Watch Trailer

NOS4A2 [S02 : E03] Sinhala Subtitles | දඩයම නැවතත් ඇරඹේ [සිංහල උපසිරසි සමඟ]

දෙවෙනි කොටසෙදි මැන්ක්ස් ශක්තිමත් නිර්මාණකරුවෙක් වෙලා නත්තල්ලන්තයට එන්නෙ කොහොමද කියලා පෙන්නුවා මතකනේ..තමන්ගෙ බිරිඳ කැසී සහ දුව මිලිසන්ට් එක්ක ආර්ථික දුෂ්කරතා මැද ජීවත් වෙද්දි අනපේක්ෂිත විදිහට තමන්ගෙ දර්ශනයට යන මැන්ක්ස් එදා ඉඳලා ජීවත් වෙන්නෙ ලමයින්ගෙ ආත්ම වලින් යැපිලා..ආයෙත් පණ ආවත් මැන්ක්ස් ගොඩක් දු…

දෙවෙනි කොටසෙදි මැන්ක්ස් ශක්තිමත් නිර්මාණකරුවෙක් වෙලා නත්තල්ලන්තයට එන්නෙ කොහොමද කියලා පෙන්නුවා මතකනේ..තමන්ගෙ බිරිඳ කැසී සහ දුව මිලිසන්ට් එක්ක ආර්ථික දුෂ්කරතා මැද ජීවත් වෙද්දි අනපේක්ෂිත විදිහට තමන්ගෙ දර්ශනයට යන මැන්ක්ස් එදා ඉඳලා ජීවත් වෙන්නෙ ලමයින්ගෙ ආත්ම වලින් යැපිලා..ආයෙත් පණ ආවත් මැන්ක්ස් ගොඩක් දුර්වලයි.ඉතින් මැන්ක්ස් කියන විදිහට බින්ග් මයික් කියන ලමයෙක්ව ව්‍රේත් එක ඇතුලට දානවා.ආපහු නත්තල්ලන්තයට එන මැන්ක්ස් බින්ග්ට බෲස්ගෙ සොහොන පෙන්නලා එයාව බේරගන්න ඕන කියනවා.

පලවෙනි කොටස අවසානයේ අත්වැරදීමකින් තමන්ගෙ ගෙදර ගින්නක් ඇති කරන වික් තමන්ගෙ තාත්තවයි අම්මවයි බලන්න හේවර්හිල් වලට යනවා.බෲස් මේ වෙලාවෙ ඉන්නෙ ලූ එක්කයි.ඔය වෙලාවෙදි බයික් එකක් හදාගන්න එන කෙනෙක් විදිහට එන බින්ග් ලූ ව රවට්ටලා බෲස්ව පැහැරගන්න එනවා.සෙල්ලම් කරන්න එලියට යන බෲස්ට මැන්ක්ස්ව මුන ගැහෙනවා..ව්‍රේත් එක ඇතුලෙ තියෙන තෑගි පෙන්නලා නත්තල්ලන්තයට එක්කගෙන යන්න හැදුවත් බෲස් ඒකට රැවටෙන්නෙ නැතුව එතනින් පැනලා දුවනවා..වෙච්ච පරාජයෙන් පස්සෙ මැන්ක්ස් නයිට් රෝඩ් කියන ශක්තිමත් නිර්මාණකරුවන් රැස් වෙන තැනකට ඒබ් කියලා කෙනෙක්ව මුන ගැහෙන්න යනවා..මේ වෙලාවෙදි සිද්ද වුන දේ ආරංචි වෙන වික් ව්‍රේත් එක විනාශ කරන්න නයිට් රෝඩ් එකට එනවා..මොකක් වෙයිද කියලා නරඹලාම දැනගන්න.මීලඟ කොටසෙන් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

946 downloadsDownload NOS4A2-S02-E03.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

946 downloadsDownload Subtitles20 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. suranuwan

    thanks bro...

  5. Malaka prasad

    thnks bro sub ekata

  6. MAALNATH

    Thanks...........good luck..........