Watch Trailer

The Originals [S02 : E15] |‍ සියලු දෙනා අසන්නේ ඔබ ගැන. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පරක්කු වෙලාහරි The Originals කතා මාලාවේ රසිකයින්ට 15වෙනි කොටසත් ගෙනාවා. ඔයාල බලනවා ඇති ඇයි සති 2ක විතර කාලයක් මේක පරක්කු උණේ කියලා. හේතුව තමක් නොවැළැක්විය හැකි හේතූන් මත පොඩ්ඩක් විතර ආලය හොයා ගන්න බැරි උණා. ඒත් කොහොම හරි ඔන්න 15ත් ගෙනාව. මෙම කොටස අධ්‍යක්ෂණය කරේ Chris Grismer. නිෂ්පාදනය ක…

The-Originals-s2-2

ඔන්න ඉතින් පරක්කු වෙලාහරි The Originals කතා මාලාවේ රසිකයින්ට 15වෙනි කොටසත් ගෙනාවා. ඔයාල බලනවා ඇති ඇයි සති 2ක විතර කාලයක් මේක පරක්කු උණේ කියලා. හේතුව තමක් නොවැළැක්විය හැකි හේතූන් මත පොඩ්ඩක් විතර ආලය හොයා ගන්න බැරි උණා. ඒත් කොහොම හරි ඔන්න 15ත් ගෙනාව.

මෙම කොටස අධ්‍යක්ෂණය කරේ Chris Grismer. නිෂ්පාදනය කරේ Michelle Paradise. මේ කොටසේ වර්තමාන රෙබෙකා සිටින ශරීරය අයිති කෙනාගෙ තොරතුරු හොයා ගන්නවා. ඒක කිහිප දෙනෙක් ම මහන්සි වෙනවා තව එයාලගෙන් දෙන්නෙක්ට පොඩි අනතුරකටත් මුහුණ දෙන්න වෙනවා. ඉතින් කොහොම හරි ඒකත් කරගත්තා කියමුකො මේකේ ක්ලවුස් සහ හේලි පොඩි වලියක් යනවා. ඒකට ප්‍රති ප්‍රහාර ලෙස ක්ලවුස් වැඩේ දෙන්නෙ හේළිගෙ වෘක හමුදාව 2කට බෙදලා. කොහොමද ඒකත් කරන්නෙ කියලා බලන්නකෝ.

ඔන්න එහෙනම් අදට අපි ගියා 16 ළඟදීම අරන් එනවා. බලන කට්ටිය COMMENT එකකුත් දාගෙන යන්න හොඳේ.

(ගොඩාක් කට්ටිය COMMENT කරලා තිබ්බ 15 කොටස කෝ කියලා. ඒත් බයවෙන්න එපා මොනවා උණත් කොච්චර කල් ගියත් මං ඉතුරු කොටස් ටික ඉවර කරලා දානවා. මොකද මේ කතාව මාත් ආශාවෙන් බලන එකක්.)

The Originals (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

cf25fb1a5e7be7ca974dd2032c7f99b0e9ed6d12 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,565 downloadsDownload TOGNSS02E15baiscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙනාල් සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 <<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

ෂෙනාල් සිල්වා

Subtitles

2,565 downloadsDownload Subtitles28 KB

27 comments

  1. sampath

    thanks

  2. Heshan

    ගොඩක් ස්තූතියි සහෝ...
    මේක එනකම් බලාගෙනමයි හිටියෙ...

  3. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට…

  4. ER96

    ........ පොඩ්ඩක් විතර "ආලය" හොයා ගන්න බැරි උණා......

    ආලය හොයාගන්න එක පරක්කු කරන්න හොඳ නෑ.... ;-)

    1. shenal silva

      sorry "Kaalaya" honde "time" type karaddi waeraduna

  5. kkdanula

    thanks for sub

  6. s.a.s

    sub ekata thanks machan,parakku wedida manda :P

  7. MLS

    thx bro sub ekata

  8. kavinda

    hammeeeeeee thnxxxxx sub ekataaaa

  9. harsha

    "මොකද මේ කතාව මාත් ආශාවෙන් බලන එකක්" ආහ්! ඒ වචන ටික අපිට විශ්වාසය අරන් එනවා සහෝ ජයවේවා

  10. Reshan

    Ela...

  11. Kulanjana Maduranga

    niayamai…thanks SHENAL saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. Randi

    Ela!! Thanks.

  13. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  14. Lahiru

    Patta machan... Thanks

  15. Samee

    elakiri machn..thankz

  16. sajeevi

    thanks

  17. Macaw

    Machan parakku wenne nathuwa denawanam me godak aya balai, api asawen balanne meka :) thanks a lot bro jaya wewa

  18. sachintha

    tnx sahoo sub ekata....
    ep16 th ikmanata demu..

  19. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙනාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  21. Y ASHIR U

    Jayawewa.... tnx

  22. me

    Thanks

  23. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  24. Rashmi

    tnx for sub

  25. Milinda Sadaruwan

    Thank you bro

  26. Mathew sheron

    Thank you