Watch Trailer

Nikita [S02 : E13] | ක්ලීන් ස්වීප් [සිංහල උපසිරසි සමඟ]

පුරුදු විදියටම පුන පුනා බලාගෙන හිටපු කොටසට උපසිරැසි අරගෙන තමයි මම අද මේ ආවේ. පසුගිය කොටසේ අවසාන බාගය, කට්ටියම ඇස් ඩොගිත්තගෙන බලන්න ඇති කියලා හිතෙනවා. පර්සි නිදහස් නොකලොත් ක්ලීන් ස්වීප් මගින් සම්පූර්ණයෙන්ම ඩිවිශන් ඇතුලේ ඉන්න හැමෝටම මැරෙන්න සිදුවෙනවා කියලා තමයි අවසානෙටම අපිට දැනගන්න ලැබුනේ. ඒ වගේම ශෝ…

Nikita SE2-1

පුරුදු විදියටම පුන පුනා බලාගෙන හිටපු කොටසට උපසිරැසි අරගෙන තමයි මම අද මේ ආවේ. පසුගිය කොටසේ අවසාන බාගය, කට්ටියම ඇස් ඩොගිත්තගෙන බලන්න ඇති කියලා හිතෙනවා. පර්සි නිදහස් නොකලොත් ක්ලීන් ස්වීප් මගින් සම්පූර්ණයෙන්ම ඩිවිශන් ඇතුලේ ඉන්න හැමෝටම මැරෙන්න සිදුවෙනවා කියලා තමයි අවසානෙටම අපිට දැනගන්න ලැබුනේ. ඒ වගේම ශෝන් පියර්ස් නිකීටා ඉන්න තැන හොයාගෙන ගිහිල්ලා නිකීටාව මරන්න තියපු වෙඩිල්ලෙන් අනූනවයෙන් තමයි නිකීටා බේරුනේ.

ඔන්න අද කොටසේදී පෙන්නන්නේ ක්ලීන් ස්වීප් එක්ක අමන්දා කොහොමද මේ ගැන ගණුදෙනු කරන්නේ කියලා. මේකෙදී හැමෝම ගිරේට අහුවුනු පුවක් ගෙඩිය වගේ තමයි. පර්සිව නිදහස් කරන්නේ නැතිව කිසිම දෙයක් කරන්න බැරුව තමයි ඉන්නේ. ඒ වගේම සෙනෙටර් මැඩලින්ගේ දුරකථනය හරහා නිකීටා ඇතුලු පිරිසට දැනගන්න ලැබුණා, ආරක්ශකයෝ ප්‍රහාරය එල්ල කලේ ඕවර්සයිට් එකට කියලා. ඒ වගේම මැඩලින් පියර්ස් එතන ඉන්න නිසා ශෝන් ගොඩක් කලබලයෙන් තමයි ඉන්නේ. මේක නිසා නිකීටාට ඕවර්සයිට් සාමාජිකයෝ බේරගන්න යන්නත් වෙනවා.

අපි බලමු අද කතාවේදී මොනවායින් මොනවා වේවිද කියලා. කාටත්ම කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

ආයු – බෝ – වේවා !!!

Nikita (2010–2013)  on IMDb

 

 

300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,596 downloadsDownload Nikita_S02E13_baiscopelk.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,596 downloadsDownload Subtitles29 KB

18 comments

  1. STYLISH PRINCE

    මම පලවෙනියා
    සහො දවසට දෙකක් දමුකො

  2. සමිර සදරුවන්

    ඔන්න අද මම දෙවෙනියා ටුවිට් එක ආපු ගමන් ආවේ.ඔහොන යං සහෝ thanks සබ් එකට

  3. anushka

    (y)

  4. Sudheera

    keep it up bro.. thx...!

  5. lakshitha

    thnx saho sub ekate

  6. nuwan

    හම්මේ...සුදෝ එනකන් බලන් හිටියේ.....

  7. lakshan

    බොහොම ස්තූතියි සහෝ…..

  8. harshan

    tnx brooo.bs

  9. Asel

    elaz

  10. èxit_9.1

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා……

  11. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. Pasindu

    Sub 1ta thnx bro,e14 ekath ikmanata dnna

  13. maduranga

    me kotasa supi saho sub ekata thanks.

  14. ඉසු ඩිපි (Isu DP)

    තව එකයි නේ, එල එල.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරි. ;-)
    ජය වේවා. ! :-D

  15. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. kumara

    Thanks Bro !!!

  18. suranuwan

    thank you...