කලින් කොටසෙදි බින්ග් මැන්ක්ස් සහ ව්‍රේත් විනාශ කරගෙනම සියදිවි හානිකරගන්න හැදුවත් වේන් වාහන විනාශ කරන යන්ත්‍රය නවත්තනවා. මේ වෙලාවෙදි ව්‍රේත් එක හදාගන්න මැන්ක්ස් බින්ග්ට උල් ආයුධයකින් පහර දීලා වේන්වත් අරන් යනවා. තමන්ගෙ බයික් එක හදාගන්න වික් තාත්තත් එක්ක වේන්ව හොයාගෙන සුන්බුන් අංගයනයට යනවා.වේන් ගැන දැ…

කලින් කොටසෙදි බින්ග් මැන්ක්ස් සහ ව්‍රේත් විනාශ කරගෙනම සියදිවි හානිකරගන්න හැදුවත් වේන් වාහන විනාශ කරන යන්ත්‍රය නවත්තනවා. මේ වෙලාවෙදි ව්‍රේත් එක හදාගන්න මැන්ක්ස් බින්ග්ට උල් ආයුධයකින් පහර දීලා වේන්වත් අරන් යනවා.
තමන්ගෙ බයික් එක හදාගන්න වික් තාත්තත් එක්ක වේන්ව හොයාගෙන සුන්බුන් අංගයනයට යනවා.වේන් ගැන දැනගන්න හැදුවත් තුවාල වෙලා ඉන්න බින්ග්ට වික්ගෙ තාත්තා කරන පහරදීමෙන් සිහිය නැතිවෙනවා.සැත්කමකින් පස්සෙ සුවය ලබන බින්ග් FBI එකට තමන්ගෙ අපරාධ පාපොච්චාරණය කරනවා. වික්ව මුණගැහෙන්න ඉල්ලන බින්ග් වේන් නත්තල්ලන්තයට යන්න කලින් අන්තිමට නවතින තැන ගැන ඇයට කියනවා. වික් වේන්ව බේරගන්න මැගී, ලූ සහ තමන්ගෙ තාත්තත් එක්ක කොලරාඩෝ වලට යනවා. කොලරාඩෝ වලදි නත්තල්ලන්තයේ ඉන්න මිලී වික්ට රහසක් පෙන්නනවා. වික්ට මැන්ක්ස්ව පරාද කරලා වේන්ව බේරගන්න පුළුවන් වෙයිද?

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,048 downloadsDownload NOS4A2-S02-E08.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
4 comments
sachintha
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Malaka prasad
thanx bro sub ekata...... jayawewa baiscope.........
MAALNATH
Thanks...........good luck...........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි