පසුගිය කතාව කවුරුත්ම රසවිඳින්න ඇති කියලා හිතනවා. කලු පෙට්ටියක් ගන්න කියලා නිකීටා ඔවන් එක්ක එකතු වෙලා ආරක්ශකයෙක් පස්සේ ගියත්, එයාව හොයා ගන්න ගොඩක් අමාරු වුනා. ඒත් අන්තිමේදී රෙජිමන් එක ගන්න ඕනේ නිසා ආරක්ශකයා එතනට යද්දී නිකීටා එයාගෙන් කලු පෙට්ටිය උදුරලා ගත්තත්, දෙන්නවම කලු පෙට්ටියත් එක්කම පොලිසියට අහු…

පසුගිය කතාව කවුරුත්ම රසවිඳින්න ඇති කියලා හිතනවා. කලු පෙට්ටියක් ගන්න කියලා නිකීටා ඔවන් එක්ක එකතු වෙලා ආරක්ශකයෙක් පස්සේ ගියත්, එයාව හොයා ගන්න ගොඩක් අමාරු වුනා. ඒත් අන්තිමේදී රෙජිමන් එක ගන්න ඕනේ නිසා ආරක්ශකයා එතනට යද්දී නිකීටා එයාගෙන් කලු පෙට්ටිය උදුරලා ගත්තත්, දෙන්නවම කලු පෙට්ටියත් එක්කම පොලිසියට අහුවුනා. අන්තිමේදී ගෝගල් පොලිසියට පහරදීලා කලු පෙට්ටිය එයාලා සතු කරගත්තා. ඒ වගේම නිකීටාව සහ ඔවන් දෙන්නම මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දී මයිකල් කොහේදෝ ඉඳලා එකපාරට එතනට කඩාපාත් වුනා. ඒ වගේම තමයි ඇලේක්ස් හීනෙකින්වත් හිතපු නැති විදියට සෙමාක් ගේ නිවස ඇතුලේ ඉඳලා ඇලෙක්ස්ට ඇලෙක්ස්ගේ අම්මාව හමුවුනා.
අද යන්නේ මේ කතාවේ ඉතුරු කොටස. කලින්ම කියන්න ඕනේ අද කතාව නම් නැගලම යන එකක් කියලා. මොකද කිව්වොත් මයිකල් ඔවන් එක්ක එකතු වෙලා කලු පෙට්ටි දඩයමේ යනවා. නිකීටා තනියම ආරි පස්සේ එයා පොලිසියෙන් උස්සපු කලු පෙට්ටිය ගන්න යනවා. මොකද කිව්වොත් රැසියාව අතට ඇමරිකාවේ ජරා වැඩ කරපු ඒවගේ සාක්ශි යනවා කියන්නේ, ඇමරිකාවට සදා සොත්ති තමයි. 🙂 කොහොමහරි ආරි මේ කලු පෙට්ටිය හමුවුනු ගමන්ම යන්නේ සෙමාක් ඉන්න තැනට. ඔයාලට ඒක ගිය සතියේ බලාගන්න පුළුවන් වුනා. මොකද කිව්වොත් ඇලෙක්ස් ගියපු තැනටම තමයි නිකීටාත් අහම්බෙන් වගේම යන්නේ. හැබැයි ඇලෙක්ස්ගේ අරමුණ එකක්, නිකීටාගේ අරමුණ තවත් එකක්. ඒ වගේම තමයි ආරක්ශකයෝ පස්සේ යන මයිකල්ටයි ඔවන්ටයි හරි හරි වැඩ තමයි වෙන්නේ.
බලමු නේද අද කතාවේ මොනවායින් මොනවා වේවිද කියලා. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා.
ආයු – බෝ – වේවා !!!
300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න
8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,486 downloadsDownload Nikita_S02E11_baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
16 comments
Kasun Widusha
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි උපසිරැසියට....
ජය!!!lakshan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Asel
elaz
anushka
(y)
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
nuwan
පට්ට කට්ටක් කනවා නේද අපි වෙනුවෙන්...බොහොම තුති...
èxit_9.1
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……lakshitha
thnx saho sub ekate
ishara
machan puluwan nam hadala thiyena okkoma sub tika dennako godak pin ethakota apita pulu puluwan welawata balathaki. :D
dilruwan
bohoma stuti,api pitarata hitiyath biscope ekka tama
ඉසු ඩිපි (Isu DP)
සීසන් 2ත් බාගයක්ම ආවා නේ.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
suranuwan
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Tnx mcn sub ekata