Watch Trailer

Oh My Ghostess (2015 – ) [E12] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]

ශින් සුන් හේ චෙෆ්ට ආදරය කරන නිසා නා බොං සොන් චෙෆ් එක්ක ඉන්නවා හොල්මනට බලන් ඉන්න බැරි වෙනවා.. ඉතින් මෙයාට ආයෙත් නා බොං සොන්ට මුහුණ දෙන්න විදියක් නැතුව පැනලා යනවා. මේ කොටසේ තමයි ගොඩක් දේවල් සිද්ද වෙන්නේ.. ශින් සුන් හේ පැනලා ගිහින් දුක්වෙන අතරේ නා බොං සොන්ට ශින් සුන් හේ වගේ අමාරු වැඩත් කරන්න වෙනවා. […]

ශින් සුන් හේ චෙෆ්ට ආදරය කරන නිසා නා බොං සොන් චෙෆ් එක්ක ඉන්නවා හොල්මනට බලන් ඉන්න බැරි වෙනවා.. ඉතින් මෙයාට ආයෙත් නා බොං සොන්ට මුහුණ දෙන්න විදියක් නැතුව පැනලා යනවා. මේ කොටසේ තමයි ගොඩක් දේවල් සිද්ද වෙන්නේ.. ශින් සුන් හේ පැනලා ගිහින් දුක්වෙන අතරේ නා බොං සොන්ට ශින් සුන් හේ වගේ අමාරු වැඩත් කරන්න වෙනවා. කොහොම හරි හිතුවෙවත් නැති වෙලාවක මේ දෙන්නගේ සම්බන්දේ කට්ටියටම කියන්නත් චෙෆ්ට සිද්ධ වෙනවා. මේ අතරේ ඔෆිසර් චෝයි නා බොං සොන්ව මරන්නත් ප්ලෑන් කරනවා. චෙෆ් නා බොං සොන්ට ගොඩක් ආදරෙයි. හැබැයි නා බොං සොන්ට දැනෙනවා චෙෆ් ආදරය කරන්නේ එයාට නෙවෙයි හොල්මනට කියලා. ඉතින් නා බොං සොන් මේ ගැන චෙෆ්ට කියන්න හදන්නේ.

Oh My Ghost! (2015 -) on IMDb

 

 

6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න

C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,281 downloadsDownload Oh.My_.Ghost_.E12.baiscopelk.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                           All Episodes                                 Next Episode >>

Subtitles

1,281 downloadsDownload Subtitles32 KB

16 comments

  1. Dish

    thankyou sub ekata. (y)

    1. Chalitha Jayamal

      ස්තූතියි..

  2. Kulanjana Maduranga

    niayamai…thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Chalitha Jayamal

      ස්තූතියි..

  3. thuaitha

    thanks ,,,,,,,niyamai machan

    1. Chalitha Jayamal

      ස්තූතියි..

  4. Saa_didu

    ගොඩාක් ලස්සන කතාවක්. . sub එකට ගොඩක් ස්තූතී.. ජය වේවා..

    1. Chalitha Jayamal

      ස්තූතියි..

  5. Amila Chathuranga

    නියම වැඩක්..........ජය වේවා...ලස්සන කතාවක්.....

    1. Chalitha Jayamal

      ස්තූතියි..

  6. kavinda

    කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

    සුබපැතුම්

    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි

    1. Chalitha Jayamal

      සතුටුයි.. ගොඩක් ස්තූතියි..

  7. රොයිලි

    බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Chalitha Jayamal

      ස්තූතියි..

  8. Chami.S

    Thanks...
    Good Luck..!!!

  9. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.