Watch Trailer

Nikita [S03 : E19] | සටනට සූදානම් වෙමු… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී ගොඩක් දේවල් සිද්ධ වුනා කියලා ඔයාලට මතක ඇති. අමන්දා ඇත්තටම කවුද කියලා නිකීටාට පෙන්නුවා. ඒ වගේම හැමෝම බේරගන්න හැදුවත් කවදාවත් හැමෝම බේරගන්න බෑ කියලා තමයි නිකීටාට කියලා දුන්නේ. ඔවන් පෙට්ටියත් අරගෙන කොහොමහරි එලියට පැනගත්තා. ඔවන් ඒක පිටරටකට විකුණලා සල්ලි ගන්න තමයි සූදානමින් ඉන්නේ. ඒ වගේම…

Nikita SE3 -1

පසුගිය කතාවේදී ගොඩක් දේවල් සිද්ධ වුනා කියලා ඔයාලට මතක ඇති. අමන්දා ඇත්තටම කවුද කියලා නිකීටාට පෙන්නුවා. ඒ වගේම හැමෝම බේරගන්න හැදුවත් කවදාවත් හැමෝම බේරගන්න බෑ කියලා තමයි නිකීටාට කියලා දුන්නේ. ඔවන් පෙට්ටියත් අරගෙන කොහොමහරි එලියට පැනගත්තා. ඔවන් ඒක පිටරටකට විකුණලා සල්ලි ගන්න තමයි සූදානමින් ඉන්නේ. ඒ වගේම කැරැල්ලත් ගොඩක් විනාසකාරී විදියට ඉවරයක් වුනා. ඩිවිශන් වල හැමෝම වගේ එලියට ගියා. ඒ වගේම කැරැල්ල නිසා ශෝන් නැතිවුනා.

අද කතාවේදී රයන්ට කෝමා එකෙන් සිහිය එනවා. එයා නැගිටලා බලද්දී දකින්න ලැබෙන්නේ ලොකු විනාශයක් විතරයි. රයන්ට සිහිය නැතිව හිටපු කාලේ ඇතුලත ගොඩක් දේවල් වෙනස් වෙලා. ඩිවිශන් විනාසයි, ඩෑන්ෆෝර්ත් මැරිලා. නිකීටාව පැහැරගත්තා, කලු පෙට්ටිය නැතිවුනා, ශෝන් මැරුණා. ඔය වගේ ගොඩක් දේවල් සිද්ධ වුනා. ඒත් ඇලෙක්ස් ආගිය අතක් හොයා ගන්නවත් ලැබෙන්නේ නෑ. ශෝන්ගේ මරණයත් එක්ක ඇලෙක්ස්ගේ තත්වය දරුණු වෙලා. ඇලෙක්ස් කුඩුකාරයෝ ඉන්න පැත්තකට ගිහිල්ලා ඒවයේ ඉන්න මිනිස්සුන්ට පහරදීලා තොරතුරු ලබා ගන්නවා. ඒ වගේම සල්ලිත් ගන්නවා. ඇලෙක්ස් තාමත් ඉන්නේ ලැරීසාව බේරගන්න බැරිවුනු දුකෙන්. එයාගේ හිතේ ඇඳිලා තියෙන්නේ තමුන් ආදරේ කරන හැම කෙනෙක්ම මැරෙනවා කියන කනස්සල්ල. මේ නිසා ඇලෙක්ස් ගණිකා මඩමක ඉන්න ගෑණූ ළමයි ටිකක් බේරගන්නයි යන්නේ. නමුත් ඇලෙක්ස් තාමත් දන්නේ නෑ ලැරීසා කියන්නේ අමන්දා හිතේ ඇඳපු චරිතයක් විතරයි කියලා. මේක නිසා තමයි ඇලෙක්ස් මේ විදියට හැසිරෙන්නේ. මේ හේතුවෙන් නිකීටා ඇලෙක්ස්ව බේරගන්න යනවා. මේ අතරතුර දෙන්නටම ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. මේ විදියට නිකීටා ඇලෙක්ස් සිදුවීම අතරතුර රයන්ගේ යෝජනාව තමයි ඩිවිශන් එක සම්පූර්ණයෙන්ම පුපුරවලා දාලා පැනලා යමු කියන එක. ඒත් මයිකල් මේකට කැමති වෙන්නේ නම් නෑ.

බලමු නේද අද කතාවේ මොනවායින් මොනවා වේවිද කියලා. මම අදට සමුගන්නවා, මීලඟ කතාවෙන් හමුවෙමු.

ආයු – බෝ – වේවා !!!

Nikita (2010–2013)  on IMDb

 

 

246 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න

8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,243 downloadsDownload Nikita-S03E19-baiscopelk.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,243 downloadsDownload Subtitles43 KB

18 comments

  1. chacha

    waiting...thanks so much bro

  2. djnirmal

    Thanks bro sub ekata.

  3. Madusha

    thanx for sub.....

  4. nuwan

    බොහොම ස්තතියි මචන්....මේ වෙන මහන්සියට......

  5. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  6. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...
    දිගටම කරගෙන යමු...

    ජය වේවා !!!

  7. prasad

    bro. why i cannot find 19 episode.

  8. Wovo

    patta

  9. Wovo Social Network

    patta machan

  10. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  11. viraj

    macho ube dapu torrent link 1 19 weni episode 1 nane puluwannam hoyala ekath denna

    kawada hari dawaseke baiscope web site 1 TV series 1 wegenma sub dunna kena haewwoth edate ube namath e list 1 thiyevi

    patta pata pata

    1. praneeth

      මම කලින් කමෙන්ට් රිප්ලයි එකක අන්තිමට ටොරන්ට් එක දිලා ඇති.

      කමෙන්ට් එකේ ඔයා අන්තිමට කියපු එක තේරුනේ නෑ.

  12. sajeevi

    thanks

  13. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  14. lakshan

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..

  15. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. THILINDA

    PLZ TELL ME HOW DAWNLOAD ONLY 19 EPISODE

  17. kumara

    Thanks Bro !!!