Watch Trailer

NOS4A2 [S02 : E06] Sinhala Subtitles | නත්තල් ලන්තයට යන පාර දිගේ [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් සියළු දෙනාටම…. ගිය සතියෙ කතාවෙදි දැක්කනෙ මැන්ක්ස් අවර්ග්ලාස් කියන තවත් ශක්තිමත් නිර්මාණකරුවෙක් සහ බින්ග් එක්ක එකතු වෙලා බෲස් හැංගිලා ඉන්න තැනට ඇවිත් බෘස්ව පැහැරගෙන ව්‍රේත් එකට අරන් යනවා. ටැබිතාව හොයාගෙන ගිය වික් එතනට එද්දි පරක්කු වැඩියි.බෲස්ව බේරගන්න වික් ගොඩක් උත්සාහ කලත් අන්තිමේදි ඇයව ව…

සුභ දවසක් සියළු දෙනාටම….

ගිය සතියෙ කතාවෙදි දැක්කනෙ මැන්ක්ස් අවර්ග්ලාස් කියන තවත් ශක්තිමත් නිර්මාණකරුවෙක් සහ බින්ග් එක්ක එකතු වෙලා බෲස් හැංගිලා ඉන්න තැනට ඇවිත් බෘස්ව පැහැරගෙන ව්‍රේත් එකට අරන් යනවා. ටැබිතාව හොයාගෙන ගිය වික් එතනට එද්දි පරක්කු වැඩියි.බෲස්ව බේරගන්න වික් ගොඩක් උත්සාහ කලත් අන්තිමේදි ඇයව වාහනයක හැප්පෙනවා.

අනතුරෙන් පස්සෙ රෝහල් ගත කරන වික්ව මරන්න අවර්ග්ලාස් දොස්තර කෙනෙක්ව එවනවා.ඒත් මැගී නිසා වික්ගේ ජීවිතය බේරෙනවා.FBI නියෝජිතයන්ව සහ දොස්තරව පාලනය කරන්නෙ කවුද කියලා හොයන්න මැගී හෝටලයකට යනවා.එතනදී අවර්ග්ලාස් හෙවත් ජෝන්ව මුණගැහෙනවා.ඔහුගේ හැකියාව පාවිච්චි කරන එකට කරන්න වෙන ගෙවීම තමයි ඔහුගේ මතකය.විල ලඟ ගෙදරදි වුන සිදුවීමෙන් පස්සෙ රෝහල් ගත කරපු වික්, ලූ සහ වික්ගෙ තාත්තා ආපහු ගෙදර ඇවිත් බෲස්ව හොයාගන්න වික්ගෙ බයික් එක හදන්න හදනවා. මේ වෙලාවෙදි චාලි එක්ක ඔහුගේ ව්‍රේත් එකේ යන බෲස්ගෙන් කෝල් එකක් එනවා.කතාවෙ තව මොනවද වෙන්නෙ කියලා බලලම දැනගන්නකෝ.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

973 downloadsDownload NOS4A2-S02-E06.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

973 downloadsDownload Subtitles27 KB

6 comments

  1. Rasindu Perera

    නියමයි… සබ් එකට තැන්ක්ස්….

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. suranuwan

    thanks...

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. tharaka

    jaya wewa

  6. MAALNATH

    Thanks............good luck..............