මේ ගෙනල්ලා තියෙන්නේ the blacklist එකේ 21වෙනි, එහෙම නැත්නම් අවසාන කොටසට කලින් කොටස. මේ සැරේකොටස නම් අති විශිෂ්ඨයි කියලා කියන්න පුළුවන්. අන්තිම මොහාත වෙනකන් මොනවා වෙනවද කියලා හිතාගන්න ලැබෙන්නේ නැහැ. මේ කොටසට විතරක් ලැබිලා තියෙන IMDb අගය 9.3ක්. ඉතිං හිතාගන්න පුළුවන්නේ අද කතාව මොනතරම් හොදද කියලා. හොදයි…
මේ ගෙනල්ලා තියෙන්නේ the blacklist එකේ 21වෙනි, එහෙම නැත්නම් අවසාන කොටසට කලින් කොටස. මේ සැරේකොටස නම් අති විශිෂ්ඨයි කියලා කියන්න පුළුවන්. අන්තිම මොහාත වෙනකන් මොනවා වෙනවද කියලා හිතාගන්න ලැබෙන්නේ නැහැ. මේ කොටසට විතරක් ලැබිලා තියෙන IMDb අගය 9.3ක්. ඉතිං හිතාගන්න පුළුවන්නේ අද කතාව මොනතරම් හොදද කියලා.
හොදයි පසුගිය කොටස ටිකක් මතක් කරන්නම්. අර චීන ජාතික මිනි සොරකම් කරන්නා මතක ඇතිනේ. අවිවාහක චීන ජාතිකයින්ගේ ඊළඟ ආත්මය සුවපත්කරන්නා. කබාල් එක එයාව යොදාගන කැරකර්ට් කියන ත්‍රස්තවාදියාව හොරෙන් ඇමරිකාවට අරන් එනවා. ඒ වගේම රෙඩ් දැනගන්නවා කබාල් එක හදන්නේ ඇමරිකාවේ තියන ආරක්ෂක පිහිටවීමකට පහරදෙන්න කියලා. ඒවගේම ලිස් එයාගේ අම්මාව හොයන වැඩේ අතඅරින්නේම නැහැ. මතක ඇතින් කලින් කොටසේදී රෙඩින්ටන්ගේ තට්ටු නිවාසයක තිබිලා ලිස්ට පින්තූරයක් ලැබුනා. ඒක ගැන විස්තර හොයන්න එයා උත්සහ කරනවා. පසුගිය කොටස අවසන් උනේ ලිස් ටොම්ගේ නැවතිලා ඉන්න තැනට යන තැනින්නේ.
එහෙමනම් අද කතාව බලන්න. කතාව ගැන මොනවත්ම නොකියලා ඉන්නම්. කතාවේ නමෙන් දෙයක් හිතාගන්න පුළුවන්නේ. ලබන සතියේ අවසන් කොටසින් හමුවෙමු.
BE3BEAA258F73A95A4675AA1C4968E3D8BF2D725 0985CDD730F91DB2576914E43367F39BAE5C93F7 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,781 downloadsDownload The-Blacklist-S02E21.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
17 comments
kanthaDLA
VisH
බොහොම ස්තුතිය... : )
nuwan
bohoma pin akke....
Práðèép Üðäýàñgå
Thankz sub ekata.. !
keken nawathin nathuwa digatama thawa karana yan...!anushka
(y)
harsha
ස්තූතියි සුරේනි සබට සහ ඒ වෙනුවෙන් යොදවන කාලයට ජයවේවා
kalana
thanks akke
Ashan
Thankz sub ekata
chinthaka
thank you nangaaaaa
R.D
ස්තුතියි සුරේනි අක්කේ.......ඊළඟ කොටසත් ඉක්මනින්ම ගේමු හොඳේ.................
Kulanjana Maduranga
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......
bobby
Good luck guys
ඉසු ඩිපි (Isu DP)
තව එකයි නේ, එල එල.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරි. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Dushan Tharuka
Thank You !!!
Anonymous
Thnx sub ekta...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Blacklist [S02 : E21] | ලිස් පටලැවුනු උගුල [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/blacklist-season-2-TV2.jpg)

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!