පසුගිය කතාව හැමෝම රසවිඳින්න ඇති කියලා හිතනවා. අන්තිමේදී නිකීටාගේ සැලැස්ම නිසා බර්ක්ඕෆ් මෙච්චර කාලෙකට ශැඩෝ වෝකර් විදියට බැංකු වලින් හොරාට පොම්ප කරපු සල්ලි ටික නැතිවෙලා ගියා. ඒකේ තරහට හැමෝම එක්ක තරහා වෙලා බර්ක්ඕෆ් ආපහු පරණ තාලෙටම සල්ලි හොයාගන්න ගිහිල්ලා පොලිසියට කොටු වෙන්න වුනා. හැබැයි හොඳ වෙලාවට නික…

පසුගිය කතාව හැමෝම රසවිඳින්න ඇති කියලා හිතනවා. අන්තිමේදී නිකීටාගේ සැලැස්ම නිසා බර්ක්ඕෆ් මෙච්චර කාලෙකට ශැඩෝ වෝකර් විදියට බැංකු වලින් හොරාට පොම්ප කරපු සල්ලි ටික නැතිවෙලා ගියා. ඒකේ තරහට හැමෝම එක්ක තරහා වෙලා බර්ක්ඕෆ් ආපහු පරණ තාලෙටම සල්ලි හොයාගන්න ගිහිල්ලා පොලිසියට කොටු වෙන්න වුනා. හැබැයි හොඳ වෙලාවට නිකීටා එයාව බේරගන්න ආවා. හැබැයි කොහොමහරි කරලා බර්ක්ඕෆ්ගේ සල්ලි පරදුවට තියලා හරි එයාලට පර්සිව බංකොලොත් කරන්න පුළුවන් වුනා.
අද කතාවේදී නිකීටා කොරියන් ජෙනරාල් කෙනෙකුගෙන් න්‍යශ්ඨික උත්ප්‍රේරක දෙකක් මිලදී ගන්නයි යන්නේ. මිලදී ගන්නවා කිව්වට මිලදී ගන්නවාම නෙමෙයි. හැබැයි නිකීටා මේක පස්සේ යන්නේ නිකීටාගේ උවමනාවකට නෙමෙයි. ඩිවිශන් තමයි මේක පස්සේ එන්නේ. හැබැයි නිකීටාගේ අරමුණ තමයි මේ ප්ලුටෝනියම් උත්ප්‍රේරක ඩිවිශන් වල අතට යන්න ඉඩ නොදීම. මේ සිදුවීමේදී රයන් ෆ්ලෙචර් මෙයාලට මේ සම්බන්ධයෙන් උදව් කරනවා. ඒ වගේම රයන්ට පර්සි මේ ප්ලුටෝනියම් එක්ක මොනාද කරන්න යන්නේ කියලා හොයලා බලන්න CIA දත්ත වලට ඇතුල් වෙන්න සිද්ධ වෙනවා. ඒත් CIA දත්ත වලට මේ කාටවත්ම ඇතුල් වෙන්න විදියක් නෑ. මොකද කිව්වොත් බර්ක්ඕෆ්ට CIA හැක් කරන්න බැරි නිසා. මේකට ෆ්ලෙචර්ට යාලුවෙකුගේ උදව් ඉල්ලන්න වෙනවා. හැබැයි ඒ උදව් ලබාගන්න ගියාම ඒ යාලුවා සම්බන්ධයෙන් ගොඩක් ගැටලු ඇතිවෙනවා.
අපි කතාව බලලාම දැනගමු අද කතාවේ මොනවා සිද්ධ වේවිද කියලා. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.
ආයු – බෝ – වේවා !!!
300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න
8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,681 downloadsDownload Nikita-S02E21-baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
18 comments
lakshitha
Asel
Elaz machan
sajeevi
thanks
nuwan
එනකන් බලන් ඉන්නේ මචන් ලොස් නැතුව දෙනවට පින්..ලෙසටම කරනවා...
Dilshan
thank's you
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට…
R.D
ඔයා නම් සුපිරිම ඩයල් එකක් තමයි.කවදාවත් පරක්කු කරන්නේ නැතුව දිගටම සබ් දෙනවා.මේ සීසන් එකේ තව එක කොටසනේ.ඒක ගේනකල් බලන් ඉන්නවා.....
අපි වෙනුවෙන් වැය කරන කාලයට බොහෝම පින්............
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබටගමේ කොල්ලෙක්
thank macho ... me series eka supiri :P
Pasindu
Thnx mcho sub dila krna help ekata
ඉසු ඩිපි (Isu DP)
සුපිරි, සුපිරි, සුපිරි, සුපිරි, සුපිරි, සුපිරි, සුපිරි, සුපිරි, සුපිරි, සුපිරි, සුපිරි, සුපිරි, සුපිරි.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DKulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
ගමේ කොල්ලෙක්
me season eka ikmanata iwara karandooo :P :D
èxit_9.1
Suppa.......... Thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kumara
Thanks Bro !!!
suranuwan
thanks bro...
Advertisement

thnx saho :D