නා බොං සොන් රෙස්ටුරන්ට් එකෙන් ගියාට පස්සේ චෙෆ්ට තේරෙනවා එයා ඇත්තටම ආදරේ කලේ කාටද කියලා. චෙෆ් නා බොං සොන්ව හැමතැනම හොයනවා.. වාසනාවකට ඒ ළගමයි ඉන්නේ.. ආයෙත් දෙන්නා යාළුවෙනවා.. ඔෆිසර් චෝයි අතින් තවත් මිනීමැරුමක් වෙනවා. ශින් සුන් හේ තවත් බයවෙනවා. මේ දේවල් ගැන චෙෆ්ටත් කියන්න වෙලා තියෙන්නේ දැන්.. චෙෆ්ටත්…
6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න
C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,170 downloadsDownload Oh.My_.Ghost_.E14.baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිත ජයමාල්
Subtitles
15 comments
nadun
Chalitha Jayamal
එළ.. :)
Kulanjana Maduranga
niayamai…thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalitha Jayamal
ස්තූතියි..
janith
Thanks saho..
Chalitha Jayamal
එළ.. :)
hashan
antima page 2 open wenne na bro ep 15, ep 16 sinhala sub eka ganna ba bro tikk balannako sub ekata thanks
Soori
wait.... wait... 15 & 16 sub not released yet bro....
Chalitha Jayamal
ඉක්මනටම දෙනවා.. ඉවසලා ඉන්න... :)
Soori
මේ කොටසටත් බොහොම පින් සහෝ.........
ඊළඟ දෙකත් ඉක්මනටම දෙමු.... උපසිරැසිය එනකම් නොබලා ඉන්නේ හරි අමාරුවෙන්....Chalitha Jayamal
ස්තූතියි.. ඉන්න. අනිවාර්යෙන් ඉක්මනටම ලැබෙයි..
Chami.S
Thanks...
Good Luck..!!!
Elaga episodes 2th ikmanatama denna..Chalitha Jayamal
අනිවාර්යෙන්.. ස්තූතියි..
රොයිලි
බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Oh My Ghostess (2015 – ) [E14] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Oh-My-Ghost-2015-2.jpg)

thankz bro.......