Watch Trailer

Ancient Aliens [S09 : E02] Sinhala Subtitles | ස්පින්ක්ස් වල අභිරහස් [සිංහල උපසිරැසි සමග]

පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබ…

පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබෙනවා ඒ වගේම පෞරාණික ගගනගාමී මතධරයන් මේ වැඩසටහනෙන් ඉදිරිපත් කරන්නේ පෞරාණික වගේම ඓතිහාසික ලියැවිලි, පර්යේෂණ, ගවේෂණ, පුරාවිද්‍යා සහ පුරාවෘත්ත වලින් ඉදිරිපත් කරන සාක්‍ෂි වලින් අතීතයේ සිටි මිනිස්සු පිටසක්වලයන් සමග සබඳතා පවත්වන්න ඇති කියන අනුමානයන් සහ යෝජනායි.

ගීසා වල ශ්‍රේෂ්ඨ ස්පින්ක්ස් පෘථිවිය මත ඇති විශාලතම සහ වැඩිපුරම අධ්‍යනයන් වලට ලක්වුණු එකශෛලමය ප්‍රතිමාවද වෙනවා, ඒ වුනත් ඒක මනුෂ්‍ය ඉතිහාසයේ වඩාත් ගුප්තම එකක් විදිහට පවතිනවා මෙන්ම .අපේ මුලාරම්භය පිලිභූ විද්‍යාත්මක සාධක වලින් පෙන්වන්නේ ඒක ඊටත් වඩා පැරණි ස්මාරකයක් විදිහටයි. එය ඇත්තක් නම්, එහෙනං ස්පින්ක්ස් නිර්මාණය කරේ කවුද නැත්තං මොකෙක්ද? Rනුතන පර්යේෂකයන් පවසන්නේ ගීසා නිම්නය තුල ස්පින්ක්ස් ප්‍රතිමා දෙකක් තිබුනා කියලයි,එහෙම නම්, එය හිතාමතාම මනුෂ්‍ය වර්ගයාගෙන් සඟවා දැමුවාද? ස්පින්ක්ස් වල මුහුණෙන් නිරූපනය කරන්නේ මිසර පාරාවෝ වරයෙකු වෙන කෆ්රේගේ මුහුණ යැයි සැලකුවත්, මේ යෝධ ප්‍රතිමාවේ මුහුණ පසුකලෙක නිර්මාණය වූ එකක් බවට පෞරාණික ගගනගාමී මතදරයන් යෝජනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.

1,060 downloadsDownload Ancient-Aliens-S09-E02.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,060 downloadsDownload Subtitles37 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    දිගටම සබ් දෙන්න මේකට

  3. Rumesh Asanka

    thank you

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. big dog

    ela

  6. Anonymous

    meka aith digtma denwa nm supiri

  7. Nirosha Nirosha

    thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.