එහෙනම් ඉතිං ඔන්න 2010 වසරේදී ආරම්භ වුන කතාමාලාවක අවසානය අදින් ආරම්භ කරන්නයි මේ ලෑස්තිය. මුල් කතාසමයන් පහම නිර්මාණය වුනෙ එකම කතාවකට සම්බන්ධ වීමක් ඇතුවයි. 2015 වසරේදි ප්‍රධාන චරිත ද්විත්වය සදහා දායකත්වය ලබා දුන් Philip Winchester (මයිකල්) හා Sullivan Stapleton (ඩේමියන්) දෙන්නට එකට රගපාලාම ඇතිවෙලා නිස…

එහෙනම් ඉතිං ඔන්න 2010 වසරේදී ආරම්භ වුන කතාමාලාවක අවසානය අදින් ආරම්භ කරන්නයි මේ ලෑස්තිය. මුල් කතාසමයන් පහම නිර්මාණය වුනෙ එකම කතාවකට සම්බන්ධ වීමක් ඇතුවයි. 2015 වසරේදි ප්‍රධාන චරිත ද්විත්වය සදහා දායකත්වය ලබා දුන් Philip Winchester (මයිකල්) හා Sullivan Stapleton (ඩේමියන්) දෙන්නට එකට රගපාලාම ඇතිවෙලා නිසාත්, කතාමලාවට දරන්න වෙන පිරිවැය අධික වීම නිසාත් Cinemax නාලිකාව විසින් ස්ට්‍රයික් බැක් කතාමාලාව නවතා දමනවා. එතෙක් කතාමාලාව නම් වෙලා තිබුනෙ මේ විදිහටයි.
- Season 1: Strike Back (2010)
- Season 2: Project Dawn (2011)
- Season 3: Vengeance (2012)
- Season 4: Shadow Warfare (2013)
- Season 5: Legacy (2015)

Philip Winchester (මයිකල්) හා Sullivan Stapleton (ඩේමියන්)
ඉන් පස්සෙ 2016 වසරේදී නැවත වතාවක් Strike Back කතාමාලාව රීබූට් කිරීමක් සිද්දවෙනවා Cinemax හරහා. මුල් කතාසමයන් පහට හානියක් නොවෙන විදිහට තමයි කතාව නිර්මාණය වුනෙ. ඒ විදිහට නිර්මාණය වුන හයවැනි කතාසමය 2017 වසරේ ඔක්තෝබර් මාසයෙදී විකාශය ආරම්භ වෙනවා. මතකනෙ අලුත් Section 20 ඇතුලෙ සිද්දවුන බොහෝමයක් දේවල් තුල පරණ ටීම් එක ගැන තැන් කිහිපයකම සදහන් වුනා. මේකෙදි අපිට අලුත් මුහුණු කිහිපයක්ම දැකගන්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි හයවැනි කතාසමයෙ අවසාන කොටසට Cinemax සමාගම පරණ ජෝඩුව, ඒ කිව්වේ Philip Winchester (මයිකල්) හා Sullivan Stapleton (ඩේමියන්) දෙන්නවත් අරගෙන ආවා. කොහොමහරි හයවැනි කතාසමය නම් වෙලා තිබුනෙ Strike Back: Retribution කියලයි.

නව කතාමාලාවේ කණ්ඩායම (2017–2020)
ඊටපස්සෙ ආපහු වතාවක් හත්වැනි කතාසමය 2019 වසරේ ජනවාරි මාසයෙදී ආරම්හ වුනා. ඒ Strike Back: Revolution නමින්. මේකෙදි හයවැනි කතාසමය හරහා දැකගන්න ලැබුණු ඇතැම් චරිත දැකගන්න ලැබුනෙ නැහැ. මොන දේ නැතත් ප්‍රේක්ෂකයන්ට ලැබෙන්න ඕන ක්‍රියාදාම සිදුවීම් ටික නම් ඒ විදිහටම ලබා දීලා තිබුනා. ඇලෙක්සැන්ඩර් කොල්ට්‍රේන්ගෙ නව නායකත්වය යටතෙ ගොඩනැගුනු Section 20 ටීම් එකේ කතාව තමයි අදින් අටවැනි කතාසමය විදිහට ආරම්භ වෙන්නෙ.
පරණ ටීම් එකෙ අයට අලුත්ම පැවරුමක් ලැබෙනවා කෙනෙක්ව මුදවාගැනීමක් සම්බන්ධව. කොල්ට්‍රේන් හැරුනම ටීම් එකෙ අනික් අය දන්නෙ නැහැ කොල්ට්‍රේන් හදන්නෙ මුදවාගන්න කෙනාගෙන් තොරතුරු දැනගෙන ඒ කෙනාව මරලා දාන්නයි යන්නෙ කියලා. ඒ මුදවාගන්න කෙනා හැරුනම කොල්ට්‍රේන් හො ටීම් එකෙ අය දන්නෙ නැහැ සෙක්ෂන් 20 එකට ලැබිලා තියෙන මේ මෙහෙයුමේ නොකියූ කතාවක් තියෙනවා කියලා. අද කොටස බලන ඔයාලට මේ දේවල් වලට පිළිතුරු වගේම සුපුරුදු ක්‍රියාදාම, ත්‍රාසජනක සිදුවීම් මුසු වෙච්ච කොටසක් දැකගන්න ලැබේවි. විශේෂයෙන්ම කියන්න ඕන අද ඉදන් ස්ට්‍රයික් බැක් අවසන් කතාසමයට The 100 කතාමාලාවේ චාර්මේන් ඩියෝසා චරිතයට රංගනයෙන් එක් වූ “Ivana Milicevic” නිලියත් එකතු වෙනවා.
එහෙනම් ඉතිං බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා. දෙවැනි කොටසින් ලබන සතියෙ මුණගැහෙමු. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,569 downloadsDownload Strike-Back-S08-E01.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
32 comments
Firestorm_dinu
isuru srinath sjs
baiscopedownloads එකේ දීලා තියෙන්නෙ
Roshan warnapura
Thank you
Baiscoplk
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Suranjan
Thanks jayawewa.....!
kodagoda
ammo tnx asama ekak digatma demu
Sandarunimsara
Sub ekata tnx bro
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
bimbi
පට්ට කතාව අලුත් අය රගපාන සීසන් 5හෙ ඉදන් ඔක්කොම ආසාවෙන් බැලුවා ...
බයිස්කෝප් එකට ස්තූතියි ඔක්කොම ඉක්මනට ගේන්න ඉස්සරහටදන්න කෙනෙක් කියන්න මේකෙ එපියක් එන්නෙ දවස් කීයකට පාරක්ද කියලා
Chämàrá Sâmpáth
සිකුරාදා දවසෙ තමයි මේක ඒ රටේ විකාශය වෙන්නෙ. පෙබරවාරි 14'වැනිදා තමයි පටන් ගත්තෙ. එක දිගට සිකුරාදා දවසෙ ටෙලිකාස්ට් වෙන එකක් නැහැ. අතරින් පතර බ්‍රේක් ගනීවි සුපුරුදු පරිදි.
ChamalKanishka
Thnx sub ekata..
good luck!
Puluwan nam star trek picard ekatath sub denna ....sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
මිලින්ද ප්‍රියලාල්
# සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .#%%චාමර සමිිපත්%%1️⃣0️⃣0️⃣%
Ayesh Prashan
Thank You
nick46
Thanks for sub.......
suranuwan
thanks bro...
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
මේක එනකම් බලන් හිටියේ...Hemal
Thanks
rangika Kariyawasam
සුපිරියක් .තද මචං බෝම තුති .දිගටම සබ දෙන්න ජයවේවා
Anonymous
Rasitha Illangasinghe
Thanks sub ekata
Anonymous
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kapila4499
thanks for sub
chinthaka.max4
thankx machan
Manohari
bohoma sthuthi subtitles walata.. jaya wewa
Sajithlakshan
thanks .....................
Anonymous
thank you
Dewadithya
Thanks for sub!
ediya
thanks for sub.....
Hashan Chamara
THANKS FOR SUB
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


copy eke link ekak na neda thwama