Watch Trailer

The X Files [S10 : E01] with Sinhala Subtitles| සොයන සත්‍යය ඇත්තේ එතනය…. [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමෝම දන්න “The X-Files” කතාමාලාවේ 2016 දී නිකුත්වුන 10 වැනි කතාමාලාවයි මම අරගෙන ආවේ. ඇත්තටම මේ කතාමාලාවේ තියෙන්නේ කොටස් හයක් විතරයි… X-Files කතාමාලාව කිව්වහම නොබලපු කෙනෙක් ඇත්තටම නෑනේ… X-Files කතාමාලවේ මීට කලින් කතාමාලාවල උපසිරැසි බයිස්කෝප් අඩවියෙන් නිකුත් කරන අතරෙයි දසවැනි කතාමාලාව අරගෙන ආවේ.…

අපි හැමෝම දන්න “The X-Files” කතාමාලාවේ 2016 දී නිකුත්වුන 10 වැනි කතාමාලාවයි මම අරගෙන ආවේ. ඇත්තටම මේ කතාමාලාවේ තියෙන්නේ කොටස් හයක් විතරයි… X-Files කතාමාලාව කිව්වහම නොබලපු කෙනෙක් ඇත්තටම නෑනේ… X-Files කතාමාලවේ මීට කලින් කතාමාලාවල උපසිරැසි බයිස්කෝප් අඩවියෙන් නිකුත් කරන අතරෙයි දසවැනි කතාමාලාව අරගෙන ආවේ.. ඉතින් X-Files මුල ඉදලම බලන්න බැරි වුන අයට ඒක මුල ඉදලම බලන්න බයිස්කෝප් සිංහලෙන් අඩවිය කටයුතු කරනවා. ගොඩක් අය X-Files නවවැනි කතාමලාවට වෙනකම්ම බලල තියෙන නිසා සමීර අයියගෙන් උපසිරැස කරන්න හිතුවා...

හරි කතාව දිහාට හැරුනොත් අද කතාවේ තියෙන්නෙ විශ්‍රාම ගිය අපේ රහස් පරීක්ෂකවරු දෙන්නට තව ලොකු වැඩකට අතගහන් සිද්ද් වෙනවා.. ටැඩ් ඕමේලි කියල කෙනෙක් මෙයාලගෙ හැකියාවන් පාවිච්චි කරල පිටසක්වලයන් ගැන ඇත්ත ලෝකෙට හෙලි කරන්න හදනව. ඒත් ඒ වැඩේ හිතපු තරම්ම ලේසි දෙයක් වුනේ නෑ… එයාලට තිබුනෙ සාක්ෂි දෙකක් විතරයි මේක ගැන ඇත්ත මොකක්ද කියල හොයාගන්න.. කතාව ටොකක් වෙන පැත්තකටත් හැරෙනව.. මේ හැමදේම කරන්නෙ පිටසක්වලයො නෙමෙයි, පිටසක්වල තාක්ෂණය යොදාගෙන මේව කරන්නෙ මිනිස්සු කියල.. ඒත් ඒ තර්කය හෙලිදරව් කරගන්න බැරිවුනා.. මීට වඩා දෙයක්නම් කියන්න බෑ.. ඉතුරු ටික ගැන දැනගන්න කතාව බලන්නම වෙනවා…☺ .

කතාවේ නම : “”My Struggle””
අධ්‍යක්ෂණය : ක්‍රිස් කාටර්
කතාව : ක්‍රිස් කාටර්
විකාශය වූ දිනය- January 24, 2016
ප්‍රධාන නළු නිලියන් :
ෆොක්ස් මෝල්ඩර් -David Duchovny
ඩෙනා ස්කලී – Gillian Anderson
වෝල්ටර් ස්කිනර් – Mitch Pileggi
ටැඩ්’ඕමේලි- Joel McHale

෴තවත් උපසිරැසකින් හමුවෙනතුරු ජය෴

The X Files (1993) on IMDb

 

 

210 MB (720p x265 HD ) කොපිය මෙතනින් බාගන්න

4C862A65F6D9D4A925F909E065261B8B0EBA29BB

300 MB (720p x264 HD) කොපිය මෙතනින් බාගන්න

4D64ADDB36AAD3400FDD8E6DC2BA56147B3CE0E3

446 MB (1080p x265 HD) කොපිය මෙතනින් බාගන්න

C87603395E08433E711A3E6944DB5E867B2B93D1 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,621 downloadsDownload The-X-Files-S10-E01.zip98 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/EmilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එමිල් ශාමේන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episodes                All Episodes                   Next Episode >>

Subtitles

1,621 downloadsDownload Subtitles98 KB

26 comments

  1. charith

    loku deyak sub dunna eka nokaa nobi balan hitiye

  2. Udara Damith B\K

    ස්තුතියි! උපසිරසියට........
    .................................

  3. Ashi

    ati yanthan thankz Bro

  4. hesh

    Aneee mula idan denna bro

    1. Tv pissa

      Mul season eke idan oya denne bro. Thankz new season eke 1st sub ekata. Epiya awilla dawas deka thunak athulatha denna.

  5. Kulanjana Maduranga

    niayamai…thanks EMIL saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Sameera

    Thanks..

  7. kavinda

    නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.

  8. canka

    108op hdrip ටොරෙන්ට් එක සබ් එකට ගැලපෙන්නේ නැහැ. පුළුවන් නම් සබ් එකට හරි යන ටොරෙන්ට් එකක් දෙන්න.

    බොහෝම ස්තුතියි .

  9. Isuru

    Niyamai saho....thnkZ

  10. රොයිලි

    බොහොම ස්තූතියි එමිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Maalan

      Season 3 ekatath denna balanna sahoo

  11. අනුරාධ

    එළ එළ......

  12. chaanu

    ස්තුතියි! උපසිරසියට……..
    *******************
    jaya............

  13. Jack

    පට්ටයි මචන්..
    බොහොම ස්තුතියි සබ් එකට.
    ජය...

  14. වරුණ නිරෝෂණ

    නොඉවසිල්ලෙන් හිටියේ මේක බලනකල්.... බොහෝම ස්තූතියි උපසිරැසියට...........

  15. asanka

    බොහොම ස්තූතියි

  16. Madushanka

    ස්තුතියි! උපසිරසියට……..

  17. Eshan

    plz anith tikatath sub dennakoo.

  18. Kanchana

    Season 3 eketh sub iikmanata denawanam hoday

  19. mulder

    Ai danna thama season 3 sub dala naththe plz ikmanate dennekoo

  20. Maalan

    Season 3 sub eka plzzz brooo

  21. Tharangani

    double thanx

  22. Pramukmili

    Thanx bro..............

  23. T.Dhananjaya

    Season 9 wlAa subtitles wada krnne nhne..eka hadnna puluwnd?.

  24. T.Dhananjaya

    The X files Season 9 wla subtitles link wada krnne nhne..eka dnna puluwnd?.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.