පසුගිය කතාංගයේදී ඔයාලට මතක ඇති අමන්දා ආරි එක්ක එකතු වෙලා, හීලියම් උපයෝගී කරගෙන බලශක්තිය නිපදවන්න පුළුවන් විදියේ උපකරණයක් පෙන්වලා සෙට්රොව් වල බලය ලබාගන්න හැදුවා. ඒ වගේම සෙනෙටර් පියර්ස්ගේ මාර්ගයෙන් ඒ ගැන දැනගත්තු නිකීටා, කට්ටියත් එක්කම එකතු වෙලා සෙට්රොව් ඇතුලට කඩා වැදිලා ඒක කඩාකප්පල් කලා කියලත් මතක ඇ…

පසුගිය කතාංගයේදී ඔයාලට මතක ඇති අමන්දා ආරි එක්ක එකතු වෙලා, හීලියම් උපයෝගී කරගෙන බලශක්තිය නිපදවන්න පුළුවන් විදියේ උපකරණයක් පෙන්වලා සෙට්රොව් වල බලය ලබාගන්න හැදුවා. ඒ වගේම සෙනෙටර් පියර්ස්ගේ මාර්ගයෙන් ඒ ගැන දැනගත්තු නිකීටා, කට්ටියත් එක්කම එකතු වෙලා සෙට්රොව් ඇතුලට කඩා වැදිලා ඒක කඩාකප්පල් කලා කියලත් මතක ඇති. ඒ වගේම තමයි පැත්තකින් ඒ යුද්ධය යන අතරේ පර්සි ඩිවිශන් වල බලය ආයෙමත් අත්පත් කරගත්තා කියලා මතක ඇති.
අද කතාවේදී පර්සි රෝන් එක්ක රහසිගත ප්‍රදේශයක පිහිටලා තියෙන CIA සිර කඳවුරකට යනවා හිරකරුවෙක්ව හමුවෙන්න. මෙයාගේ නම තමයි බ්‍රෑන්ට්. හැබැයි පර්සි මෙයාව හමුවෙන්න යන්නේ බලලා එන්න විතරක් නෙමෙයි. ගණුදෙනුවක් ගැන කතා කරන්න. ඒ තමයි බ්‍රෑන්ට් CIA වල හිරවෙන්න කලින් හංගපු ප්ලුටෝනියම් තියෙන තැනක් අහගන්න. හැබැයි ඒ වෙනුවෙන් පර්සිට සිද්ධ වෙනවා එයාට උදව්වක් කරන්න. ඒ තමයි බ්‍රෑන්ට් එතන හිර කරන්න හේතු වුනු ගෑණූ කෙනාගෙන් පලිගන්න. ඉතිං පර්සි ඒකට එකඟ වෙනවා. ඉතිං මේ බ්‍රෑන්ට් කියන මිනිහා මේ ගෑණු කෙනාගෙන් පලිගන්න ගොඩක් දේවල් කරනවා.කවුද මේ ගෑණු කෙනා?කතාව බලන්න කියලා මම මෙතනින් නවතිනවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.
ආයු – බෝ – වේවා !!!
300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න
8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,374 downloadsDownload Nikita-S02E19-baiscopelk.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
15 comments
nima
Dilshan
thank's you
harsh
tnx bro....
ගමේ කොල්ලෙක්
patta machan... me season eka iwara karala daapan ikmanata ...
thanks wewa :)chathura
ubanam yakek ban sinhalenma kiyanawanam pissu kollek ela sahodaraya
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
Asel
elaz
nuwan
bohoma sthuthyi...
Yenu
තව තව මේ වගේ ඉක්මනට උපසිරසි දෙන්න ලැබේවා .....බොහොම ස්තුතී උපසිරසියට....
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබටඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kumara
Thanks Bro !!!
suranuwan
thanks bro...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanx sub ekata season 03 sub okkoma tika ekata dunna nam hodai episode 12 wage eka parata