Obi-Wan Kenobi [S01 : E03] Sinhala Subtitles එහෙනම් මං තුන්වෙනි කොටසත් අද අරගෙන ආවා. කලින් එපියෙදි ඕබි වන්ට ඇනිකන් පනපිටින් ඉන්නවා කියලා දැනගන්න ලැබුනා. ඒක ඇහුව වෙලේ ඕබි වන්ගේ මුහුනෙන් පෙනුන පසුතැවීම අපි හැමෝටම බලාගන්න පුලුවන් වුනා. ඒ අතරේ තුන්වෙනි සහෝදරී ඒ කියන්නෙ තෙවන සොහොයුරී, ප්‍රධාන සවික්සන්නා…

Grand Inquisitor කියන්නේ කලින් ජෙඩායි වරයෙක් විදිහට හිටපු කෙනෙක්. හැබැයි Grand Inquisitor ජෙඩායි කෙනෙක් වෙලා හිටපු කාලේ එයාට පැවරිලා තිබුන රාජකාරිය තමා ජෙඩායි ටෙම්පල් එක (ජෙඩායි දෙවොල) ආරක්ශා කරන එක. ඒ කියන්නේ එයා හිටපු ජෙඩායි ටෙම්පල් ගාඩ් කෙනෙක්. ඒ හින්දා තමා එයාගේ සැබෑ අනන්‍යතාව කවුරුත් දැනගෙන හිටියේ නැත්තේ. මොකද හැම ජෙඩායි ටෙම්පල් ගාඩ් කෙනෙක්ම මුහුණු ආවරණයක් පැලදගෙන ඉන්න නිසා.
–ජෙඩායි ටෙම්පල් ගාඩ් වරුන්-
ක්ලෝන යුද්ධ කාලයේදී ජෙඩායි ටෙම්පල් එක ඇතුලේ බෝම්බ පිපිරීමක් සිද්ද වුනා. ඒ වැඩේ කලේ ජෙඩායි පැඩවාන් බැරිස් ඔෆී. හැබැයි ඒ වැඩේට ජෙඩායි ටෙම්පල් ගාඩ් කෙනෙක් වුන Grand Inquisitor ත් උදව් කලා. සමූහාණ්ඩුව බිදවැටෙන්න කලින් ඉදන්ම මේ දෙන්නම බලයේ අදුරු පැතිකඩට යොමු වෙලා ඩාත් සිඩියස්ට සේවය කරන ගමන් හිටියේ. Great Jedi Purge සිදුවීමෙදී Grand Inquisitor පැනලා ගියා, ජෙඩායිලව මරලා දාන්න සෑහෙන්න උත්සාහ කලා. ඒවගේම ගොඩක් තැන් වලදි සාර්ථක වුනා.
Inquisitor වරයෙක් විදිහට වැඩ කරන හැම කෙනෙක්ම එක්කෝ කලින් ජෙඩායි වරු වෙලා ඉදලා අදුරු පැතිකඩට යොමු උන අය, එහෙමත් නැත්තම් කුඩා කාලෙදිම පැහැරගෙන ගිහින් Inquisitor කෙනෙක් වෙන්න පුරුදු කරපු Jedi Youngling ලා. Inquisitor ලව පුහුණු කරන වැඩේ ඩාත් සිඩියස් සහ ඩාත් වේඩර් මූලිකත්වය අරගෙන සිදු කරලා තියෙනවා. Grand Inquisitor ඇතුලු එයාගේ කණ්ඩායම අපට Star Wars: Rebels (TV Series 2014–2018) කතාමාලාවෙන් දැකගන්නත් පුලුවන්කම ලැබෙනවා.
-Star Wars: Rebels වලදී අපට දකින්න ලැබෙන Grand Inquisitor –
මං හිතනවා Inquisitor ලා ගැන යම් අදහසක් ඔයාලට මේකෙන් ලැබෙන්න ඇති කියලා. අද කොටස ගැන මං මුකුත් නොකියා ඉන්නම්. හතරවෙනි කොටසත් අරගෙන සනුප මල්ලි ඔයාලව මුනගැහෙන්න ඒවි. එහෙනම් තවත් උපසිරසියකින් නැවත හමුවෙමු. ජය !
May The Force Be With You !
බලය ඔබ සමඟ වේවා !
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,945 downloadsDownload Obi-Wan-Kenobi-S01-E03.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
2 comments
Buddhika Lakmal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks Brother.. Good job.... ♥♥