහෝ.
iZombi දිගටම දෙමු..ජය වේවා !!!
kalana
ehenam ekat iwarai. me mase kohomath tv series godak iwara wenawane. serama ekatma iwara unama podi awlk tiyanwav. godakma forever wge series ekak. mecchara kal sub dunnat thanx.
MD
thanx bro
IsuruSky
thanxxxxxxxxxxxxxxxxxxx saho...
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට....
ජය!!!Dananjaya
thibba kehillata sub nathuvama baluva...ayema balnava dn..thx !
nirosh akalanka
attatama obage vatina sevaya agaya karami bohoma thuthi
tiron
මෑත කාලයෙ මං ආසාවෙන්ම නරඹපු කතාව.මේක ඉවර වෙන එකට නං ගොඩක් දුකයි.මොකද අපිට ආපහු හෙන්රිව,ජෝව,ඒබ්ව,ලුකස්ව හම්බවෙන්නෙ නැති නිසා.මේකට ලස්සනට සිංහල උපසිරැසි කලාට ඔබට බොහොම ස්තුතියි.තවත් හොඳ කතාවකින් නැවත අපිව හමුවෙන්න.
Randi
Thanks මචන්
ආසාවෙන් දිගටම බලපු කතාවක්..
ජය වේවා!!amila kaushalya
උපසිරසියට බොහොම ස්තූතියි සහෝ ආසාවෙන් බලපු කතාව.තවත් හොඳ කතාවකින් නැවත හමු වෙමු
D.Chamara
niyamai sahoo niyamai degatama karagena awa niyama wadak sahoo thanks..
ashi
thank u so mch .....
Nisala udara
Izombi t ikmanata dendoo
èxit_9.1
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

its a beautifull drama…Nice Work…thanks NUWANTHA saho..sub ekata..me wage ewa thawa one..jaya wewa....