Watch Trailer

Noragami [S01 : E07 & E08] Sinhala Subtitles | සීමාව තරණය කරන්න [සිංහල උපසිරසි]

Noragami Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් හත්වන සහ අටවෙනි කතාංග දෙකත් අරගෙන ආවා. එහෙනම් වැඩිදුර කතා නැතුව අපි කතාව ආයෙත් පාරක් මතක් කරගෙන ඉමු. පස්වන සහ හයවන කතා වලින් අපිට දකින්න ලැබුනෙ යාටෝ වගේම තවත් යුධ දෙවියෙක් වුන බිෂාමොන්. යක්ෂයාගෙ හෝරාව වෙලාවෙදි යාටෝට පහර දෙන්න ආවා. ඉතින් රෙගාලියෝ පිරි…

Noragami Season 01 Sinhala Subtitles

ඔන්න එහෙනම් හත්වන සහ අටවෙනි කතාංග දෙකත් අරගෙන ආවා. එහෙනම් වැඩිදුර කතා නැතුව අපි කතාව ආයෙත් පාරක් මතක් කරගෙන ඉමු.

පස්වන සහ හයවන කතා වලින් අපිට දකින්න ලැබුනෙ යාටෝ වගේම තවත් යුධ දෙවියෙක් වුන බිෂාමොන්. යක්ෂයාගෙ හෝරාව වෙලාවෙදි යාටෝට පහර දෙන්න ආවා. ඉතින් රෙගාලියෝ පිරිවරාගෙන ඉන්න බිෂාමොන්ව යාටෝට පරාද කරන්න ගොඩක් අමාරුයි.

ඉතින් මේ යුධ දෙවියෙක් වුන බිෂාමොන් යාටෝගෙ පස්සෙ එලවන හේතුව තමයි යාටෝ කෙනෙකුගෙ ප්‍රාර්ථනාව වෙනුවෙන් බිෂාමොන්ගෙ රෙගාලියා කෙනෙක්ව මරලා දානවා. ඒ තරහට තමයි එයා යාටෝගෙ පස්සෙ එන්නෙ.

හැබැයි ඉතින් කොහොමහරි කොෆුකු සහ ඩයිකොකුගෙ උදව්වෙන් යාටෝට බේරෙන්න පුළුවන් වෙනවා.

රෙගාලියා ගැන කියද්දි එයාලා මළවුන් වුනාට මිනිස්සු ලඟ තියෙන හැම හැඟීමක්ම එයාලාටත් තියෙනවා. හැබැයි එයාලට මිනිස්සු එක්ක එකට සම්බන්ධ වෙන්න බැහැ. මේක නොදන්න යුකිනේ එයාවයි එයාගෙ අයිතිකාරයාවයි ලොකු අමාරුවක දානවා. එහෙනම් ඉතිරි කොටස් වලින් හම්බවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – සඳක මලීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

305 downloadsDownload Noragami-S01-E07-E08-Sinhala-Subtitles.zip24 KB

width=

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Noragami Season 01 Sinhala Subtitles

Previous BT1All BT1Next BT1

 

Subtitles

305 downloadsDownload Subtitles24 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.