Watch Trailer

The Returned US [S01- E09] | මම මැරුණේ අවුරුදු 29 කට කලින්.! [සිංහල උපසිරැසි සමඟ]

වෙසක් ඉවර වුනානේ නේද. කොහොම හරි ඔන්න මේ මළගිය ඈයෝ නැගිටලා එන කතාවෙත් තව කොටස් දෙකයි තියෙන්නේ ඉවරයක් වෙන්න. ඉතින් වැඩි විස්තර කියන්නේ නෑ. පහුගිය කොටස ගැන බලමු ටිකක්. ගියපාර කොටසින් එලිදරව් වෙනවා ක්ලෙයාර් සහ පීටර්ගේ ප්‍රේම් වෘතාන්තය පටං ගන්නේ බස් අනතුරින් පස්සේ කියලා. ඒ වගේම නිකී 1986 සිදුවෙච්ච කේස්…

The Returned TV 2

වෙසක් ඉවර වුනානේ නේද. කොහොම හරි ඔන්න මේ මළගිය ඈයෝ නැගිටලා එන කතාවෙත් තව කොටස් දෙකයි තියෙන්නේ ඉවරයක් වෙන්න. ඉතින් වැඩි විස්තර කියන්නේ නෑ. පහුගිය කොටස ගැන බලමු ටිකක්.

ගියපාර කොටසින් එලිදරව් වෙනවා ක්ලෙයාර් සහ පීටර්ගේ ප්‍රේම් වෘතාන්තය පටං ගන්නේ බස් අනතුරින් පස්සේ කියලා. ඒ වගේම නිකී 1986 සිදුවෙච්ච කේස් එකක ෆයිල් එකක් කියවනවා. ඒකේ තියෙන්නේ හෙන්රිගේ (වික්ටර්ගේ) මරණය ගැන සහ බස් අනතුරෙන් වුනාට පස්සේ එයාව කවුද ගෑනු කෙනෙක් පාරේ අතෑරලා දාලා ගියා කියලා.

හැබැයි බස් අනතුර වෙන්න කලින් බස් එක එලවපු මනුස්සයා දැකලා තියෙනවා හෙන්රි බස් එක ඉස්සරහා හිටගෙන ඉන්නවා. ඔතනින් ඔප්පු වෙනවා බස් අනතුරට හේතුව වික්ටර් නොහොත් හෙන්රි කියලා. මොකද හෙන්රිව පාරේ දාලා යන ගෑනු කෙනා තමයි මේ කැමීල් ඇතුලු බස් එකේ ඉන්න පොඩි අයට උගන්වන ගුරුවරිය. නිකී ජූලිට මේ ගැන කියනවා. මොකද ජූලි හෙන්රිව තවමත් එයාගේ ගේ ඇතුලේ තියාන ඉන්න නිසා.

ලීනා ගෙදර ඇවිත් කැමීල්ට එයා කරපු දේවල් ගැන එයාගේ දෙමාපියන්ට කියනවා. බෙන් ටෝනිට චෝදනා කරනවා එයා මිණීමරුවෙක් කියලා හිතලා. ඒත් පීටර් බෙන් එයාව මරණ්න හදන එකෙන් නතර කරවනවා. ටෝනි අත්තඩංගුවට අරගෙන ඉද්දී ජූලි පොලිසියට යනවා අත්තඩංගුවට ගත්තු ආයිත්තම් හදුනාගන්න.

වික්ටර් ඔතනට ගිහින් ටෝනිට මවනවා එයාගේ අම්මව පේන විදිහට. ටෝනිට පෙන්නුම් කරනවා එයාගේ අම්මා එයා ගැන ලැඡ්ජා වෙනවා කියලා. ඇඩම් එතනට ඇවිත් එයාට තේරුම් කරලා දෙන්න හැදුවත් එයාගේ තුවක්කුව අරගෙන ටෝනි සියදිවි හානිකරගන්නවා.

ඔය අතරතුර, රෝවන් සහ ටොමී එයාලගේ මංගල්‍යය සැලසුම් කරනවා, ඒත් ක්ලෝයිට ආපහු එයාගේ සුරදූතයාව ඕන කරනවා. ඒ කියන්නේ සයිමන්ව. හැබැයි අන්තිමට දැගන්න පුලුවන් වෙනවනේ සයිමන්ව වෙඩි තියලා මරළා දැම්මත් ආපහු මෘතාගාරයේදී සයිමන් නැගිටිනවා කියලා.

අනේ මංදා ඉතින්. මැරුණ මිනිස්සු ආපහු සැරයක් මැරුවට ඒ අය මැරෙන්නෙත් නෑ. ඒ කියන්නේ ඒ මිනිස්සු සදාකාලික ඈයොද එතකොට? එතකොට හෙන්රිද මේ සේරටම වගකියන්න ඕන? හිතාගන්න බෑ. අද කොටසත් බලන්න එහෙනම්. ජයවේවා!

ලිපිය-චලිඳු දේශාන් (කිනා)

The Returned (2015– ) on IMDb

 

 

261 MB කොපිය මෙතනින් බාගන්න

F7BA09BB430D7F136BDDA1F954B978D9933FA9A7

140 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

EABBC5DD2BD41C805D52E61A9BA6B711B59CFC36 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

1,563 downloadsDownload The_Returned_S01E09_baiscopelk.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/20150414_151304-e1429324635165.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                         Next Episode >>

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

1,563 downloadsDownload Subtitles40 KB

35 comments

  1. dilshan

    thanks saho,onna bewa

  2. Ruchira

    sub 1ට ස්තුතියි.......

  3. Chamara Sampath

    නියමයි ,ඔන්න මමත් සබ් එක ගත්තා ඈ... රූකාන්ත හා චලිදු දෙන්නටම ස්තුතියි ...!!!

  4. isuru

    thanks bro!

  5. nuwan

    thans subata.

  6. නලින්

    එළ ඔහොම යන්

    ජය!

  7. සුපුන් බුදිධික

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට..
    චලිදු සහෝට වැඩ වැටිලා වගේ..
    අද ගයාන් සහෝ සබ් අරන් අවිත් තියෙන්නේ..
    මේකේ මොනවා වෙනවද දෙයියෝ තමයි දන්නෙ..
    බලමුකෝ තව එක එපියනේ..

    ජය වේවා !!!

  8. “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය.......

  9. #ChalinduDeshan

    Ela ban ela.
    oya dila toyenne lassanata.
    ilaga kotasath ohomma denna ona hode. :P
    jaya!!

  10. මධුකප්‍රිය පෙරේරා

    තැන්කු සහෝ සබට

  11. thisal

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට.

  12. Kulanjana Maduranga

    niayamai…thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  13. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. akalanka

    thank bro godak

  15. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

  17. ishan

    niyamai

  18. mali

    koooooooooooooooo ep 10

  19. ashan salinda

    ko chicago pd tv series 1ke S02E17 weni kotasa.api enakam balan innawa

  20. චරිත

    මේකෙ 10 වෙනි කොටසට උපසිරැසි දෙන්නෙ කවදද?

  21. max

    ko bn apita me para 10 denne nedooooooo

  22. nish

    ko appa 10 nthdooooooooooooooo :-(

  23. nish

    (grim 1kti Once Upon A Time 1kti sub dnn pluwand

  24. Kavinda

    Ko Macho 10 naddoooooo ubath malaungen nagitala apu kenakda...... :x

  25. mahsh

    10 denne nedooo

  26. achi

    10 ikmanata denna sahoo, iwasanna baa

  27. අබා

    ස්තුතියි ගයාන් මලයා උපසිරසියට...කිනා ගේ ලිපියත් එල...ජයෙන් ජය දෙන්නන්ටම....!!!!

  28. Lakmal

    10 ikmanata danna.... dan kal wedi...

  29. danu

    10 ewith 3 weeks... thawa 2 lune.. ekath dila iwara karala danna.. aye karanna beri weda bara nogena inna meya.. karanawa nam hariyata karanna.. beri nam patan ganna epa... me 2 dila nawaththala danna.. theremak na ne nikan..

  30. ahsh

    monad
    bn
    10
    diankooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  31. dila

    mchan puiuwannam kiyanawada chicago pd season 2 ithuru tikata sub denawada kiyala
    dn sahena kalayak wenawa sub dena eka nawathila

  32. Chandima

    meke 10 episode eka denna aiyeeee.iwasillak naa

  33. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  34. Thilina

    Ubage weda sure ne. Chicago pd wage mewath koiwelawe atha arala daida danne ne

  35. suranuwan

    thanks bro......