එහෙනම් ඔන්න දෙවැනි කොටසත් අරගෙන ආවා, අද කොටසට යන්න කලින් පහුගිය සතියෙ මොකද වුනෙ කියලා බලමු. ලොකුවට විස්තර කරන්න යන්නෙ නැහැ බලන පිරිස කලින් වතාවටත් වඩා අඩු වෙලා තියෙන නිසා. පසුගිය කොටසින් සුපුරුදු පරිදි සේකශ්න් 20 එක යැව්වේ දහජරා මෙහෙයුමකට. ඇලෙක්සැන්ඩර් කොල්ට්‍රේන් එයාගෙ ටීම් එකෙන් සෑහෙන දේවල් වහන්…

එහෙනම් ඔන්න දෙවැනි කොටසත් අරගෙන ආවා, අද කොටසට යන්න කලින් පහුගිය සතියෙ මොකද වුනෙ කියලා බලමු. ලොකුවට විස්තර කරන්න යන්නෙ නැහැ බලන පිරිස කලින් වතාවටත් වඩා අඩු වෙලා තියෙන නිසා.
පසුගිය කොටසින්
සුපුරුදු පරිදි සේකශ්න් 20 එක යැව්වේ දහජරා මෙහෙයුමකට. ඇලෙක්සැන්ඩර් කොල්ට්‍රේන් එයාගෙ ටීම් එකෙන් සෑහෙන දේවල් වහන් කරලා තිබුනා එයාලා ගිය මෙහෙයුම ගැන. මේ ටිකම වයිට්හෝල් එකෙන් ඇලෙක්සැන්ඩර්ට කරලත් තිබුනා. වෛරසයක් බවට පත් කරපු, වැඩිදියුණු කරපු උණක් තමයි මුලින්ම අල්බේනියානු මාෆියා කණ්ඩායමක් විසින් හොරකම් කරන්නෙ. පස්සෙ ඒ මිනිස්සු ඒක විකුණන්න ලෑස්ති කරලා තිබුනා, එක සැරේ විකුණන්න කලින් මේ අයට ඕන වුනේ මේ වෛරස් එකෙ සාම්පල් එක අරගෙන සැහෙන සෙනගක් ගැවසෙන තැනක ඒක මුදාහැරලා ඒකෙන් ඇතිවෙන බලපෑම බලන්නයි. ඒකනම් කරන්න වුනෙ නැහැ වෙලාවට සෙක්ෂන් 20 එකේ අය මැදිහත් වෙලා බාධා කරපු නිසා. මේ දේවල් සිද්දවෙන අතරේ ඇලෙක්සැන්ඩර්ට එයා කලින් දැනගෙන හිටිය, බ්‍රෑන්කො හැරෝවිච් කියලා කෙනෙකුත් අල්බේනියානු මාෆියා කණ්ඩායමේ ඉදලා මුණගැහෙනවා.
අද කොටසින්
ඩිමාචි පවුලෙ අය සෑහෙන ගානක් ණයවෙලා ඉන්න නිසානෙ එයාලාගේ පුතාව සල්ලිකාර පවුලකට බන්දලා දෙන්න යන්නෙ. හැබැයි ඊඩොන් ඩිමාචි නොහිතන විදිහෙ දේවල් වලට අද එයා මුහුණ දෙනවා. විශේෂයෙන්ම අද තමයි අර ආයුධය ආපහු වතාවක් ජිහාඩිලට විකුණන්නෙ. මේක නතර කරන්න සෙක්ෂන් 20 එකෙ මැදිහත් වෙනවා. හැබැයි නොහිතන විදිහේ අවසානයක් සෙක්ෂන් 20 එකේ අයටත් ඩිමාචි පවුලෙ අයටත් ඇති වෙනවා. මොකද වෙන්නෙ කියලා බලලම ඉන්නකො එහෙනම්.
එහෙනම් ඉතින් ලබන සතියෙ දෙවැනි කොටසින් මුණගැහෙමු. ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,368 downloadsDownload Strike-Back-S08-E02.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
22 comments
rangika Kariyawasam
suranuwan
thanks bro...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Suranjan
Thanks jayawewa.......!
Sandarunimsara
Sub ekata tnx bro
Resinthaka97
thnks......
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
සබ් එක එනකම් හිටියේ...Ayesh Prashan
Thank You
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
kodagoda
tnx sahoo
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Hemal
Thanks bro
oshanmp
උපසිරැසියට ස්තූතියි!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kapila4499
thanks for sub
chinthaka.max4
thankx machan
Ravindu Rukshan
Thx
Manohari
Bohoma sthuthi.. Jaya wewa..
Sajithlakshan
thanks .....................
Anonymous
Thank you
Dewadithya
Thanks for sub!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බෝම ස්තුතියි දිගටම සබ දෙන්න. නියම සිරියස් එකක් ආසාවෙන් බලන.ජය