හතරවෙනි කොටසෙදි මැන්ක්ස්ගෙන් හැංගෙන්න වික් තමන්ගෙ පවුලෙ අයයි, මැගීයි එක්ක තමන්ගෙ තාත්තගෙ ගෙදරට යනවා.ටැබිතා බින්ග්ව හොයාගෙන ඔහුව අත් අඩංගුවට ගන්න හැදුවත් ඒ වෙලාවෙ එතනට එන මැන්ක්ස් ඇයට පහරදෙනවා.අමාරුවෙන් එතනින් පැනගන්න ටැබිතාව හොයාගෙන මැගී සහ වික් එතනට එනවා.මේ වෙලාවෙදි වික්ට දැනගන්න ලැබෙනවා මැන්ක්ස්…

හතරවෙනි කොටසෙදි මැන්ක්ස්ගෙන් හැංගෙන්න වික් තමන්ගෙ පවුලෙ අයයි, මැගීයි එක්ක තමන්ගෙ තාත්තගෙ ගෙදරට යනවා.ටැබිතා බින්ග්ව හොයාගෙන ඔහුව අත් අඩංගුවට ගන්න හැදුවත් ඒ වෙලාවෙ එතනට එන මැන්ක්ස් ඇයට පහරදෙනවා.අමාරුවෙන් එතනින් පැනගන්න ටැබිතාව හොයාගෙන මැගී සහ වික් එතනට එනවා.මේ වෙලාවෙදි වික්ට දැනගන්න ලැබෙනවා මැන්ක්ස් බෲස් ඉන්න තැන ගැන දන්නවා කියලා..
අද කතාවෙන්..
බෲස්ගෙ හීන වලට එන මැන්ක්ස් බෲස් හැංගිලා ඉන්න තැන දැනගත්තට පස්සෙ බින්ග් එක්ක එතනට එනවා.ඒත් ඊට කලින් FBI නියෝජිතයන්ව හම්බෙන්න තුන්වෙනි කොටසෙදි පෙන්නපු අවර්ග්ලාස් එනවා.මොහුගෙ විශේෂත්වය තමයි මොහුගේ කාල මානය පිරෙනකම් අනිත් අයට නියෝග දීලා ඒ අයව පාලනය කරන්න පුළුවන්.ඉතින් ඔහු FBI නියෝජිතයන්ට නියෝග දෙනවා බෲස් ඉන්න තැනට ගිහින් අනිත් අයව මරන්න කියලා.ක්‍රිස්ගෙ ගෙදරට යන FBI නියෝජිතයො ඔහුට වෙඩි තිබ්බත් කාල මානය පිරිලා ඉවර වෙද්දි එයාලා වෙඩි තියාගෙන මැරෙනවා.මේ වෙලාවෙදි බෲස්වත් අරන් ගෙදරින් පැනලා යන ලූට බින්ග් පහරදීලා බෲස්ව ව්‍රේත් එකට අරන් යනවා.. අවාසනාවට වගේ වික් එන්නෙ මේ සේරම සිද්ද වුනාට පස්සෙයි..ඊට පස්සෙ මොකක්ද වෙන්නෙ කියලා කියන්න යන්නෙ නෑ..ඔයාලම බලන්නකෝ..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
848 downloadsDownload NOS4A2-S02-E05.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
6 comments
sachintha
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Anonymous
Rathavara kannada movie එකට sub දෙන්න plz
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thanks....
MAALNATH
Thanks..........good luck..........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි