මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 20වන කොටසයි.එසේ නොමැතිනම් අවසාන කොටසයි. පසුගිය කොටසේ දී මේසන්ගේ ආත්මය ඇතුලට මෘගයාගේ ආත්මය සම්පුර්ණයෙන්ම වගේ ඇතුලත් වුනා වගේම මේසන් මෘගයාගේ හිරවුනා. ඉන් අනතරුව සෙබස්තියන්ගේ ආගමනයත් සිද්ධ වුනා. අද කොටසේ දී තමා අවසන් මහා සංග්රාමය සිද්ධ වෙන්නේ. එකක් නෙවෙයි…

මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 20වන කොටසයි.එසේ නොමැතිනම් අවසාන කොටසයි. පසුගිය කොටසේ දී මේසන්ගේ ආත්මය ඇතුලට මෘගයාගේ ආත්මය සම්පුර්ණයෙන්ම වගේ ඇතුලත් වුනා වගේම මේසන් මෘගයාගේ හිරවුනා. ඉන් අනතරුව සෙබස්තියන්ගේ ආගමනයත් සිද්ධ වුනා.
අද කොටසේ දී තමා අවසන් මහා සංග්රාමය සිද්ධ වෙන්නේ. එකක් නෙවෙයි 03ක් 04ක්ම සිද්ධ වෙනවා විවිධ කණ්ඩායම් අතර. ඒ වගේම නොසිතු, නොපැතූ සන්ධානගත වීමකුත් දකින්න ලැබෙනවා. ඉතින් ස්කොට්ට මෘගයා පරද්දන්න ලැබෙයි ද? සටන්වලින් කවුරු කවුරු මැරෙවිද? කවුරු ස්කොට් වෙනුවෙන් සටනට පැමිණේවි ද? මේසන්ව බේරගන්න පුළුවන් වේවිද? අවසානයේ දී තියෝට මොනා වේවිද? මේ හැමදේටම අද කොටසේ පිළිතුරු තියෙනවා..
ඉතින් මේ තමා ටින් වුල්ෆ් කතා මාලාවේ මේ සමයේ අවසන් කොටස. ඉතින් මේ කතා මාලාවේ මේ සමය මට කරන්න අවසර දුන්නු රොයිලි අයියටත්, මේක කරන්න ඉඳලා මම ඉල්ලුවම කිසිම පැකලීමකින් තොරව මට භාර දුන්නු චලිඳු (කිනා) සහොටත් නැවත වාරයක් ස්තුතිය පුද කරනවා. ඒ වගේම එදා ඉඳන්ම කොමෙන්ටුවකින් හරි සහය දක්වපු හැමෝටමත් හද පතුලෙන්ම එන මෙව්වා එක වේවා. එහෙනම් ඉතින් ආයෙත් දවසක හමුවෙනු තුර හැමෝටම සුභම සුභ අනාගතයක් වේවා. ජය ශ්රී
125 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
1678FB9E73CC69B8887071480D36A31B018998EB207 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
5BFE550D2BBDFC31832E26ED4ED468700599DD48 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
12,619 downloadsDownload Teen-Wolf-S05-E20.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
84 comments
Ayesh
lakmal
ස්තුතියි සහෝ උපසිරසියට මේ වගේම කතා මාලාවක් තමයි wolf blood කියන්නේ පුලුවන්නම් එකටත් සබ දෙමු
binal perera
thanks bro
teen wolf season 6 akuth anawada?Gathsara Umesh Kumara
ඔව් එනවා තාම දින නෑ..........
ෆියූරියා
ane amme meya blpnko ;D
Gathsara Umesh Kumara
ඇයිබන් එහෙම කොටන්නේ
Nuwan
Thanx sahoooo
udeesha bandara
thanks bro
Sajeevi
Thanks u very much.
prabath
thx bro
Kulanjana Maduranga
niayamai…thanks ANURUDDHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ishan
Thanx machn
Dinuwan
Thanks......
Dinuwan
Thanks.......
S.K.Ruchiranga
elma thz machoo sub ekta
pramuk
thanx bro.........
Akila ishara
Thanks bro ✌
Season 6 gana aranchi naddaGathsara Umesh Kumara
අනේ මන්දනෑ අයිය.ඔයට ස්තූතී කරන්න ඇත්තටම් මගේ ලග වචන ඈ අයියේ.ඔයාට මම මගේ හදවතින්ම ස්තීතියි කරනවා.ඔයාග හිතේතියෙන හැම ප්රාර්තනාවක්ම ඉෂ්ඨවෙන්න කියල පතනවා.ඒවගේම ඩ්හිගටම පරක්කු කරන්නැතුව සබ දුන්නට මම මගේ හදපිරි ස්තූතිය අයියට පුදකරන්වා.එහෙනම් අයියට ජයෙන් ජය පතනවා......නැවත හමුවෙමු..........
Nidesh Madushan
ube ekama awula ube name eka daana line eka end krnne na yaku eka thiyagena baladdi epa wenawa ube wrdda ekai nattam ela mn nam ube sub ekak bawoth mulinma krnne edit krna eka mn ehama kalata anith un dnne na bn eka hinda e line eka end krhan iwra wenakam daanne nathuwa sub ekak gahanna maha wadak neweine bn
pavithra rushan
Pateta mchnz enakn balan hitiye sub ekath ekka blnna tnxz...ublata jayama wewa idiriyta kargena ynna suba patanava mchnzla hamakenektama meketa sub dana ayata.....elama wadake krnne mchnz ubala nisa tmai api sub ekka film blnne ...tnxz mchnla....gud luck
kasun
thanks සහො
kasun
thanks saho
gayan
තැන්ක්ස්
Sudheera
ස්තුතියි සහෝ... මේක තමයි මම ආසම tv seris එක.! නියමට සබ් දාල දුන්නට පින් සහෝ...
Dilan Wimalasiri
ස්තුතියි සහෝ
tharidu
elz broooooo
Sanjaya
Thank You. :)
Jaya Wewa..!!
DaMeesHa
අයියේ මේ වගේම කතාවක් තමයි wolf blood
පුලුවන්නම් එකත් දෙන්න .අයියට පිං!Nicol Vishan
hithe dukak thiyenne meka iwara wena eka gana. kohoma hari sub ekata thnks ilaga season ekath me wagema gemu.
lahiru
niyamai macho.....
Janith
Thanks. Better Call Saul season 2 subtitles pleaae.
lakshan
patta obata jaya wewa
kavinda
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…#.RMC
ස්තුතියි සහෝ
Kasun Upeksha
Sub ekata tnx saho
Lahiru
Thanks
චානක
ස්තුතියි සහෝ. තවත් sub දෙන්න ලැබේවා
ashen
thank you bro teen wolf eke siyaluamu sub walata,
Gayantha
Thnks for the sub....... Keep it up...
Roshan m madu
thnxxxxxx sahooo.puluwanam wolfblood ekatath sub dennako.plzzzzzzz
Pumuditha Iranga
Ela bro elaz. thanks
Madhawa Prabuddha
Tnx brother...........s06 walata sub denna hode...:D
kanushka
Thank u saho..
Gathsara Umesh Kumara
මේ අනිරුද්ද සහෝ මේකට උත්තරයික් ඕනි.මායියි.6වෙනි කතාවට ඔයාම අබ ශෙනවා නේදෝ......................................
Dileesha
Sub tika nam supiriyata Thibuna
selitha sasmitha
mita issella comment ekak danna bari una.sub tikanam niyamai bro.season 6 sub karahan.Good Luck bro....
yasas
thanks............ bro. teen wolf se6 awoth ekatath sub diyan bro...................... thaks thanks......
Thilina Dhananjaya
Thankxxxxxxxxx bro. ela
Thilina
Ela bro
janiya
sub ekata thanks saho!!! jaya!!!
milinda
second chance tv seri aka dannako
රොයිලි
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rashmi
Thank you very much.....
නලින් පෙරේරා
ස්තූතියි වේවා අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Godaak Thank You..