Watch Trailer

The Walking Dead [S11 : E03] Sinhala Subtitles | දඩයම…! [සිංහල උපසිරසි]

AMC නාලිකාවේ The Walking Dead සීරීස් එකේ අලුත්ම කොටස මෙන්න උණු උණුවෙම අරන් ආවා. කලින් කොටස් දෙක බලපු අයට රහ වැටෙන්න ඇතිනේ. ආයෙ බොරු කියන්න ඕනෙ නෑනේ, මේ සීසන් එක නම් සිරාම✌ හොඳ ආරම්ඹයක් කලින් කොටස් දෙකෙන් අරගත්තා. කලින් කොටසේ IMDB අගය මම මේ ලිපිය ලියන මොහොත වෙද්දී 9.3 ක්❤ වෙනදා වගේම මෙදා පාරත් සොම්බ…

AMC නාලිකාවේ The Walking Dead සීරීස් එකේ අලුත්ම කොටස මෙන්න උණු උණුවෙම අරන් ආවා. කලින් කොටස් දෙක බලපු අයට රහ වැටෙන්න ඇතිනේ. ආයෙ බොරු කියන්න ඕනෙ නෑනේ, මේ සීසන් එක නම් සිරාම✌ හොඳ ආරම්ඹයක් කලින් කොටස් දෙකෙන් අරගත්තා. කලින් කොටසේ IMDB අගය මම මේ ලිපිය ලියන මොහොත වෙද්දී 9.3 ක්❤ වෙනදා වගේම මෙදා පාරත් සොම්බීන්ට අමතරව මින්මිස් සතුරන් කිහිප දෙනෙක්ම ඇලෙක්සැන්ඩ්‍රියාව මුනගැහෙන්න සූදානම්. හුඟක් චරිත තැන් තැන්වල් විසුවාහැරපු ආරම්ඹය එක්ක Part A එකේ තුන්වෙනි දිගහැරුමයි මේ…!

කලින් කොටසෙදි එසේකිල් ඇතුලු කට්ටිය කොමන්වෙල්ත් ඇතුලෙ කරදරයක වැටුන බව පෙනුනත් අන්තිම හරියෙදි හැම දේම වෙනස් වෙනවා. කට්ටිය හතරදෙනාව අපූරු ප්‍රශ් කිරීමෙන් පස්සේ කොමන්වෙල්ත් තුළට බඳවාගන්නවා. ඒ එක්කම ඉයුජීන්ට තමන්ගේ සිහින යුවතියවත් හමුවුන පාටක් තමා පේන්න තිබුනේ.

මේ අතර තුර මැගී කොහොම හරි පණ බේරගන්නවා. නීගන් තමන්ව අතෑරල දාපු විදිහ මැගී කට්ටියට කිවුවට පස්සේ හැමෝම නීගන්ව දාලා යමු කියලා කට්ටියක් යෝජනා කරත් නීගන්ගේ දැනුම අවශ්‍යය නිසා දිගටම ගමනට පොරව එකතු කරගන්න අන්තිමේදී කට්ටිය තීරණය කරනවා. ඒ එක්කම පාර වැරදුනු ඩැරලුත් ආපහු සෙට් එකට එකතුවෙනවා. උමගෙන් එලියට පැන ගත්තට පස්සේ මැගී යෝජනා කරනවා අමතර සැපයුම් ටිකක් එකතු කරගන්න තවත් පාරක ගමන් කරන්න. අන්තිමේදි කට්ටියක් ඇවිල්ලා මැගී ඇතුලු පිරිසට පහර දෙනවනේ.

ඉතිං එතැන ඉඳලා වුන දේ දැනගන්න අද කොටස බලන්නම වෙනවා. පේන විදිහට ඊළඟ සතියේ කොටස ඩැරල් එක්ක ගත වෙයි ව්අගේ. මොකද අද එපියෙ මුලදිම චරිතවලට ලොකු බලපෑමක් වෙනවා.

එහෙනම් යාලුවනේ, ගිහින් එන්නම්! පරෙස්සමින් ඉන්න..! ඉක්මණින්ම ආයෙත් බයිස්කෝප් තුළින්ම හමුවෙමු.❤

සුබ දවසක්.,.!

Hunted

IMDB rating: 9.1
Air Date; August 29 2021
Director : Kevin Dowling
Writer: Charlie Adlard

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

8,302 downloadsDownload The-Walking-Dead-S11-E03.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

8,302 downloadsDownload Subtitles27 KB

17 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  3. Anuja Lakshitha

    thanks sahooo sub ekta

  4. Dilan

    Niyamai brother... ඊයේ release උනා, අද sub හදල, api වෙනුවෙන්, ඊයේ ම download කරලා dub hadanakam බලන් ඉන්න thankz ❤️❤️

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Nisa

    Thnkz bro sub akata

  7. Anonymous

    බොහොම ස්තූතියි සහෝ

  8. විමා

    සිරාවටම, අන්තිම සීසන් එකේ ආරම්භය සුපිරි! <3
    සබට තුති මලේ, වැඩේ දිගටම කරගෙන යමු.

  9. Tharun Nimsara

    බොහොම ස්තූතියි උපසිරැසියට සගෝ..❤

  10. Pramukmili

    Thanxx bro............

  11. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  12. indika75

    thanks..

  13. prasanga

    thanks...

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  16. lakshan

    THANKS ....................

  17. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.