එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ අපේ චාරිකාවේ අවසාන කොටසටයි. කොටස් 12ක් පුරා ගමන්කරපු කතාමාලාවේ අවසානය දකින්නයි ඔයාලා හැමෝම අද සූදානම් වෙන්නේ. හැබැයි මං අද කොටස ගැන කිසිම දෙයක් කියන්න උත්සාහ කරන්නේ නෑ, මොකද එහෙම කිවුවම අවසානය ගැන ඔයාලට දැනෙන දේ වෙනස් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. එහෙනම් පුරුදු පරිදි කලින් කොට…

එහෙනම් මේ ඔයාලා එකතුවෙන්නේ අපේ චාරිකාවේ අවසාන කොටසටයි. කොටස් 12ක් පුරා ගමන්කරපු කතාමාලාවේ අවසානය දකින්නයි ඔයාලා හැමෝම අද සූදානම් වෙන්නේ. හැබැයි මං අද කොටස ගැන කිසිම දෙයක් කියන්න උත්සාහ කරන්නේ නෑ, මොකද එහෙම කිවුවම අවසානය ගැන ඔයාලට දැනෙන දේ වෙනස් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. එහෙනම් පුරුදු පරිදි කලින් කොටස ගැන සඳහනක් විතරක් මං දාන්නම්.
මැරියන් සහ කොනල් ආයෙත් ලිංගිකව එකතුවුන විදිහ අපි දැක්කනේ. නමුත් මං කලින් ලිපියේ කිවුවා වගේ එතැනදී ටිකක් විශේෂ දෙයක් උනා. ඒ තමයි පරපීඩක කාමුකත්වය වෙනුවෙන් මැරියන් දක්වන සැලකින්න ගැන අපිට බලාගන්න ලැබුණු එක. ඔවුන් එකට සිටින වෙලාවේ මැරියන් කොනල්ගෙන් ඉල්ලනවා එහෙම කරන්න කියල. නමුත් කොනල් ඒක ප්‍රතික්ෂේප කිරීම නිසා මැරියන් ඉතා ලැජ්ජාවට පත්වෙනවා. ඒකත් එක්ක ලොකු හිතේ අමාරුවකින් කොනල්ගෙන් මිදිලා මැරියන් ගෙදර යනවා. ගෙදර ගියාට පස්සේ ඇලන් ඇවිත් මැරියන් එක්ක පැටලෙන්න ගත්තට පස්සේ අතපසුවීමකින් මැරියන්ගේ නාස් පොල්ල කැඩිලා යනවා. කොහොමහරි අපිට දැනගන්න ලැබෙනවා හෙන චන්ඩියා වගෙ ගෙදර පාලනය කරගෙන හිටපු ඇලන් ඇත්තටම කොනල් ඉදිරියේ නෝන්ජල් මනුස්සයෙක් වෙලා ඉන්න හැටි. ඔහුත් තමන්ගේ හිතේ තියෙන පීඩනය පිටකිරීම උදෙසා තමයි මැරියන් ව පාවිච්චි කරලා තියෙන්නේ.
ඉතින් මට ඔයිට වඩා කතාකරන්න දෙයක් නෑ. අද අවසන් කොටස නිසා මොකුත් කියන්නේ නෑ කියල මුලින්ම කිවුවනේ. ඔයාල තමයි දැන් ඔයාලට හිතුන දේවල් මෙතන පහලින් කමෙන්ට් කරලා යන්න ඕනේ. මොකද එතකොට තමයි වෙන කෙනෙක්ට කතාව ගැන පොඩි අවබෝධයක් ලබාගන්න හැකියාවක් ලැබෙන්නේ. එහෙනම් මෙච්චර දවසක් මාත් එක්ක එකතුවෙලා හිටිය හැමෝටම මං මගේ ස්තුතිය පිරිනමනවා.
තවත් අලුත් උපසිරසියකින් හමුවෙන තුරු මං ඔයාලගෙන් සමුගන්නවා.
එතකන් හැමෝම පරිස්සමින් ගෙවල් වලටම වෙලා ඉන්න.
බයිස්කෝප් අඩවියට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,431 downloadsDownload Normal-People-2029-S01-E12.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
15 comments
Din
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
චින්තක
සබ් එක ගන්න එපාවෙනව 18+ කියල දහපාරක් විතරක් කියනව. එකදැරයක් කිව්වම ඇතිනෙ. කොහොමවුනත් සබ් එකට බොහොම ස්තූතියි
vishal
thanks bro
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Anonymous
good job. keep it up.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Suranjan
Thanks....jayawewa....!
Nilush Angana
Sub ekata thanx
Ruwan
Thanks For Sub..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nuwan
Great!
Anonymous
ft bro
Dineth_Kanishka
උපසිරස දුන්නට ස්තූතියි...
Anonymous
උපසිරස දුන්නට ස්තූතියි…
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks saho sub ekata. Kalin behind her eyes series ekath baluwa ekath maru, thawa aluth wenas series walata sub karanna lebewa kiyala wish karanwa