Watch Trailer

NOS4A2 [S01 : E05] Sinhala Subtitles | යක්ෂයා සමඟ මුහුණට මුහුණ [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි බින්ග්ගෙ ලමා කාලය ගැන දැනගන්න ලැබුනනේ. මැන්ක්ස්ට හේලිගෙන් දැනගන්නවා කෙටි මාර්ග පාලම අයිති වික්ට කියලා.මේ අතරෙදි බින්ග් කියන්නෙ මැන්ක්ස්ගෙ උදව්කාරයා බව දැනගන්න ලැබෙන වික්ට මැන්ක්ස්ගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා.බින්ග්ගෙ ගෙදරින් යන වික්ට හේලිගෙ අම්මගෙ සිරුර හොයාගන්න ලැබෙනවා.කොහොමහරි අන්තිම…

කලින් කොටසෙදි බින්ග්ගෙ ලමා කාලය ගැන දැනගන්න ලැබුනනේ. මැන්ක්ස්ට හේලිගෙන් දැනගන්නවා කෙටි මාර්ග පාලම අයිති වික්ට කියලා.මේ අතරෙදි බින්ග් කියන්නෙ මැන්ක්ස්ගෙ උදව්කාරයා බව දැනගන්න ලැබෙන වික්ට මැන්ක්ස්ගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා.බින්ග්ගෙ ගෙදරින් යන වික්ට හේලිගෙ අම්මගෙ සිරුර හොයාගන්න ලැබෙනවා.කොහොමහරි අන්තිමට හේලි නත්තල්ලන්තයට යනවා.

අද කොටසෙදි ෂැරන්ගෙ මරණය සම්බන්දව ප්‍රශ්න කරන්න පොලිස් පරීක්ෂකයෙක් වික්ගෙ ගෙදරට එනවා.මේ අතරෙදි බින්ග්ව හම්බෙන්න මැන්ක්ස් ගෙදරට එනවා.වෙච්ච දේවල් වලින් බය වෙලා ඉන්න බින්ග්ට පොලීසියට ගිහින් ප්‍රකාශයක් දෙන්න කියලා කියනවා.බින්ග් පොලීසියට ගිහින් බොරු ප්‍රකාශයක් දීලා ඒකෙන් ලිස්සලා එනවා.ඉස්කෝලෙ ඉන්න වික්ට බින්ග් පණිවිඩයක් අරන් එනවා මැන්ක්ස්ගෙන් හම්බෙන්න එන්න කියලා.නත්තල්ලන්තයේ ඉන්න ලමයින්ට මවක් විදිහට ඉන්න කියලා මැන්ක්ස් වික්ට ආරාධනා කරනවා.මැන්ක්ස්ගෙ කාර් එක හොයාගන්න මැගී කාර් එක්ක අල්ලද්දි මැන්ක්ස්ට ඒක දැනෙනවා.තනියම පණගැන්වුනු කාර් එක මැගීව හප්පගෙන යනවා.වෙච්ච දේ පොලීසියට කියන වික්ට සිද්ද වෙන්නේ මානසික වාට්ටුවක නතර වෙන්නයි.

එහෙනම් හයවෙනි කොටසෙන් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,272 downloadsDownload NOS4A2-S01-E05.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZ MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

1,272 downloadsDownload Subtitles26 KB

6 comments

  1. ISHAN_THARAKA

    the chilling adventures of Sabrina eke s3 ekata sub eka oneee

  2. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  3. Suranjan

    Thanks jayawewa......!

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :)

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.