Watch Trailer

Nikita [S02 : E22] |අහස් දුන්න [සිංහල උපසිරසි සමඟ]

පුරුදු විදියටම අදත් සුපුරුදු කතාවට උපසිරැසි අරගෙන තමයි මම ඔයාලා ලඟට මේ ආවේ. ඔයාලට මතක ඇති පසුගිය කතාවේදී නිකීටා විසින් පර්සිගේ අතට ප්ලුටෝනියම් උත්ප්‍රේරකයන් යන එක නවත්වන්න හැදුවත් ඒ උත්සාහය ව්‍යර්ථ වුනා කියලා. ඒ වගේම එයා ඒ උත්ප්‍රේරකයන් අරගෙන ඉවරවෙලා ඒවයෙන් මොනවා කරනවද කියලා කවුරුවත් දන්නේ නෑ. ඒත්…

Nikita SE2-1

පුරුදු විදියටම අදත් සුපුරුදු කතාවට උපසිරැසි අරගෙන තමයි මම ඔයාලා ලඟට මේ ආවේ. ඔයාලට මතක ඇති පසුගිය කතාවේදී නිකීටා විසින් පර්සිගේ අතට ප්ලුටෝනියම් උත්ප්‍රේරකයන් යන එක නවත්වන්න හැදුවත් ඒ උත්සාහය ව්‍යර්ථ වුනා කියලා. ඒ වගේම එයා ඒ උත්ප්‍රේරකයන් අරගෙන ඉවරවෙලා ඒවයෙන් මොනවා කරනවද කියලා කවුරුවත් දන්නේ නෑ. ඒත් මේවා පුපුරුවන්න මිසයිල ආවරණයන් අවශ්‍ය වෙනවා කියලා හිතන මෙයාලා CIA වාර්ථා වලින් ඒ වගේ මිසයිල ආවරණ ලබාගන්න පුළුවන් තැන් මොනවද කියලා පරීක්ශා කරන්න හැදුවා. ඒත් මෙයාලට CIA දත්ත වලට ප්‍රවේශයක් නැති නිසා ෆ්ලෙචර් විසින් එයාගේ පරණ මිතුරෙක් වෙන කෙන්ඩ්‍රික් කියන කෙනාගෙන් උදව් ලබාගන්නයි සූදානම් වුනේ. කෙන්ඩ්‍රික් කියන්නේ CIA වල අධ්‍යක්ශක නිසා එයාට ඕනේම රහසිගත තොරතුරකට ප්‍රවේශය තියෙනවා. නමුත් පර්සිගේ කිල් චිප් එකක් එයාගේ පපුවේ හෘද ගතිකරයට සම්බන්ධ කරපු නිසා කෙන්ඩ්‍රික් උදව් දෙන්න ඉදිරිපත් වුනේ නෑ. ඒත් කොහොමහරි මෙයාලා කෙන්ඩ්‍රික්ගේ හදවත හැක් කරලා කිල් චිප් එක අක්‍රීය කරනවා. ඒ විදියට තමයි මෙයාලට තවත් මිතුරෙක් දැන හඳුනා ගන්න ලැබුනේ.

මේ සිදුවීමෙන් පස්සේ අද පර්සි මුලින් නියෝජිතයෙක් යවලා, මැක්ස්වෙල් කියන ගුවන් ආරක්ශක දෙපාර්තමේන්තුවෙන් අවුරුදු 20ක් විතර පරණ මව් පුවරු වගයක්  ලබා ගන්නවා. මේ මවු පුවරු වලට පුළුවන් ඇමරිකානු රජය විසින් රහසින් ක්‍රියාත්මක කරන ලද Crossbow නම්වුනු පරණ මිසයිල ආරක්ශණ පද්ධතියක් ක්‍රියාත්මක කරන්න. හැබැයි මේ මිසයිල ආරක්ශණ පද්ධතියක් උපයෝගී කරගෙන පර්සි කරන්න යන්නේ මොකක්ද කියලා කවුරුවත් දන්නේ නෑ. හැමෝගේම අනුමානයේ හැටියට පර්සි ඒ සැටලයිට් උපයෝගී කරගෙන මිසයිල වලට මග පෙන්වන්න යනවා කියලා තමයි හිතන්නේ.

අද කතාව ගොඩක් උද්වේගකාරී උණුසුම් කතාවක් කියලා කියන්නම්. මේ සමයේ අවසානය සනිටුහන් කරන්න තවත් එක කතාවත් ඉතුරු වෙලා තියෙන්නේ. අවසාන කතාංගයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.  🙂  🙂  🙂

 

ආයු – බෝ – වේවා !!!

Nikita (2010–2013)  on IMDb

 

 

300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,451 downloadsDownload Nikita-S02E22-baiscopelk.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,451 downloadsDownload Subtitles31 KB

19 comments

  1. chathura

    උදේට කාලා බලාගෙන හිටියෙ කොයි වෙලාවෙද බේත් බොන්නෙ කියලා ඔන්න දෑන් හරි ස්තුතියි සහොදරයා

    1. Kulanjana Maduranga

      PRANEETH sahota dakinnath ekka methanath dawa... saho meke season 3,4 tath sub denn..plssss...

  2. Asel

    niyami machan
    elaz

  3. nuwan

    උබ වගේ සබ දෙන පොරක් කොහෙවත් නෑ බන්....බොක්කෙන්ම කියන්නේ.......

  4. Chathuranga

    patta machan

  5. ගමේ කොල්ලෙක්

    ela machan :)

  6. lakshitha

    thnx saho :D

  7. Gagan

    Thanx macho sub walata

  8. Kulanjana Maduranga

    niayamai…menna gatta.thawa 1kai ne.thanks PRANEETH saho..sub ekata..meke season 3,4tath sub denna saho.....jaya wewa......

  9. èxit_9.1

    elazzzzzzz... niyamay. Tkankkzzzzzz

  10. Danushka

    ela machan habai anith season tikath oni hode...anyway thnx mchn

  11. Shehan

    anith season dekath one macho hodhe...

  12. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට…

  13. lakshan

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

  14. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. kumara

    Thanks Bro !!!

  18. suranuwan

    thank you...