Watch Trailer

October Faction [S01 : E06] Sinhala Subtitles | සන්නද්ධ කණ්ඩායම [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස් දැනගන්නවා ඉන්ද්‍රජාලිකයෙක් තමන්ගෙ ගෙදරට ඇවිත් ලේඛනාගාරෙන් මැරුණ ඉන්ද්‍රජාලිකයන්ගෙ අළු තියෙන බඳුනක් හොරකම් කරගෙන ගිහින් කියලා. මේ බඳුන අරගෙන යන ඉන්ද්‍රජාලිකයා කාන්තාවක්ව මරලා ඒ ලේ වලට බඳුනෙ තිබ්බ අළු දාලා ලේ මායාවක් කරලා තමන්ගෙ බලය වැඩි කරගන්නවා. ඉන්ද්‍රජාලිකයව දඩයම…

කලින් කොටසෙදි ෆ්‍රෙඩ් සහ ඩෙලෝරිස් දැනගන්නවා ඉන්ද්‍රජාලිකයෙක් තමන්ගෙ ගෙදරට ඇවිත් ලේඛනාගාරෙන් මැරුණ ඉන්ද්‍රජාලිකයන්ගෙ අළු තියෙන බඳුනක් හොරකම් කරගෙන ගිහින් කියලා. මේ බඳුන අරගෙන යන ඉන්ද්‍රජාලිකයා කාන්තාවක්ව මරලා ඒ ලේ වලට බඳුනෙ තිබ්බ අළු දාලා ලේ මායාවක් කරලා තමන්ගෙ බලය වැඩි කරගන්නවා. ඉන්ද්‍රජාලිකයව දඩයම් කරන්න යන ඩෙලෝරිස්ට කැලේදි ෂෙරිෆ් ජීනාව හම්බෙනවා. අන්තිමේදි ජීනාට තමන්ගෙම තුවක්කුවෙන් වෙඩිතියාගන්න ඉන්ද්‍රජාලිකයා බල කරනවා.

හයවෙනි කොටසෙදි සන්නද්ධ කණ්ඩායමකට පිංසිද්ද වෙන්න ඩෙලෝරිස් ජීනාවත් අරගෙන එතනින් පැනගන්නවා. හැබැයි මේ අය ප්‍රෙසිඩියෝ එකේවත් මිනිස්සුවත් නෙමෙයි. රාක්ෂ විශේෂ කිහිපයක එකතුවක්. ඉන්ද්‍රජාලිකයව හොයාගෙන යන ෆ්‍රෙඩ්ට හම්බෙනවා අර සන්නද්ද කණ්ඩායමේ මරලා දාපු සාමාජිකයෙක්ව. එතනින් ගත්ත සාම්පල් විශ්ලේෂනය කරන ෆ්‍රෙඩ්ට දැනගන්න ලැබෙනවා තමන් හොයන ඉන්ද්‍රජාලිකයා හාර්ලෝ හවුස් වලින් කියලා,ඒ මොකක්ද කියලා ඉදිරියේදි දැනගන්න පුළුවන්.විව් තමන්ට උදව් කරපු අමුත්තාව ගෙදරට එක්කගෙන එනවා. සෙත්ගෙ කාමරයට යන අමුත්තා සංකේතය සක්‍රීය කරනවා.මේ වෙලාවෙ ප්‍රෙසිඩියෝ එක සහ හාර්ලෝ ඉන්ද්‍රජාලිකයා ගෙදරට කඩා වදිනවා. ඩෙලෝරිස් ගෙදර එද්දි ජෙෆ් සහ විව් අතුරුදහන් වෙලා. අන්තිමට මොකද වෙන්නෙ කියලා බලලම දැනගන්න. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,328 downloadsDownload October-Faction-S01-E06.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

1,328 downloadsDownload Subtitles22 KB

10 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
    ජය වේවා.!

  2. #Sandman

    thanks brooo.supiri kathawa,,

  3. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි කතාවක්....

  4. Anonymous

    ගොඩක් ස්තුතියි.අනිත් 4ත් ඉක්මනට දාන්න.

  5. Ayesh Prashan

    Thank You

  6. suranuwan

    thanks ....

  7. Rumesh Asanka

    thank you

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Pramukmili

    Thanx bro.

  10. Ravindra

    Thanks