Watch Trailer

My Girlfriend Is a Gumiho AKA Nae Yeojachinguneun Gumiho [E11] Sinhala Subtitles | මං මහ නපුරු භයානක අමනුෂ්‍යයෙක් [සිංහල උපසිරසි]

පසුගිය කොටසේදී, හේ ඉන් අක්කා, මී හෝ ව තමන්ගේ ත්‍රාසක ගැහැණිය කරගත්තනෙ. ඒ වගේම චිත්‍රපටියේ රූගත කිරීම් කටයුතුත් පටන් ගත්තා. ඒ වගේම මී හෝ ගෙන් පලිගන්න හිතාගෙන ජීවයට හානියක් කරන්න, හේ ඉන් අක්කා දේ වුන්ග්ව සිපගන්න උත්සාහ කලානේ. ඉතින් එයින් මී හෝ සිහිසුන්ව ඇද වැටුනා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා බලමු එහෙන…

පසුගිය කොටසේදී, හේ ඉන් අක්කා, මී හෝ ව තමන්ගේ ත්‍රාසක ගැහැණිය කරගත්තනෙ. ඒ වගේම චිත්‍රපටියේ රූගත කිරීම් කටයුතුත් පටන් ගත්තා. ඒ වගේම මී හෝ ගෙන් පලිගන්න හිතාගෙන ජීවයට හානියක් කරන්න, හේ ඉන් අක්කා දේ වුන්ග්ව සිපගන්න උත්සාහ කලානේ. ඉතින් එයින් මී හෝ සිහිසුන්ව ඇද වැටුනා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා බලමු එහෙනම්.

මේ කොටසේදී, මී හෝ ගේ ජීවයට හානි පැමිණුන නිසා ඇය වෙනස්වීමකට ලක් වෙලා, හේ ඉන්ගෙන් පලිගන්න උත්සාහ කරනවා. මේ අතරට මැදිහත් වෙන දේ වුන්ග්ටත් අනතුරකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ වගේම මේ සිද්ද වුන දේ ගැන පක් දොන්ග් ජු ත් හේ ඉන්ට තර්ජනය කරනවා. මේ නිසා හේ ඉන් ලොකු කරදරයකට තමයි මුහුණ පාන්නෙ. මී හෝ තීරණය කරනවා දේ වුන්ග්ගෙන් වෙන්වෙලා ජීවත් වෙන්න ඕනේ කියලා. ඒත් දැන් දේ වුන්ග්ට මී හෝ නැතුව ජීවත් වෙන්න බැරි නිසා දේ වුන්ග් අන්තිමේදී තීරණයක් ගන්නවා. ඒ මොකද්ද කියලා බලන්නකෝ එහෙනම්..

ඊළඟ කොටසින් නැවත හමුවෙමු..!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත සඳහා අදාළ වේ.

3,710 downloadsDownload MGIAG-S01E11.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-07-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,710 downloadsDownload Subtitles31 KB

1 comment

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.