හැමදේම හොදින් විසදිලා ශින් සුන් හේ ටත් දැන් මේ ලෝකෙන් යන්න කාලය ඇවිල්ලා. කතාව දිගටම බැලුවා නම් ඇස්වලට කදුලක් ගේන මේ කොටසේ හැමදේම හොදින් සිද්ද වෙලා හැමෝටම තමන්ගෙ ජීවිත වලට අලුත් ආරම්භයක් ලැබෙනවා. නා බොං සොන්ටත් පිටරටකට යන්න වෙනවා. චෙෆ් නම් ඒ ගැන ගොඩක් දුකෙන් ඉන්නේ. අවසාන කොටසත් බලන්නකෝ. මෙතෙක් දිගටම…
6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න
C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,387 downloadsDownload Oh.My_.Ghost_.E16.baiscopelk.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes End.
Subtitles by
චලිත ජයමාල්
Subtitles
31 comments
jinadaree
Chalitha Jayamal
ස්තූතියි අන්තිම ෙවනකම් හිටියට..
widuranga
pissu karanna epa mcn
thawa koriyan kathawak onnnnaaaaaaaaaaaaaaaaaaaaa...
dipu hama sub ekatamth thanx broooosandaru
kathawa niyamai.sub eka ndunnata thanx.thawath koriyan drama 1 k ekmanatama ona.good luck and thanxxxx brooo
Chalitha Jayamal
තවත් ලස්සන කතාවක් අරන් ඒන්නම්..
ස්තූතියි අන්තිම වෙනකම් හිටියට..
Kulanjana Maduranga
really appreciate your works....thanks CHALITHA saho..sub walata..digatama sub demu.jaya wewa……
CHALITHA saho sub dena 1nm nawaththanna epa..thawa hoda korean drama 1k lagadima denn...Keep it up....I'm waiting ...
Chalitha Jayamal
උත්සහ කරනන්නම්.. ගොඩක් ස්තූතියි අන්තිම වෙනකම් හිටියට..
Soori
අැත්තටම අැස් දෙකේ කඳුළු පුරෝගෙන තමා බැලුවේ.....
බොහෝම ස්තුතියි චලිත සහෝ උපසිරැසිවලට වගේම මේ වගේ ලස්සන කතාවක් අපිට දුන්නට.....
ඒ වගේම මේක අන්තිම සබ් එක කියන්න එපා. තවත් රසවත් කොරියන් කතාවක් අපට දෙනකම් අපි බලා ඉන්නවා....
ආයෙත් ස්තුතියි අප වෙනුවෙන් ගත කළ ඔබගේ වටිනා කාලයට... මහන්සියට... හැකියාවට...!Chalitha Jayamal
ගොඩක් ස්තූතියි මේ වෙනකම් රැදී හිටියට.. අායෙත් හමුවෙමු.
Saa_didu
මුලින්ම thnxz අන්තිම sub එක ඉක්මනට දුන්නට. . මෙක හරිම ලස්සන කතාවක්.. තව ලස්සනම ලස්සන Korean love story එකක් ඉක්මනටම ඕනා.. අපිට දිගටම sub දුන්නට ගොඩාක් ස්තූතී.. බුදුසරණයි .. we are waiting for your new korean sub.. best of luck..
Chalitha Jayamal
ගොඩක් ස්තූතියි අන්තිම වෙනකම් හිටියට..
ajith
bokka ela machoooo lassana story thawa dapan i wish u
ube elage sub dana koriyan eka balanda balagena ennawa best of luck
Chalitha Jayamal
ගොඩක් ස්තූතියි..
Suu
thank u drama 1k sub ikkmanatama dunnata thawath lassana KDrama 1kta sub denna :) :) :)
Good Luck :)Deshani
Thank u Ikkmanatama Sub dunnata
Mewagema lassana kathwakata ayeth Sub denna
Good Luck :) :)Sanjeewa
Thanks brother
janith
Thanks saho.jaya wewa!!!
Chami.S
Thanks sub ekata. You,re subs are great, so nawathtanna epa sub dena eka. Thawath lassana korean drama ekakin hamu wemu.
Good Luck..!!!!anu
thxxxx oyage sub ekata.lassana drama eka puluwannam me wage thawa lassana drama ekak denna.korean nam godak hodai
kavinda
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ජයවේවා
නියම කතාවක් මේක ඔන්න ගත්තා. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
susan
ela .thanks bro . thawa hoda korean ekak danna
milinda
second chance tv seri aka dannako
රොයිලි
බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chamini
lassana kathawa sub ekata thanks bro
නලින් පෙරේරා
බොහොම ස්තූතියි චලිත සිංහල උපසිරැසියට. ජය වේවා෴
Xiao-Dre
bohoma sthuthi sub ekata... kohomahari thawa hoda korean ehekata sub denna :)
sithum kanchana
chalitha saho00darayata mm mulimma isthuthi karanawa..... apita meee wage supiri koriyan katha sinhala subtitles ganwanawata.....sahooota puluwannam koriyan rajaka kaaaleee kathawak dennaaaa....... mm mee kiyapu katha dekanam maru puluwannam oin ekaka subtitles denna.......................................... (The King's Face,The Merchant: Gaekju 2015)$$$$$$$$$$$.
sanduni
What a nice story! & thank u very much for ur "live" subtitle.
hashiw
me link eka wada nane. mata me kathawa download karaganna one
manori
sub eka lassanata karala thiyenawa...thanks...thawa korean drama wala sub danna....
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Oh My Ghostess (2015 – ) [E16] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Oh-My-Ghost-2015-2.jpg)

anthima kotasath ekmanatama dunnata thanks....