ඔන්න එහෙනං අදින් මේ කතාවේ දෙවැනි සමයේ අවසානය සනිටුහන් කරන්නයි මගේ මේ සූදානම. පසුගිය කතාව බොහෝම උද්වේගකර අඩියකින් නැවැත්තුවා කියලා ඔයාලට මතක ඇති. Crossbow සැලටයිට් නවත්වන්න වෙනත් ක්‍රමයක් නැති නිසා නිකීටා ඩිවිශන් ඇතුලට ගියා. අවසානයේදී සර්වර් කාමරයේ තිබුණු සන්නිවේදන සර්වර් එක පුපුරණ ද්‍රව්‍ය දාලා වින…

ඔන්න එහෙනං අදින් මේ කතාවේ දෙවැනි සමයේ අවසානය සනිටුහන් කරන්නයි මගේ මේ සූදානම. පසුගිය කතාව බොහෝම උද්වේගකර අඩියකින් නැවැත්තුවා කියලා ඔයාලට මතක ඇති. Crossbow සැලටයිට් නවත්වන්න වෙනත් ක්‍රමයක් නැති නිසා නිකීටා ඩිවිශන් ඇතුලට ගියා. අවසානයේදී සර්වර් කාමරයේ තිබුණු සන්නිවේදන සර්වර් එක පුපුරණ ද්‍රව්‍ය දාලා විනාශ කලා. මේ අතරේ සැටලයිට් එකකින් එක න්‍යශ්ඨික ප්‍රතික්‍රියාකාරකයක් විනාශ කරපු පර්සි ජනාධිපති තුමාව අල්ලේ නටවන්න පටන්ගත්තා. ඒ වගේම පර්සි මේ දේවල් කරන්නේ තවත් කාගේදෝ කමිටුවකට රිංගන්න. හැබැයි අපි කවුරුවත් තාම එයා කවුද කියලා දන්නේ නම් නෑ.
අද කතාව පසුගිය කතාංගයටත් වඩා බොහෝම උද්වේගකාරීයි කියලා අමුතුවෙන් දෙයක් නෑ. අද පිපිරීමෙන් පස්සේ ඩිවිශන් ඇතුලේ මොනවා වේවිද? පර්සි කියපු නිසා ජනාධිපතිතුමා තලෙයිබානය සහ ඇෆ්ගනිස්තානය අතර තියෙන සාම සාකච්ඡාවට සහාය දීමත් නවත්වන්නයි යන්නේ. මේ අතරේ නිකීටා සහ මයිකල් දෙන්නා ඩිවිශන් ඇතුලට වෙලා මොනවායින් මොනවා කරාවිද? ඒ වගේම ජනාධිපතිතුමා විසින් මැරීන් සෙබලු යවලා ඩිවිශන් වටලලා විනාශ කරන්නයි සූදානම් වෙන්නේ. අද ඔන්න කතාවේ සිද්ධි කෝටියයි. 🙂
පලවෙනි සමය අවසානය දක්වාම හැමෝගෙන්ම සැලකිය යුතු ප්‍රතිචාර තිබුණා. ඒක නිසා දෙවනි සමයේ උපසිරැසි නිර්මාණය කරනකොට පොඩි කික් එකකින් හිටියේ. ඒත් මේ සමයේ ප්‍රතිචාර එක්ක උපසිරැසි නිර්මාණය කරනකොට මට වැඩිපුර ඈනුම් යනවා විතරයි. ඒ කිව්වේ මට සම්පූර්ණයෙන්ම මේ කතාවේ උපසිරැසි හදන්න කම්මැලි හිතුනා. ඒත් ඉතිං මේක මග නවත්තන එක හරි නෑ නේ. ඒක නිසා මීලඟ සමයේ ඉඳන්වත් පොඩ්ඩක් වැඩිපුර අදහසක් දෙකක් දාලා මාව කික් කරලා ගන්න කියලා කාගෙනුත් ඉල්ලනවා. 🙂 🙂 🙂
හැබැයි සමහරක් අය කියනවා දැකලා තියෙනවා කමෙන්ට් බලාගෙන මේ වැඩේ කරන්න එපා කියලා. ඉතිං දෙයියනේ අපි කවුරුවත්ම මේක කරන්නේ සල්ලි බලාගෙන නෙමෙයි නෙව. ඒක නිසා පොඩ්ඩක් අදහසක් දෙකක් දක්වලා යන්න කම්මැලි වෙන්න එපා හොඳේ……. 🙂 🙂 🙂 🙂 🙂
මීලඟ සමයෙන් හමුවෙන පොරොන්දුව පිට, මම අදට සමුගන්නවා. තෙවන සමයෙන් හමුවෙමු. 🙂
ආයු – බෝ – වේවා !!!
300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න
8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,963 downloadsDownload Nikita-S02E23-baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
43 comments
Shehan
chathura
එල කිරි මචන් ගොඩක් උන් බලන් ඉන්නෙ පිනට කන්න . ඔයාට next season 1ඉක්මනටම ගේන්න සුබ පතනවා
nuwan
මම නම් හැමදාම කමෙන්ට් එකක් දානව මචන් ..මම දන්නවා උබ කන කට්ට...වෙන ය සබ දෙනකොට දවස් කීපයකට සැරයක් දෙන්නේ එත් උබ හැමදාම දෙනවා මචන් එක කොච්චර අමාරුද කියල මම දන්නවා....ඒ හින්ද අවන්කවම උබට ස්තුති කරනවා,...අනිත් අයටත් නිකම්ම බාගෙන යන් නැතුව අකුරක් හරි කොටන්න කියන ඉල්ලීම කරනවා...අපි වෙනුවෙන් කරන සේවය වෙනුවෙන් ස්තුතියි....තුන්වෙනි කතා සමයෙන් හමුවෙමු.....බුදු සරණයි.....
R.D
සිරාවටම උබ හැමදාම සබ් දෙන හින්ද තමා බන් අනිත් උන්ට අගයක් නැත්තේ.මන් දැකලා තියෙනවා ගොඩක් වෙලාවට downloads 50 ගණන්.comments 2i.අනේ මන්ද ඉතින්.ඕවා කිව්වට බෑ බන්.ඒක හිත ඇතුලෙන් එන්ඩ ඕනේ දෙයක්.නිකන් හම්බෙද්දී අගයක් නැනේ.අපේ අයගේ හැටි එහෙම තමා.
Season 3 ත් ඉක්මනටම ගේන්ඩ සුබ පතනවා......හමුවෙමු.
STYLISH PRINCE
ඉස්සෙල්ලම කියන්න ඔන්නෙ උබ අපි වෙනුවෙන් කරන සේවය වෙනුවෙන් ස්තුතියි මචන් මම බලන එකම TV series එක තමා නිකිටා කියන්නෙ උබ එකට ඉක්මනට සබ් දෙන එක ලොකු දෙයක් බන් සහො පුලුවන් තරම් ඉක්මනට season 3 එකටත් සබ් දෙමු මචන් එහෙනම් අපි හමු වෙමු
èxit_9.1
අම්මේ උබනම් දෙයක් වගේ බං. මේ බලලා අපහු baiscopelk බලපු ගමන් sub එක තියනවා.
අනික තමා උබ Sub දෙන හැම එකක්ම මං බලන විදියේ ඒවා, ඉවර වෙනකන්ම් Non-top දෙනවා කියල දෙනවා කියල දන්නවනේ.
බය නැතුව බලන්න ගන්නේ එක නිසා.බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා……ඉක්මනටම S03 වලින් හම්බෙමුකෝ.
èxit_9.1
Correction:- දෙයක් වගේ to දෙය්යෙක් වගේ
MENAKA RAJAPAKSHA
MACHO THANK YOU VERY MUCH. UBA HAMADAMATH SUB EKA GANE DENAWA EKA ELAKIRI WADAK. IKMANATAMA SEASON 3 EKEN HAMBEMU. UBATA JAYA.
ඉසුරු
තැන්ක්ස් මචෝ . ඉලග සිඉසන් එකත් ඉක්මනට දෙන්න හොදේ :p :)
Nuwan Hirantha
Ade patta pata wade machooooo ohoma yan elamathamai
thanks shao
budu saranaiRanga
බොහොම ස්තුතියි. නියමෙට වැඩේ කරනව උඹ. පුළුවන් හැම වෙලාවෙම ස්තුති කරල කමෙන්ට් එකක් දාල යන්නෙ ඒකයි උඹ වෙුනුවෙන්. පටන් ගත්තු වැඩේ ඉවර කරනන්. අපි බල්න් ඊලග සබ් එක එනකක්. Good Luck & All d best
Asel
Niyami Machan Digatama Demu
ElazSudheera
ස්තූතියි සහෝ...! nxt sesn එකට sub දෙන්න පටන් ගන්න ඉක්මන්ටම...!! (Y)
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබටRuwan
ELA MACHAN NIYAMA STORY EKA. KALEKATA PASSE SUPIRI STORY EKAK BELUWE. MISS NOKARA SUB EKA DENAWATA THANKS MACHAN. API DANNAWA DOWNLOAD KARANAWA WAGE NEMEI SUB EKA HADANNA GIYAMA. EPA WENAWA TYPE KARALA. NEXT SESION EKA ENAKAN API BALAN INNAWOOOOO'''''
amila
thanks Praneeth,super work done by you
amila
thanks Praneeth,super work done by you
By Nikita , i am addicted to watch also episode seriesDilanka
Ela machan..
Dilshan
thank's you jaya wewa!
jagath ranasinghe
niyamai ayya thaks a lot mama witarak meka download kalata goda denek meka balanawa ayyata okkomala thanks kala.
Shine
thanks saho....next season eken ikmantama hamba wemu :)
Kps
ෙම විදිහටම ඉස්සරහටත් කරගෙන යමු ඔයාට සුබ පතනව... ස්තුතියි
Yenu
ඔයානම් නියමයි,ඔයා අපිට උපසිරසි දෙන වේගෙන්ම ඔයාගේ ජීවිතේ බලාපොරොත්තුත් ඉෂ්ට වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා..........ඒ තරම් කැපවීමෙන් ඔය මේ වැඩේ කරන්නේ...බොහොම ස්තුතියි උපසිරසියට…
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි උපසිරැසියට...
පහුගිය කොටස් 3,4 කට කමෙන්ට් එකක් වත් දාන්න ලැබුණෙ නෑ... මේ දවස් වල ගොඩක් කාර්යබහුල නිසා. ඒ වැඩ මොනවා තිබ්බත් වැඩ කරන අතරෙ විරාමයක් ගන්නෙ නිකිටා බලන ගමන්. අද මොන වැඩ තිබ්බත් පොඩි වෙලාවක් වැය කරලා කමෙන්ට් එකක් නොදා බෑ. දෙවන සමයේ අවසානය නිසා ලොකු විස්තර ලියන්න බෑ. 4 වෙනි සමය අවසානයේ දෙන්නම්කො ඔක්කොටම හරියන්න.ඒ උනත්, මෙන්ටලිස්ට් වගේ බොහොම ආසාවෙන් බලන කතාවක දෙවන සමයත් ඉවර උනා කියලා දැනුනෙවත් නෑ. එහෙනම් පුළුවන් ඉක්මනින් ඉතුරු ටිකත් කොහොම හරි ඇද ගෙන යමු.
ජය!!!
lakshitha
thnx saho ithuru seson 2kath ikmnte dena shakthiye dayreya labewa kiyla suba pathenewa :D
widuranga
niyamai mcn...
digatama sub onaaaaaaaaaaaaaaaaaaaa......................වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස් වේවා සහෝ
මේ කරන කැපවීමට
ඊළඟ සීසන් එකත් ඉක්මනට ගේමු නේ
දෙනකම් බලන් ඉන්නේ
සබට තුති
ජයෙන් ජය වේවා..!!!Kulanjana Maduranga
supirima tv series 1k supirima vidiyata adan awa.....pattai ahhhh.....meke season 3,4 tath sub denn...ekath denakm thamai balan inne....api wenuwen darapu mahansiyata godak pin....ewagema thanks PRANEETH saho....jayen jaya......
maduranga
thanks subata saho.
sajeevi
ගොඩක් ස්තූතියි මල්ලි සබ් වලට.
මේකත් පිස්සුවෙන් වගේ තමයි බලන්නේ.wasantha
මල්ලි වැඩේ දිගටම කරගෙන යන්න...
අපි හැමදාම මේ site එකට එන්නේ ඔයා නිසාDananjaya
Good and Best Work Broo
anagathe thawa thawath sub danta haki wewa ..............................☻
s03 ekath ohomama sub damu mcnRoach
tnxxxxxx brooo.
sanka
03 වෙනි කොටසත් ඉක්මනටම අරන් එන්න. ගොඩක් ස්තූතියි ඉක්මනට ඉක්මනට සබ් ටික දුන්නට.
ජයවේවා....Waruna
Thanks Season 2katama.idiriyatath hodata weda tika karagenna lebewa kiyala wish karanawa.
sachintha
tnx sahoo sub ekata....
s03 ikmanatama hamu wemu..රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nima
ela ela okkkoma tika eka para dunna nam maru
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඤාව් පැටියා
තෑන්ක්ස් මචො සබට.... ගුඩ් ලක්..
kumara
Thanks Bro !!!
suranuwan
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සිසන් 3 ,4 ත් සාර්ථකව කරපන් මචෝ ! ස්තුතියි ගොඩක් :)