Watch Trailer

Penny Dreadful [S02 : E02] |වර්බිස් ඩයබ්ලෝ. (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ගිය සතියේ කිව්ව විදියටම “Penny Dreadful” දෙවනි කතා මාලාවේ දෙවනි කතාංගයත් අරගෙන එන්න පුලුවන් වුනා. ඇත්තටම් දවස් කීපයක් පරක්කු වෙලා හරි උපසිරසිය ගේන්න ලැබුණ එක ලොකු දෙයක් කියලා හිතනවා. හරි, කට්ටිය ගිය සතියේ කතාව බලන්න ඇති කියලා මම හිතනවා. ඒ ගැන පොඩ්ඩක් මතක් කරගෙනම අද කතාවට යමු. කතාව ආරම්භයේදීම…

Penny Dreadful 3

ඉතින් ගිය සතියේ කිව්ව විදියටම “Penny Dreadful” දෙවනි කතා මාලාවේ දෙවනි කතාංගයත් අරගෙන එන්න පුලුවන් වුනා. ඇත්තටම් දවස් කීපයක් පරක්කු වෙලා හරි උපසිරසිය ගේන්න ලැබුණ එක ලොකු දෙයක් කියලා හිතනවා. හරි, කට්ටිය ගිය සතියේ කතාව බලන්න ඇති කියලා මම හිතනවා. ඒ ගැන පොඩ්ඩක් මතක් කරගෙනම අද කතාවට යමු. කතාව ආරම්භයේදීම වැනෙස්සා ඊතන් එක්ක රාත්‍රියේ  සංචාරය කරන අතරතුරදී වෙන අනතුරක් ගැන ඔයාලට දැනගන්න ලැබුණා. මේ අතර ඊතන්, ලන්ඩනය අතෑරලා යන්න හිතුවත් අවසානයේ ඔහුට ඒ තීරණය වෙනස් කරන්න සිද්ධ වුනා. ඩොක්ටර් ෆ්රෑන්ක්ස්ටයින්ට පුලුවන් වුනා අමරණීය සහකාරියක්ව නිර්මාණය කරන්න. ප්‍රාණියා “ජෝන් ක්ලෙයර්”  යනවා අළුත් රැකියාවක් හොයාගන්න අදහසින්. “එව්ලින් පොල්” කියන ගැහැණිය ගැනත් ඇයගේ දූවරුන් ගැනත් ගොඩාක් දේවල් ගිය සතියේ කතාවෙන් ඔයාලා දැනගන්න ඇති. කතාව් අවසාන වුනේ වැනෙස්සාගේ යාච්ඤා වලින් වගේම එව්ලින් පෝල් කියන මායාකාරියගේ මායාකර්මයන් වලින්.

එහෙනම් අද කතාවට යමුකෝ. සර් මැල්කම්, වැනෙස්සාට පොරොන්දු වෙන්නේ මොනවද?  සර් මැල්කම් තම කාලය සහ ධනය යොදවන්නේ කුමන රාජකාරියක් සඳහාද? ෆර්ඩිනෑන්ඩ් ලයිල්, සර් මැල්ක්ම්ගේ ගෙදර එන්නේ කුමන හේතුවක් මතද? මේ අතර අවන්හලේ වුන සිදුවීමේදී බේරුන පුද්ගලයා සොයා යන්නේ කවුද? ඒවගේම අද කතාවෙන් ඩොක්ටර් ෆ්රෑන්ක්ස්ටයින් “අමරණීය සහකාරියට” ලබාදෙන අළුත් අනන්‍යතාවය මොකද්ද? ඩෝරියන් ග්‍රේ මුනගැහෙන්න යන රහස් ගැහැණිය කවුද? අවසානයේ එව්ලින්ගේ දියණිය, තම මවට දෙන ත්‍යාගය මොකද්ද කියලා අද කතාව බලලම දැනගන්න කියලා ආරාධනා කරනවා. හරි, එහෙනම් ලබන සතියේ කතාවත් එක්ක ආය මුණගැහෙනකන් ගිහින් එනකන් හැමෝටම ජයෙන් ජයම වේවා…!

 

Penny Dreadful (2014– ) on IMDb

 

 

270 MB කොපිය මෙතනින් බාගන්න

6F8850C2712F45EBE2B7113CFCB97AE116C50462

424 MB කොපිය මෙතනින් බාගන්න

093BBCF5E25071ED180B3E2E969BCCD3299806B4 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,267 downloadsDownload Penny-Dreadful-S02E02-baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Episode >>

Subtitles

1,267 downloadsDownload Subtitles315 B

12 comments

  1. akalanka

    thanks machanla sub ekata

  2. Ashan

    Elaz, Thanx Bro

  3. harsha

    ස්තූතියි අපි වෙනුවන් කාලය හොයාගත්තාට ජයවේවා

  4. Kulanjana Maduranga

    niayamai…thanks ISURU &amp; PRADDEP sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  5. rajitha

    Thanks Machan...........

  6. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    ටිකක් පරක්කු උනට දිගටම සබ් දෙනවම් එල..
    එකයි වටින්නේ...

    ජය වේවා !!!

  7. නලින්

    ස්තුතියි ඉසුරු,ප්‍රදීප් සහෝලා දෙන්නටම.

    ජය වේවා!

  8. isuru

    thanks bros!

  9. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  10. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharusha

    Thanks for sub....Macho all the best,,,,,

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra