හයවෙනි කොටසෙදි සන්නද්ධ කණ්ඩායමට පින් සිද්ද වෙන්න ජීවිතේ බේරගන්න ඩෙලෝරිස් ශෙරිෆ්ව රෝහලකට අරගෙන යනවා. තමන්ව මරන්න එන සොල්දාදුවන්ගෙන් හතර දෙනෙක්ව මරන ඉන්ද්‍රජාලිකයා එතනින් පැනගන්නවා. විව් එක්ක ගෙදරට එන රොබෝ ඇසක් තියෙන අමුත්තා සෙත්ගෙ කාමරේ තියෙන සංකේතය සක්‍රීය කරනවා. සංකේතය ගැන හොයන ප්‍රෙසිඩියෝ එක මේකෙ…

හයවෙනි කොටසෙදි සන්නද්ධ කණ්ඩායමට පින් සිද්ද වෙන්න ජීවිතේ බේරගන්න ඩෙලෝරිස් ශෙරිෆ්ව රෝහලකට අරගෙන යනවා. තමන්ව මරන්න එන සොල්දාදුවන්ගෙන් හතර දෙනෙක්ව මරන ඉන්ද්‍රජාලිකයා එතනින් පැනගන්නවා. විව් එක්ක ගෙදරට එන රොබෝ ඇසක් තියෙන අමුත්තා සෙත්ගෙ කාමරේ තියෙන සංකේතය සක්‍රීය කරනවා. සංකේතය ගැන හොයන ප්‍රෙසිඩියෝ එක මේකෙන් නිකුත් වෙන ශක්තිය අනාවරණය කරගෙන බැරින්ග්ටන් වලට එනවා. මේ වෙලාවෙම ගෙදරට එන ඉන්ද්‍රජාලිකයා මැගීට පිහියෙන් ඇනලා ප්‍රෙසිඩියෝ නියෝජිතයන්වත් මරලා විව් සහ ජෙෆ්ව පැහැරගෙන යනවා.
හත්වෙනි කොටස ආරම්භයේදි ෆ්‍රෙඩ්ට තමන්ගෙ සහෝදරයව මරපු කෙනාව හම්බෙනවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි තමන්ගෙන් උදව් ඉල්ලන් එන සන්නද්ද කණ්ඩායමේ නායකයා මෝෂේ. සෙත්ව මරන්න හේතුවත් අද දැනගන්න පුළුවන්. මෝෂේ ඉල්ලනවා ඉන්ද්‍රජාලිකයාව අල්ලගන්න එකතු වෙලා වැඩ කරමු කියලා. මේ දෙන්නා ඩෙලෝරිස්වත් එකතු කරගෙන ඉන්ද්‍රජාලිකයාව හොයාගන්න පුළුවන් නික්ලෝස් කියලා ප්‍රෙසිඩියෝ එකෙන් අල්ලගත්ත රාක්ෂයෙක්ව හොයාගෙන ප්‍රෙසිඩියෝ මධ්‍යස්ථානයකට යනවා. මේ අතරතුරේදි ජෙෆ් සහ විව්ට තමන්ව පැහැරගත්ත ඉන්ද්‍රජාලිකයා ඇලිස් එයාලා ඉන්ද්‍රජාලිකයෝ කියලා කියනවා. මේ කතාව පිලිනොගන්න මේ දෙන්නා එතනින් පැනලා යද්දි ප්‍රෙසිඩියෝ නියෝජිතයන් පිරිසකට අහුවෙනවා. ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස්ට තමන්ගෙ දරුවන්ව හොයාගන්න පුළුවන් වෙයිද ජෙෆ් සහ විව්ට ප්‍රෙසිඩියෝ නියෝජිතයන්ගෙන් පැනලා යන්න පුළුවන් වෙයිද කියලා අද කතාව බලලම දැනගන්නකෝ. මීලඟ කොටසෙන් හමුවෙමු

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,422 downloadsDownload October-Faction-S01-E07.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
10 comments
Hashan M. Priyadarshana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
suranuwan
thanks ..
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
තව එපි 3යි...#Sandman
thanks brother....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ayesh Prashan
Thank You
Rumesh Asanka
thank you
Pramukmili
Thanxx bro...........
Ravindra
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!