කලින් කොටසෙදි වික් තමන්ගෙ දෙමව්පියන්ව බලන්න ගිය වෙලාවෙදි බින්ග් බයික් එකක් හදාගන්න එන විදිහට ලූ ව හම්බෙන්න එනවා.සෙල්ලම් කරන්න යන බෲස්ට මැන්ක්ස්ව හම්බෙනවා.බෘස්ව රවට්ටලා ව්‍රේත් එකෙන් නත්තල්ලන්තයට අරන් යන්න හැදුවත් මැන්ක්ස්ගේ සැලැස්ම වරදිනවා.බින්ග් ගේ වාහනේ ගෑස් කෑන් එකක් දකින ලූ බින්ග්ට පහරදීලා බෲස්…

කලින් කොටසෙදි වික් තමන්ගෙ දෙමව්පියන්ව බලන්න ගිය වෙලාවෙදි බින්ග් බයික් එකක් හදාගන්න එන විදිහට ලූ ව හම්බෙන්න එනවා.සෙල්ලම් කරන්න යන බෲස්ට මැන්ක්ස්ව හම්බෙනවා.බෘස්ව රවට්ටලා ව්‍රේත් එකෙන් නත්තල්ලන්තයට අරන් යන්න හැදුවත් මැන්ක්ස්ගේ සැලැස්ම වරදිනවා.බින්ග් ගේ වාහනේ ගෑස් කෑන් එකක් දකින ලූ බින්ග්ට පහරදීලා බෲස්වත් අරගෙන හැංගෙනවා.අවසානෙදි බෲස් සහ ලූව ටැබිතාගේ ගෙදරට ගෙන්න ගන්නවා.
අද කොටසෙන්..
මැන්ක්ස් බෲස්ව පැහැර ගන්න හැදුවට පස්සෙ ටැබිතාගෙ ගෙදරට එන වික් ලූ, බෲස් සහ මැගී එක්ක තවත් FBI නියෝජිතයන් දෙන්නෙක් එක්ක වික්ගෙ තාත්තාගෙ ගෙදරට යනවා.හෝඩුවාවක් පස්සෙ බින්ග්ව හොයාගෙන යන ටැබිතා බින්ග් හැංගිලා ඉන්න තැන හොයාගන්නවා..මැගීගේ ඇමතුම් වලට ටැබිතා පිලිතුරු දෙන්නෙ නැති නිසා මැගී තමන්ගෙ ටයිල් වලින් ටැබිතා ඉන්න තැන හොයාගෙන වික් එක්ක එතනට යනවා.මේ වෙලාවෙදි මැන්ක්ස් බෲස්ගෙ හීන වලට සම්බන්ධ වෙලා බෲස් ඉන්න තැන දැනගන්නවා.ලූ මේ ගැන වික්ට කියනවා.මැන්ක්ස්ට කලින් වික්ට බෲස් ලඟට යන්න පුළුවන් වෙයිද?එහෙනම් පස්වෙනි කොටසෙන් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,168 downloadsDownload NOS4A2-S02-E04.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
3 comments
sachintha
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks..........good luck............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි