ඩෑන්ෆෝර්ත් මැරුණා. ඊට පස්සේ බර්ක්ඕෆ් ඩෑන්ෆෝර්ත්ගේ නිවසේ අටවපු ඔත්තු බලන උපකරණ ගලවන්න කියලා ඔවන් එතනට ගියා. එතනදී අමන්දා අටවපු උගුලක් නිසා ඔවන්ට සිහිය නැතිවුනා. මේ අතරේ ඩිවිශන් ඇතුලේ කැරැල්ලත් දිගින් දිගටම වර්ධනය වෙමින් පවතිනවා. ඔවන්ට සිහිය නැතිවුනු අතරේ අමන්දා ආයෙමත් ඔවන්ට නැතිවුනු මතකය ලබා දෙනවා.…

ඩෑන්ෆෝර්ත් මැරුණා. ඊට පස්සේ බර්ක්ඕෆ් ඩෑන්ෆෝර්ත්ගේ නිවසේ අටවපු ඔත්තු බලන උපකරණ ගලවන්න කියලා ඔවන් එතනට ගියා. එතනදී අමන්දා අටවපු උගුලක් නිසා ඔවන්ට සිහිය නැතිවුනා. මේ අතරේ ඩිවිශන් ඇතුලේ කැරැල්ලත් දිගින් දිගටම වර්ධනය වෙමින් පවතිනවා. ඔවන්ට සිහිය නැතිවුනු අතරේ අමන්දා ආයෙමත් ඔවන්ට නැතිවුනු මතකය ලබා දෙනවා. මේ හේතුවෙන් ඔවන්ට තමුන්ගේ කලින් නම සෑම් කියලා මතක් වෙනවා. සෑම් තමුන්තේ අතීතයේ පලිගන්න බැරිවුනු කෙනෙකුගෙන් පලිගැනීමේ චේතනාව හිතේ හංගගෙන නිකීටා එක්ක තමුන්ගේ පරණ යාලුවෙක්ව හමුවෙන්න යනවා. ඒ යාලුවාගේ නම තමයි ස්කොට්. ස්කොට්ව මරලා ඉවර වෙලා සෑම් නිකීටාට පහරදීලා ගෙටගහලා තියනවා. නිකීටාව අමන්දාට දීලා සෑම් ඒ වෙනුවට සල්ලි අරගත්තත් සෑම්ට ඒ මුදල් මදි වෙනවා. මේක නිසා අමන්දා සෑම්ට කියලා ඩිවිශන් වල කලු පෙට්ටිය හොරකම් කරනවා. දැන් නිකීටා ඉන්නේ අමන්දා ලඟ. ඒ වගේම මයිකල් ඒ බව දැනගෙන නිකීටාව බේරගන්න යනවා. මේ අතරේ කැරැල්ල ඇවිලිලා මයිකල්ව ඩිවිශන් ඇතුලේ කූඩුවක හිර වෙන්න සිද්ධ වෙනවා. දැන් කැරැල්ල සම්පූර්ණයෙන්ම ඇලෙක්ස්ගේ අතින් ගිලිහිලා ඕනේවට වඩා දරුණු වෙලා අවසානයි.
අද කතාව පටන් ගන්නේ එතන ඉඳන්. මයිකල්ව ඩිවිශන් ඇතුලේ හිර කරනවා. ඩිවිශන් වල තියෙන මුදල් හැමෝම අතරේ බෙදලා දීලා හැමෝටම අලුත් හැඳනුම්පත් ලබා දීලා එලියට යන්න කැමති හැමෝවම එලියට යවන්න තමයි සූදානම් වෙන්නේ. ඒ වගේම ඒකට විරුද්ධ අයව මරලා දාන්න තමයි රේචල් සූදානම් වෙන්නේ. නමුත් ඇලෙක්ස් ඒකට විරුද්ධයි. මේ වගේ මත භේදයන් නිසා ඇලෙක්ස් සහ රේචල් අතරේ ගැටුම් සිද්ධ වෙනවා. මේ සිදුවීම අතරේ අමන්දා විසින් නිකීටාව මොලේ සැත්කම් කරන පුටුවේ හාන්සි කරලා නිකීටාගේ මොලේ දෘශ්‍යමය කොටස් උත්තේජනය කරලා, අමන්දාගේ අතීතයේ ළමා කාලය පෙන්වනවා. මේක කරන්නේ අමන්දා විසින් නිකීටාට පාඩමක් උගන්වන්න. මේ අතරතුර ඔවන් කලු පෙට්ටියත් අරගෙන එලියට පැනගන්න විදියක් හොයා ගන්නයි හදන්නේ. ඒත් කැරැල්ලට සහභාගී වුනු හැමෝම පාහේ කාටවත්ම ඩිවිශන් වලින් එලියට යන්න නොදී පිටවීම් දොරටු ආරක්ශා කරනවා. ඒ වගේම සම්පූර්ණ ගොඩනැගිල්ලම ලොක්ඩවුන් තත්වයේ තමයි තියෙන්නේ. මේ නිසා විදුලි සෝපානයක්වත් වැඩ කරන්නේ නෑ.
ඔවන්ට කලු පෙට්ටිය අරගෙන ඩිවිශන් වලින් පැනගන්න පුළුව් වේවි ද? ඇලෙක්ස්ගේ වගේම නිකීටාගෙන් මොලේ විකාර වේවි ද? කැරැල්ලෙන් ඩිවිශන් වලට මොනවා වේවිද? කැරැල්ලට මොනවා වේවිද? අද කතාව බොහෝම උද්වේගකාරීයි. ඒ වගේම ප්‍රශ්ණ ගොඩයි. පිලිතුරු තියෙන්නේ කතාව ඇතුලේ. එහෙනං හැමෝටම කතාව බලන්න ආරධනා කරන ගමන් මම අදට සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.
ආයු – බෝ – වේවා !!!
246 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න
8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,144 downloadsDownload Nikita-S03E18-baiscopelk.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
9 comments
Kulanjana Maduranga
chacha
nice job bro....u did it so quickly...thanks so much
nuwan
කරන මෙහෙයට ගොඩක් ස්තුතියි...කරන කැපවීම අගය කරනවා...සබට තුති ඔබට ජය......
සුපුන් බුදිධික
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...
මං ලග සීසන් 3ක් තියෙනවා..පුලුවන්නම් ඔයා සබ් දෙන්න යන හතවෙනි සීසන් එකේ Torrent එක දෙන්න පුලුවන්ද?ජය වේවා !!!
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajeevi
thanks a lot
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dlakshan
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

menna dela...ammo denakm balan unne...thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......