අනේ් ඉතින් නා බොං සොන් හැමදේම චෙෆ්ට කියනවා. එයාට හොල්මන් පේනවා, ඒවගේම චෙෆ් ආදරේ කලේ එයාට නෙවෙයි හොල්මනකට කියලා. චෙෆ් මේවා විශ්වාසකරයිද? චෙෆ් හොල්මන් විශ්වාස කරන්නේ නෑනේ.. ඔන්න චෙෆ්ට හොල්මන් විශ්වාස කරන්නත් වෙනවා. චෙෆ්ට ශින් සුන් හේව හම්බවෙනවා. චෙෆ් ගොඩක් බයවෙනවා. මේ දෙන්නාගේ අමනාපේ දුරදිග ගිහිල්ලා…
අනේ් ඉතින් නා බොං සොන් හැමදේම චෙෆ්ට කියනවා. එයාට හොල්මන් පේනවා, ඒවගේම චෙෆ් ආදරේ කලේ එයාට නෙවෙයි හොල්මනකට කියලා. චෙෆ් මේවා විශ්වාසකරයිද? චෙෆ් හොල්මන් විශ්වාස කරන්නේ නෑනේ.. ඔන්න චෙෆ්ට හොල්මන් විශ්වාස කරන්නත් වෙනවා. චෙෆ්ට ශින් සුන් හේව හම්බවෙනවා. චෙෆ් ගොඩක් බයවෙනවා. මේ දෙන්නාගේ අමනාපේ දුරදිග ගිහිල්ලා නා බොං සොන් රෙස්ටුරන්ට් එකෙන් යන්න හදන්නේ.. මේ අතරේ ශින් සුන් හේට ප්‍රශ්ණයක්, ඇයි ඔෆිසර් චෝයි නා බොං සොන්ව මරන්න හදන්නේ කියලා. ඒ නිසා ඒ ගැන හොයන්න ශින් සුන් හේ යනවා.
6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න
C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,204 downloadsDownload Oh.My_.Ghost_.E13.baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිත ජයමාල්
Subtitles
18 comments
Soori
Soori
හම්මේ.... අද පළවෙනි කොමෙන්ටුව මගෙන්.....
කතාව බොහොම ලස්සනයි.... උපසිරැසි දෙනකල් බලා ගෙන ඉන්න බෑ බෑ වගේ.....Chalitha Jayamal
ගොඩක් ස්තූතියි.. ඉවසලා ඉන්න.. :D
Saa_didu
ගොඩාක් ස්තූතී. . ඇත්තටම ලස්සන කතාවක්
Chalitha Jayamal
සතුටුයි අහන්නත්.. ස්තූතියි.
thuaitha
machan mamanam dan mekata pissu watila ,,,,oya me wage tawa drama ekak meka iwara unamath apita balanna set karanna,,,,,thanks,,,,,,
Chalitha Jayamal
මේ දවස්වල යන කතා නම් එච්චර හරි යන්නෙ නෑ.. ලස්සන කතාවක් ආපුගමන්ම දෙන්නම්.. ස්තූතියි..
Kulanjana Maduranga
niayamai…saho meken passe lassana lv storyak thiyana korean drama 1k denn.thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalitha Jayamal
උත්සාහ කරන්නම්.. ස්තූතියි..
kavinda
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයිබුදු සරණයි! දෙවි පිහිටයි!
Chalitha Jayamal
ගොඩක් ස්තූතියි..
janith
thanks shao. Healer,Coffee Prince,Pinocchio,Secret Garden korean dramas tikata sub denna balanna..
Chalitha Jayamal
ලස්සන කතා ටිකක්.. වෙලාව තමයි නැත්තේ.. බලමු. ස්තූතියි...
Xiao-Dre
Niyamai Niyamai... man balapu korean katha walin thawath hithata allapu kathawak meka :) thank you!
Chami.S
Thanks...
Good Luck..!!!රොයිලි
බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Sacheera
අනේ මෙක බලන්නෙ කොහොමද මම දන්නේ නැ ප්ලිස් දන්න කෙනෙක් කියන්නකො ඔන්ලයින් බලන්න ඔනි හොයාගන්න බැ සයිට් වල නැ නේ මෙක
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Oh My Ghostess (2015 – ) [E13] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Oh-My-Ghost-2015-2.jpg)

Thank you very much for sinhala sub & your contributions.......:)