ඔන්න එහෙනං සුපුරුදු විදියට කවුරුවත් ඉවසීමක් නැතුව පුන පුනා බලා සිටපු තවත් කතාව සමයේ මධ්‍ය ආරම්භයත් සමගයි මේ එකතු වෙන්නේ. ගිය අවුරුද්දේ දෙසැම්බර් 9 වෙනිදා තමයි අවසාන වශයෙන් කතාව විකාශය වුනේ. අන්තිමට කතාව අවසාන වුනොත් මීලඟ කොටස එනකං ඉවසගෙන ඉන්න බැරි විදියට. රොසලින්ඩ් මරපු එකේ පලිය ගන්න කෝල්සන් වෝර්ඩ්…
ඔන්න එහෙනං සුපුරුදු විදියට කවුරුවත් ඉවසීමක් නැතුව පුන පුනා බලා සිටපු තවත් කතාව සමයේ මධ්‍ය ආරම්භයත් සමගයි මේ එකතු වෙන්නේ. ගිය අවුරුද්දේ දෙසැම්බර් 9 වෙනිදා තමයි අවසාන වශයෙන් කතාව විකාශය වුනේ. අන්තිමට කතාව අවසාන වුනොත් මීලඟ කොටස එනකං ඉවසගෙන ඉන්න බැරි විදියට.
රොසලින්ඩ් මරපු එකේ පලිය ගන්න කෝල්සන් වෝර්ඩ් පස්සේ ගියා මාවෙත් ග්‍රහලෝකෙට. පස්සේ කෝල්සන් වෝර්ඩ්ව මැරුවා වගේම තමයි, විල්ව බේරගන්න ගියපු ෆිට්ස්ට විල්ව මරන්න සිද්ධ වුනා. ඒකට හේතුව වුනේ, ඒ ග්‍රහලෝකේ හිර කරලා ඉන්න සත්වයා තමයි ඒ වෙලාවේ විල්ගේ ඇඟ ඇතුලේ ජීවත් වෙලා හිටියේ. අවසානයේදී මේ හැම නොසතුටුදායක කරුණක්ම ඉවරවෙලා හැමෝම, පරිස්සමට ආපහු පෘථිවියට ආවා. ඒත් පෘථිවියට ආවේ පෘථිවියෙන් ගියපු අය විතරක්ම නෙමෙයි. අවසානයේදී මැරුණු වෝර්ඩ් මැලික්‘ගේ වාහන ඉස්සරහා හිටගෙන හිටියා ඔයාලට දකින්න ලැබෙන්න ඇති. නමුත් මෙතැනදී වෝර්ඩ් වෙනුවට හිටියේ, වසර සිය ගණනකට කලින් පෘථිවියෙන් පිටුවහල් කරලා, මාවෙත් ග්‍රහලෝකයේ හිර කරලා හිටපු අති භයානක ඉන්හියුමන් කෙනා.
මෙතනින් එහාට මොනවායින් මොනවා වේවිද කියන එක ගැන දැනගන්න තමයි හැමෝම කුතුහලෙන් පිරීගෙන බලාගෙන ඉන්නේ. බලාපොරොත්තු වුනා වගේම කලින් වගේ, කතාව නිකුත්වුනු දිනයේදීම උපසිරැසිය හදලා ඔයාලට දෙන්න හැකියාව ලැබුනා. කතාවේ උණුසුම වගේම නැවුම් කුතුහලයත් එක්ක කතාව ගොඩක් රසවත් නිසාම කතාව ගැන කිසිම දෙයක් මම ඔයාලට කියන්නේ නැතුවම අදට ලිපියෙන් නවතින්නම්.
ලබන සතියේදී මීලඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්. හැමදාව වගේ අදහස් යහමින් අදහසක් දෙකක් දක්වලා යන්න කියලා ඉල්ලනවා.
ආයු -බෝ -වේවා !!!
ප.ලි : දී ඇති (720px265 HEVC) කොපිය නැරඹීම සඳහා ඔබ භාවිතා කරන KMP හෝ කොඩැක් වීඩියෝ ධාවකය අප්ඩේට් කරගන්න.
193 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
AA676CECAD061FAEA25B5E6E430B0B3D67C18751269MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න
EBBF03345124ACD20F493911DF21CEEBDA18EEE0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
4,590 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S03E11.baiscopelk.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ප්‍රණිත් රණසිංහ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
42 comments
Sandaru
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ...
shadowhunter සබ් දෙන එක නවත්තන්න එපා බන් කොහොම හරි දෙමු...
ජය වෙවා....
lakmal
ammo onna dila ati yantham thankz bro
tfpdlco.tkචම්මි
උණු උණුවෙම බාගත්තෝ... Thankuu Wewaa
freelanzer
thanks bro..
Thiwanka Mahesh Madusanka
ela ela saho enakan balagena hitye..........................Jayawewa.................
Sajeevi
Thanks a lot
නලින් පෙරේරා
එළස්ස් ප්‍රණියා! බලා ගෙන බලා ගෙන ගියා... :D
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
S.K.Ruchiranga
elma thz machoo sub ekta
malinda
sub eka dakkaama sathuta iha wahaa giya broo.... elaaaaaaa..........
asantha
unuwenma dunnata thaks bro
kavi
mara aasai bn me tv series ekta,thanks machan,good luck you future work
chamee
thanks saho sub ekata
nuwan
PATTA PATA PATA! UNU UNUWENMA DEELA ;-)
saman
thank you
Nishadi Wickrama
tnx
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
බලනකල් ඉවසිල්ලක් නෑnrtw
Thank you
Hasitha
Thanks Machan (Y)
Ravin
Thanks
Harsha Prabath
බොහොම ස්තුතියි සහෝ
Nicol Vishan
සුපිරිම සිරිස් එකක්නේ අයෙත් ගෙනත් තියෙන්නේ. පට්ට. සබ් එකට තැන්ක්ස්
Janith
Thanks. Better Call Saul season 2 subtitles pleaae.
udeshika
Ohhhhhhh thank u thank u ummmmmmmmmmma bady oya ikamantam sub aka dala thank u soooooo much
Keshan Wasala
බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ ඔන්න දැන් තමයි බලන්නේ .. ජය වේවා !!
Sithija Sathsara
Good Work
සුරේෂ් ජයතිලක
ප්‍රණියා ඉතිං කවදත් වෙලාවට වැඩනෙහ්. එල එල :-)
Danu
yalith marvels agents wetha, jaya wewa, shakthiya dhariya lebewa.
milinda
second chance tv seri aka dannako
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bhagya
thanks
Suranjaya_91
පටිට මචන්
Sumal
Thanks bro. Ikmanatama anith ekath denna.
Wimukthi Sagara Silva
supiri machan..next ekath ikmanata denna.
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
uditha anuradha
thank you wewa..
Lahiru Shiran Bandara
thank you bro
LAKSHAN
උපසිරසියට බොහොම ස්තූතියි
Udara Damith B/K
thankssssssssssssssssss
Naveen Rangana
උපසිරසියට බොහොම ස්තූතියි...............................
Manoj Ashitha
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..
Advertisement
![Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E11] with Sinhala Subtitles | යෝ-යෝ සහ හයිව්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Agents-of-S.H.I.E.L.D-TV-S3P1.jpg)

Thnaks For Sub Bro