දෙවන කොටස පටන් ගන්නෙ තරුණ ඩෙලෝරිස් ෆ්‍රෙඩ් එක්ක තමන්ගෙ තාත්තව මරපු රාක්ෂයාව මරන කොටසකින්.ප්‍රෙසිඩියෝ රහස් මධ්‍යස්ථානයකට පහරදීමක් වෙනවා. තමන්ගෙ ඉතිහාස ගුරුවරයා එක්ක පොඩි ප්‍රශ්නයක් ඇති කරගන්න ජෙෆ්ට පිලිෆ් අතින් අනිත් අය ඉස්සරහා ලැජ්ජා වෙන්න සිද්ද වෙනවා. ඇලන් පවුල පස්සෙන් යන නාඳුනන කාන්තාවට මායා බලයක…

දෙවන කොටස පටන් ගන්නෙ තරුණ ඩෙලෝරිස් ෆ්‍රෙඩ් එක්ක තමන්ගෙ තාත්තව මරපු රාක්ෂයාව මරන කොටසකින්.ප්‍රෙසිඩියෝ රහස් මධ්‍යස්ථානයකට පහරදීමක් වෙනවා. තමන්ගෙ ඉතිහාස ගුරුවරයා එක්ක පොඩි ප්‍රශ්නයක් ඇති කරගන්න ජෙෆ්ට පිලිෆ් අතින් අනිත් අය ඉස්සරහා ලැජ්ජා වෙන්න සිද්ද වෙනවා. ඇලන් පවුල පස්සෙන් යන නාඳුනන කාන්තාවට මායා බලයක් තියෙනවා කියලා දැකගන්න ලැබුනනේ. තමන්ගෙ සහෝදරයගෙ කාමරේ බිම කැටයම් කරලා තිබුන සංකේතයක් හොයාගන්න ෆ්‍රෙඩ් ප්‍රෙසිඩියෝ එකට සාම්පල බාරදෙන්න යනවා.
තුන්වන කොටසෙදි ජෙෆ් සහ විව් සහ ඩෙලෝරිස්ට කරදර කිහිපයකට මුහුණ දෙන්න වෙනවා.විව් තමන් ඇඳපු චිත්‍රයක් කැතීට පෙන්නලා ඒක ඇන්දේ අනතුරකට කලින් කියලා කියනවා. කැතී ඒක පාසලේ අයට කියන නිසා විව් අමුතු කෙනෙක් කියලා හැමෝම හිතනවා. ස්ටීව් කියලා පිරිමි ලමයෙක් එක්ක කතා කරන ජෙෆ්ට දැනගන්න ලැබෙනවා තමන් කතා කරලා තියෙන්නෙ මැරුන කෙනෙක් එක්ක කියලා. බාර් එකක රණ්ඩුවකට පස්සෙ එලියට එන ඩෙලෝරිස්ට වැම්පයර්ලා කණ්ඩායමක් පහර දෙනවා. අමාරුවෙන් එතනින් පැනගන්න ඩෙලෝරිස්ට කොහොමහරි ගෙදර එන්න පුළුවන් වෙනවා. ඩෙලෝරිස් තමන්ට පහර දුන්න වැම්පයර්ලා හොයාගන්න ෆ්‍රෙඩ් එක්ක ගියත් එතනදි දකින්න ලැබෙනවා කවුරුහරි ඒ වැම්පයර්ලට පහර දීලා කියලා. කතාව අවසානෙදි විව් දිහා බලාගෙන ඉන්න අමුත්තෙක්වත් දකින්න ලැබෙනවා. ඔය ඇතිනෙ. හතරවෙනි කොටසෙන් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,143 downloadsDownload October-Faction-S01-E03.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
11 comments
Hashan M. Priyadarshana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
thanks.....
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ayesh Prashan
Thank You
SHAMMI
thank you so much bro
Rumesh Asanka
thank you
Pramukmili
Thankss bro...............
MAALnath
Thanks ..............good luck ...........
Ravindra
Thanks
Advertisement



බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)