Watch Trailer

NOS4A2 [S01 : E04] Sinhala Subtitles | හේලි සොයා [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි මැන්ක්ස් බින්ග්ගෙ උදව්වෙන් හේලිව පැහැරගත්තනේ..මැගී දෙපාරක්ම වික්ට ව්‍රේත් ගැන අනතුරු ඇගෙව්වත් වික් ඒ ගැන කිසිම සැලකිල්ලක් දැක්වුවේ නැහැ.ඒත් අන්තිමට වික් දැනගන්නවා මැගීගේ අනතුරු ඇඟවීම් හරි කියලා.මැසචුසෙට්ස් වලට එන මැගීට රෝහලේ ඉන්න ජොලීන්ව මුනගැහෙනවා.මැගී දැනගන්නවා ජොලීන්ට රෝහලක ඉන්න වෙ…

කලින් කොටසෙදි මැන්ක්ස් බින්ග්ගෙ උදව්වෙන් හේලිව පැහැරගත්තනේ..මැගී දෙපාරක්ම වික්ට ව්‍රේත් ගැන අනතුරු ඇගෙව්වත් වික් ඒ ගැන කිසිම සැලකිල්ලක් දැක්වුවේ නැහැ.ඒත් අන්තිමට වික් දැනගන්නවා මැගීගේ අනතුරු ඇඟවීම් හරි කියලා.මැසචුසෙට්ස් වලට එන මැගීට රෝහලේ ඉන්න ජොලීන්ව මුනගැහෙනවා.මැගී දැනගන්නවා ජොලීන්ට රෝහලක ඉන්න වෙලා තියෙන්නෙ ව්‍රේත් නිසා කියලා.

අද කථාව පටන්ගන්නෙ බින්ග්ගෙ ලමා කාලයේ කොටසකින්.කුඩා කාලයේ පටන් තමන්ගෙ තාත්තාගෙ හිංසනයන් සහ බැනවැදීම් යටතේ උස්මහත් වෙන බින්ග් තරුණ වියට පත් වුනහම තමන්ගෙ දෙමව්පියන්ව ඝාතනය කරනවා.හේලිගෙ අම්මව පැහැරගෙන එන බින්ග් ඇයව තමන්ගෙ ගෙදර තියාගෙන ඉන්නවා.මේ අතරෙදි හේලිව හොයන්න යන වික් ව පාලමෙන් අරගෙන යන්නෙ බින්ග් ගෙදරට.මුලින් පාලමට වැරැද්දක් වෙලා කියලා වික් හිතුවත් දර්ශන වලට වැරදීම් වෙන්නෙ නෑ කියලා මැගී කිව්ව නිසා ආයෙමත් බින්ගෙ ගෙදරට යනවා.මේ අතරෙදි හේලිව අරගෙන යන මැන්ක්ස් තෑගි සහ මායාවන් පෙන්නලා කෙටි මාර්ග පාලම පාවිච්චි කරන්නෙ කවුද කියලා හේලිගෙන් දැනගන්නවා.බින්ග්ගෙ ගෙදර ඉන්න වික්ට මැන්ක්ස්ගෙන් දුරකථන ඇමතුමක් එනවා ඔහුව මුනගැහෙන්න කියලා.බින්ග්ගෙ ගෙදරින් එන වික්ට ෂැරන්ගෙ සිරුර හම්බෙනවා.අවසානෙදි හේලි නත්තල්ලන්තයට ලඟාවෙද්දි පිලිගන්න යාළුවෙකුත් ඉන්නවා.මීලඟ කොටසෙන් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,186 downloadsDownload NOS4A2-S01-E04.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZ MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

1,186 downloadsDownload Subtitles22 KB

7 comments

  1. Hashan M. Priyadarshana

    Thank you sub ekata :)

  2. MAlith nilupul

    කියන්න නං කනගාටුයි..එක එපියකවත් සබ් හරියට වැඩ නෑ..කාල රාමු අවුල් බං...පුදුම කට්ටක් කෑවෙ සබ් ස්පීඩ් හද හද

    1. LaHIRU MV

      webrip එකට සබ් එක සෙට් සහෝ..

  3. Suranjan

    Thanks jayawewa...!

  4. suranuwan

    thank you...

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P