ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”When They See Us” කතාමාලාවේ තෙවන කොටසයි. ඇත්තටම කියනවා මම ගිය අවුරුද්දෙ බලපු හොඳම කතාවක් තමයි මේක. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. අද කොටසේදී දැකගන්න ලැබෙයි තරුණ කොල්ලො ටික. මොකද දැන් අවුරුදු ගාණක් වෙනවා. සමහරු නිදහස් වෙනවා. නමුත් කලින් ජිවිතෙ ඒ විදියටම නැහැ. මොකද මඟ හැ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”When They See Us” කතාමාලාවේ තෙවන කොටසයි. ඇත්තටම කියනවා මම ගිය අවුරුද්දෙ බලපු හොඳම කතාවක් තමයි මේක. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
අද කොටසේදී දැකගන්න ලැබෙයි තරුණ කොල්ලො ටික. මොකද දැන් අවුරුදු ගාණක් වෙනවා. සමහරු නිදහස් වෙනවා. නමුත් කලින් ජිවිතෙ ඒ විදියටම නැහැ. මොකද මඟ හැරිච්ච දේවල් එමටයි. ළමා කාලය ආයෙ අරගන්න බෑනෙ. සල්ලි වලින් මොකකින්වත්. දැන් හිත හදාගන්න තමා තියෙන්නෙ. හැබැයි එළියට ආවාත් ඉස්සර වගේමයි. මිනිස්සු එයාලා දිහා බලන්නේ අමුතු විදියට. අනික හරිහමං රස්සාවක් හොයාගන්න බැහැ. ඔන්න ඔය විදියට තමයි ජිවිතෙ ගෙවෙන්නෙ. ඉතිං රේමන්ඩ් දන්නවනෙ. රේමන්ඩ් ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා මේ ආවහම. මොකද එයාගෙ තාත්තා වෙන ගෑණියෙක් අරගෙන. එයා රේමන්ඩ් ගෙදර ඉන්නවට කැමති නැහැ. හැමවෙලේම බලන්නෙ එලවගන්න. රේමන්ඩ්ට මේක හෙන කරදයක්. හැමවෙලේම බයිනවා. දුෂකයා කියනවා. ඉතින් රේමන්ඩ් වෙන බිස්නස් එකක් පටන්ගන්නවා. හැබැයි ආයෙ ඇතුළට යන්න වෙනවා විදියක් ඒක. මත්ද්‍රව්‍ය විකුණන එක. රේමන්ඩ් මොනා කරන්නද? හරිහමං රස්සාවක් නැහැ. එයාව එලවගන්න දගලනවා. අනිත් කට්ටියගෙ ජිවිතත් අන්න ඒ වගේමයි. හැමෝම කතා කරන්නෙ පහත් කරලා. නමුත් මෙයාලා ඔලුව පාත් කරගෙන ඉන්නෙ. මොනා කරන්නද? මං එහෙම දෙයක් කරේ නැහැ කින්නද? මං තව මුකුත් කියන්නෙ නැහැ. ඔයාලම බලන්නෙ හිරෙන් එළියට ආපු මෙයාලගෙ ජිවිතෙ ගෙවෙන හැටි.
අවසාන කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,709 downloadsDownload When-They-See-Us-S01-E03.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
7 comments
Rasindu Perera
Hashan M. Priyadarshana
තෑන්ක්ස් මචං
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Bandara
mchn sopranos,the wire tv series 2ta sub diyanko
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Sandaru Nimsara
Sub ekata tnx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියමයි…සබ් එකට තැන්ක්ස්…