Watch Trailer

NOS4A2 [S02 : E09] Sinhala Subtitles | වේන් මැන්ක්ස් [සිංහල උපසිරසි සමඟ]

වේන්ව බේරගන්න කරන උත්සාහයෙදි මැන්ක්ස් වික්ගෙ තාත්තාව මරනවනෙ.තමන්ගෙ ලමා ස්වභාවය නැති වෙලා අමනුශ්‍ය ස්වභාවය ගන්න වේන් ලූට පහරදීලා මැන්ක්ස් එක්ක නත්තල්ලන්තයට යනවා.මිලී කලින් වික්ට පෙන්නපු රහස තමයි නත්තල්ලන්තය සහ සැබෑ ලෝකය අතර බාධකයේ තියෙන දුර්වල ස්ථානයක්.. ඉතින් වික් මැගීත් එක්ක තමන්ගෙ පාලමෙන් මේ දුර්…

වේන්ව බේරගන්න කරන උත්සාහයෙදි මැන්ක්ස් වික්ගෙ තාත්තාව මරනවනෙ.තමන්ගෙ ලමා ස්වභාවය නැති වෙලා අමනුශ්‍ය ස්වභාවය ගන්න වේන් ලූට පහරදීලා මැන්ක්ස් එක්ක නත්තල්ලන්තයට යනවා.මිලී කලින් වික්ට පෙන්නපු රහස තමයි නත්තල්ලන්තය සහ සැබෑ ලෝකය අතර බාධකයේ තියෙන දුර්වල ස්ථානයක්..

ඉතින් වික් මැගීත් එක්ක තමන්ගෙ පාලමෙන් මේ දුර්වල ස්ථානය හරහා වේන්ව බේරගන්න නත්තල්ලන්තයට යනවා.නත්තල්ලන්තය පුරා බෝම්බ අටවමින් වේන්ව හොයන මැගී සහ වික්ව මැන්ක්ස් සහ අනිත් අමනුශ්‍ය ස්වභාවය ගත්ත ලමයින්ට අහුවෙනවා.වික් සහ මැගී මේ අයගෙ ප්‍රහාර වලින් පැනලා යද්දි නත්තල්ලන්තය පුරා අටවපු බෝම්බ පිපිරීමෙන් මැන්ක්ස්ගේ ශක්තිය පිරිහෙනවා.තමන්ට වික්ගෙ හිස අරන් එන්න කියලා මැන්ක්ස් මිලීට කිව්වත් මිලී නත්තල්ලන්තයෙන් පිටවෙනවා..මේ වෙලාවෙදි වික් වේන්ව හොයාගත්තත් තමන්ගෙ මතකය අහිමි වුන වේන් ඇයට පහර දීලා පැනලා යනවා.අන්තිමේදි මැන්ක්ස් සහ වික් මුහුණට මුහුණ හමුවෙනවා.මීට වඩා කියන්න යන්නෙ නෑ.වික්ට තවත් අයව අහිමි කරගන්නෙ නැතුව වේන්වත් බේරගෙන නත්තල්ලන්තයෙන් පිටවෙන්න පුළුවන් වෙයිද කියලා බලන්නකෝ..ඉක්මනින්ම අවසාන කොටසෙන් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

941 downloadsDownload NOS4A2-S02-E09.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

LaHIRU

Subtitles

941 downloadsDownload Subtitles24 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Malaka prasad

    thanq saho sub ekata.....

  4. MAALNATH

    Thanks...........good luck......

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.