Watch Trailer

Noragami [S01 : E05 & E06] Sinhala Subtitles | බිෂාමොන් නැමති යුධ දෙවියා [සිංහල උපසිරසි]

Noragami Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් ඉතින් Noragami කතාවෙ පස්වන සහ හයවන කතාංග වලටත් උපසිරැසි අරගෙන ආවා. මේ වෙද්දි ඔයාලට කතාව ගැන හොඳ අවබෝධයක් ලැබිලා තියෙනවා කියලා මම හිතනවා. එහෙනම් වැඩිය කතා නැතුව පහුගිය කොටස් ආයෙත් පාරක් මතක්කරගෙන ඉමු. තුන්වන සහ හතරවෙනි කතාංග වලින් අපිට දකින්න පුළුවන්…

Noragami Season 01 Sinhala Subtitles

ඔන්න එහෙනම් ඉතින් Noragami කතාවෙ පස්වන සහ හයවන කතාංග වලටත් උපසිරැසි අරගෙන ආවා. මේ වෙද්දි ඔයාලට කතාව ගැන හොඳ අවබෝධයක් ලැබිලා තියෙනවා කියලා මම හිතනවා. එහෙනම් වැඩිය කතා නැතුව පහුගිය කොටස් ආයෙත් පාරක් මතක්කරගෙන ඉමු.

තුන්වන සහ හතරවෙනි කතාංග වලින් අපිට දකින්න පුළුවන් වුනේ යාටෝගෙ රෙගාලියා වුන යුකිනේ පලවෙනි පාරින්ම මායිම් රේඛාවක් අඳින්න සමත් වුනා. ඉතින් මේක එකපාරටම කරා කියන්නෙ යුකිනේ කියන්නෙ දක්ෂ රෙගාලියා කෙනෙක්. ඉතින් යාටෝට හරියට ඉන්න තැනක් නැති නිසා හියොරි යුකිනේව එයාගෙ ගෙදර එක්කන් යනවා. ඒත් යුකිනේ කරන ඔලමොට්ටල වැඩ නිසා යාටෝට තමයි වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙ. ඉතින් මේකට හේතුව තමයි රෙගාලියා කෙනෙක් පහත් මට්ටමේ වැඩක් කරන හැම වෙලාවෙම එයාගෙ මාස්ටර්ගෙ කොඳු ඇට පේලිය වේදනාවට ලක්වෙනවා. දිගටම මේ වැඩේ වුනොත් අයිතිකාරයා මැරිලා යන්නත් ඉඩ තියෙනවා. මොකද දෙවියෙක් විසින් වගකීමක් අරගෙන ජීවිතේ දෙන රෙගාලියා කෙනෙක් වැරදි කරාම ඒක යන්නෙ මාස්ටර්ගෙ පිටින්.

එහෙනම් අපි තුන්වෙනි කතාවෙ අවසානෙට දැකපු සිංහයෙකුගෙ පිටේ නැගලා හිටපු අමුතු ගැහැණු කෙනා කවුද? එතකොට මේ යාටෝ කියන්නෙ පේන තරම් හොඳ දෙවියෙක්ද? ඒක දැනගන්න කතාවෙ ඉතුරු කොටසුත් බලලම ඉන්න.

ලංකන් weebs වෙනුවෙන් – සඳක මලීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

279 downloadsDownload Noragami-S01-E05-E06-Sinhala-Subtitles.zip24 KB

width=

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Noragami Season 01 Sinhala Subtitles

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

279 downloadsDownload Subtitles24 KB

2 comments

  1. Sandaru Nimsara

    Thanks❤️

  2. Pasanjith Dhimuthu

    Season 02 eka sub one pls